දවසක් යන්න කලින් පොඩි එකෙක් නිසා රිද්ද ගත්ත ලපයා කෙදිරිගායි !!! 🤌

topkollek

Well-known member
  • May 22, 2014
    44,997
    1
    59,498
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි එකාට දොස්තර කියලා පේන්න ඉන්නේ ඒ වගේ මානසික රෝගයක් තියෙන කෙනෙක් නන් ඉතිං පොඩි එකා මොකක් කරන්නද? මුලින්ම ඒ රෝගී දොස්තරව අහක් කරලා ඉන්න එපායනේ.
    හිලට ඇඟිල්ල ගහන්න පොඩි එකාට ඒ වයසෙදි ආසාවක් නැත්නම් එහෙම කියන්නෙ නැතිවෙයි. දකින අහන හැමදේම අපිට කරන්න හිතෙන්නෙ නෑනෙ.

    මෙතනදි වැඩිහිටියො කරපු වැරැද්ද හෝදනවා කට්ටියක් දේශපාලනය නිසා. වෙන එකෙකුට හෙන ගැහිලා ගියත් කමක් නෑ තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වැඩේ වෙනවා නම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,060
    103,924

    දැන් ඔය උබ කියන වීදියේ දෙයක් දොස්තර කෙනෙක් ප්‍රසිද්ධියේ කරන්නේ නෑනේ. කරත් එක පාරක් කරයි ඊට පස්සේ අදාල දඩුවම ලැබෙනවා නෙ.

    පොඩි එකාට මුලින්ම බොරු කියන එක අපරාධයක් නෙවෙයි කියලා හිතෙන්න ඕනි නේ. පොඩි එකා හිතනවා ඇති හැමෝම බොරු කියන්න ඕනි කියල.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,019
    3,592
    113
    එක්කො කක්තාරකල වගේ අඩුම කුලේ කොළඹ වතු පවුලක වෙන්න ඕන.

    නැත්තං ගෙදරින් හරි ඕක කරන උන් හරි උගන්නලා වෙන්න ඕන.
    Hutto, jepponta puka denna balaagena podi ekekwa allan dangalana level ekata adukule ponnayek wennepa. Lankawe success wenna beri adukule ponnayek nisa aussie gihin aussie lowlife ponnayek wuna kiyala eke taraha ahinsaka podi ekekgen pita karannepa ponnayo. Meeta kalin oya wage trolls ona taram oya program eke karala tyenawa. Anit eka tamai Sajiyawa ohoma troll kala nam umbata ohoma ridenne naa. Umbe response eka den tyenawata wada wenas ehenam.

    Communism gena kiwwata tho wage nugat ponnayinta terune naa ne. Den itin hukoganin moda pakayi set eka. Communism waladi tyena totalitarian order eka implement krana ekayi metana wenne.

    Jeppo bageta hari danne communist administration eka. Umbala dannaawada 88-89 jeppo kerali gehuwe ayi kiyala? naaneh.. Meke inna ostharla wage talk dena gonnu ekekwat owa danne na.

    Bolshevik party eka by the book play karapu eka wune 88-89. Democratic approach eken communist ratak hadanna ba. Puluwan, et patta amaruyi. Ekane ara adukule prasanna thatta wesige putha kiwwe 88-89 balaya hambuna nam andu balaya witarak neweyi rajya balayat hambuwenawa kiyala.
    eka danna nisa JRge administration eka minissunta poddak epa wuna gaman kerali gahanna gatta. Prashne tyenne nonjal moda pakku balaya ganna approach eka igenagena tibune naa.

    mun me wage dewal kiyagena enne hondakata neweyi. ponna lowlife godayek nisa podi ekek kiyana detath offend wenawa. Oka PR danna educated ekek nam handle karanne ganan ganne netuwa indala. Eka nokara oya wage dewal karanne ponnakamata saha, communist administration eka establish karanna. Ewa umbala wage modayinta terenne naa.

    English beri godayek nisa umbata mewa google search ekak daalawat hoyanna beruwa ati. Puluwan nam english danna ekekta kiyala type karala search karapan. Aussie wala PMla okkoma oyita wada troll wela tyenawa. Hebeyi ekekwat ewata offend wela press con tibbe naa. Mokada un high profille minihekge life eka achieve karala high profile wuna un nisa.
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,997
    1
    59,498
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔය උබ කියන වීදියේ දෙයක් දොස්තර කෙනෙක් ප්‍රසිද්ධියේ කරන්නේ නෑනේ. කරත් එක පාරක් කරයි ඊට පස්සේ අදාල දඩුවම ලැබෙනවා නෙ.

    පොඩි එකාට මුලින්ම බොරු කියන එක අපරාධයක් නෙවෙයි කියලා හිතෙන්න ඕනි නේ. පොඩි එකා හිතනවා ඇති හැමෝම බොරු කියන්න ඕනි කියල.
    හිලට ඇඟිල්ලක් ගහල බලන එක දොස්තරලගේ ජොබ් එකේ කොටසක් විදිහටත් කරන්න වෙනවා. ඒක අපරාධයක් විදිහට සලකන්නෙ නෑ.

    හැබැයි පොඩි එකෙකුට ඒක කරන්නම දොස්තර කෙනෙක් වෙන්න ඕන කියල හිතුනොත් එතන ප්‍රශ්නයක් තියෙනව.

    දේශපාලුවො කියන්නෙ ඇත්තද බොරුද කියල පොඩි එවුන් දන්නෙ නෑ. ගොඩක් වෙලාවට උන්ගෙ මහ එවුන් දන්නෙත් නෑ.

    එතකොට ඔය පොඩි එකාට ජනාධිපති වෙලා බොරු කියන්න ආසාවක් නිකම්ම පහල වෙන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,060
    103,924
    113
    හිලට ඇඟිල්ලක් ගහල බලන එක දොස්තරලගේ ජොබ් එකේ කොටසක් විදිහටත් කරන්න වෙනවා. ඒක අපරාධයක් විදිහට සලකන්නෙ නෑ.

    හැබැයි පොඩි එකෙකුට ඒක කරන්නම දොස්තර කෙනෙක් වෙන්න ඕන කියල හිතුනොත් එතන ප්‍රශ්නයක් තියෙනව.

    දේශපාලුවො කියන්නෙ ඇත්තද බොරුද කියල පොඩි එවුන් දන්නෙ නෑ. ගොඩක් වෙලාවට උන්ගෙ මහ එවුන් දන්නෙත් නෑ.

    එතකොට ඔය පොඩි එකාට ජනාධිපති වෙලා බොරු කියන්න ආසාවක් නිකම්ම පහල වෙන්නෙ නෑ.
    දැන් ඕක දොස්තර ඇවිත් ටිවි චැනල් වල ඔහොම කිය කියා යනවාද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,467
    88,193
    113
    ආශ්චර්යමත් රටක
    Hutto, jepponta puka denna balaagena podi ekekwa allan dangalana level ekata adukule ponnayek wennepa. Lankawe success wenna beri adukule ponnayek nisa aussie gihin aussie lowlife ponnayek wuna kiyala eke taraha ahinsaka podi ekekgen pita karannepa ponnayo. Meeta kalin oya wage trolls ona taram oya program eke karala tyenawa. Anit eka tamai Sajiyawa ohoma troll kala nam umbata ohoma ridenne naa. Umbe response eka den tyenawata wada wenas ehenam.

    Communism gena kiwwata tho wage nugat ponnayinta terune naa ne. Den itin hukoganin moda pakayi set eka. Communism waladi tyena totalitarian order eka implement krana ekayi metana wenne.

    Jeppo bageta hari danne communist administration eka. Umbala dannaawada 88-89 jeppo kerali gehuwe ayi kiyala? naaneh.. Meke inna ostharla wage talk dena gonnu ekekwat owa danne na.

    Bolshevik party eka by the book play karapu eka wune 88-89. Democratic approach eken communist ratak hadanna ba. Puluwan, et patta amaruyi. Ekane ara adukule prasanna thatta wesige putha kiwwe 88-89 balaya hambuna nam andu balaya witarak neweyi rajya balayat hambuwenawa kiyala.
    eka danna nisa JRge administration eka minissunta poddak epa wuna gaman kerali gahanna gatta. Prashne tyenne nonjal moda pakku balaya ganna approach eka igenagena tibune naa.

    mun me wage dewal kiyagena enne hondakata neweyi. ponna lowlife godayek nisa podi ekek kiyana detath offend wenawa. Oka PR danna educated ekek nam handle karanne ganan ganne netuwa indala. Eka nokara oya wage dewal karanne ponnakamata saha, communist administration eka establish karanna. Ewa umbala wage modayinta terenne naa.

    English beri godayek nisa umbata mewa google search ekak daalawat hoyanna beruwa ati. Puluwan nam english danna ekekta kiyala type karala search karapan. Aussie wala PMla okkoma oyita wada troll wela tyenawa. Hebeyi ekekwat ewata offend wela press con tibbe naa. Mokada un high profille minihekge life eka achieve karala high profile wuna un nisa.

    අඩුකුලේ, නූගත් මෝඩ බයියෙක්ට රිදිලා 😹😹
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,997
    1
    59,498
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඕක දොස්තර ඇවිත් ටිවි චැනල් වල ඔහොම කිය කියා යනවාද?
    වැඩිහිටියො මොකුත් කිව්වෙ නෑ ටීවී එකේ දේවල් බලල පොඩි එකා ඉගෙන ගත්ත කියලද ඒක හෝදන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,060
    103,924
    113
    වැඩිහිටියො මොකුත් කිව්වෙ නෑ ටීවී එකේ දේවල් බලල පොඩි එකා ඉගෙන ගත්ත කියලද ඒක හෝදන්නෙ?
    හෝදන්නේ උබනෙ. මම මේ උබට අපුල්ලන්න තියෙන තැන් ටික පෙන්නුවා 🤭
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,645
    3,311
    113
    යන විදිහට පේන්නේ, අර පනත් ටික සම්මත උනොත්, එකෙකුට නිදහසේ කට අරින්න වෙන්නේ නෑ...

    ඔය ළමා වැඩසටහන අවුල් තමයි, හැබැයි ආණ්ඩුවට ඕක පේන්න ගත්තේ ඔය ඉහත කී episode එකෙන් පස්සෙ නං, ඒක ඊටවඩා අවුල්...
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,060
    113
    8PiYE89ehUvP.png