මේ වගේ reel එකකින් කීයක් වගේ earn කරන්න පුලුවන්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    earn කරන ගාන බලන්නේ නැතුව කරපං . ආසාවෙන් කරපං කරන දේ . (y)


    මම මේ ටිකකට කලින් බොරු කරන එකෙක් ව නොන්ඩි කරල ඌ post එක අයින් කර ගත්ත . fb එකත් අයින් කරාද .මන්ද . මට දුක හිතුනා :(
    likes 7 k වගේ ඇවිත් තිබ්බ reel එකක් . මම කිව්වා බොරුව නේ බන් කරන්නේ කියලා ඌ කරන බොරුව කිව්වා . ඌ මාත් එක්ක ගේමට ආවම මම කිව්වා කොහොමද එක කිව්වේ කියලා . ඌ මට බැනල post එක අයින් කරා . 😔
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    544
    556
    93
    Colombo
    These stuff are very common, and most of them are not getting more than 5000 views.
    So, I would say in general most of these videos will earn about 1-2 USD per video in ad revenue.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    ලංකාව target කරන්න එපා . ලංකාව target කරනවා නම් නාකි ගෑනුන්ගේ photo හදල දැම්මත් සතියෙන් 10K followers ල එනව ලංකාවේ .
    පට්ට සයිකෝ උන් ඉන්නේ . phone number හිටං දාල යනවා .
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,975
    8,179
    113
    earn කරන ගාන බලන්නේ නැතුව කරපං . ආසාවෙන් කරපං කරන දේ . (y)


    මම මේ ටිකකට කලින් බොරු කරන එකෙක් ව නොන්ඩි කරල ඌ post එක අයින් කර ගත්ත . fb එකත් අයින් කරාද .මන්ද . මට දුක හිතුනා :(
    likes 7 k වගේ ඇවිත් තිබ්බ reel එකක් . මම කිව්වා බොරුව නේ බන් කරන්නේ කියලා ඌ කරන බොරුව කිව්වා . ඌ මාත් එක්ක ගේමට ආවම මම කිව්වා කොහොමද එක කිව්වේ කියලා . ඌ මට බැනල post එක අයින් කරා . 😔
    Ah මාත් ඕක කරනවා කරන්න දෙයක් නැති උනාම
    random post වල තියන ඒවට ඌව අවුරුදු ගානක් දන්න එකෙක් වගේ ගිහින් බැනලා වලියක් දාගන්නනවා
    පස්සෙ උන්ට බනිනවා අඩුකුලේ පර හැත්ත වගේ ඒව කියලා
    50% වෙලාවට පෝස්ට් එක අයින් කරගන්නවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    Ah මාත් ඕක කරනවා කරන්න දෙයක් නැති උනාම
    random post වල තියන ඒවට ඌව අවුරුදු ගානක් දන්න එකෙක් වගේ ගිහින් බැනලා වලියක් දාගන්නනවා
    පස්සෙ උන්ට බනිනවා අඩුකුලේ පර හැත්ත වගේ ඒව කියලා
    50% වෙලාවට පෝස්ට් එක අයින් කරගන්නවා
    නෑ .. එකෙක් Ai art එකක් printout අරන්ගෙන ඒක උඩ කුරුටු ගගා reel එකක් දාල තිබ්බ . ඒකට මම උට නෝන්ඩියක් දැම්මේ . ඌ මට බැනල බැනල post එක අයින් කරා . මම අන්තිමට type කරපු reply එක දාන්න හදද්දී post එක නෑ කියලා අව. නම ගහල බැලුවම උගේ page එකත් නෑ . මේ දවස් වල ගොඩක් උන් ඔය Ai pencil art උඩ කුරුටු ගාන වැඩේ කරනවා :rofl:
    බලු වැඩේ මොනව උනත් මම කරේ . :(
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,306
    2,190
    113
    London, United Kingdom
    අර පොළොවේ වලවල් කපල, පොළොව යට ගෙවල් හදල, Swimming pool හදන උන් දෙන්නට

    මිලියන දහය විස්ස views තියෙන්නේ බන්

    වැඩිය ඕන නෑ, උගුලක් අටෝල කුකුල්ලු පරෙයියෝ අල්ලන වීඩියෝ වල බලපන් මිලියන් ගණන් views
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    මේ page එකට ගිහින් බලපං සින්හලු මේ AI ගෑනුන්ට දාල තියන reply .. නිකන් ඉන්න වෙලාවට AI වලින් නාකි ගෑනියක් generate කරල "හායි මගේ යාලුවේ" කියලා දාපං බලන් ඉද්දි views එන්නේ ලංකාවේ නම් :rofl:

     

    SudaW

    Well-known member
  • May 1, 2025
    460
    341
    63
    මෙකේ comments නම් ගොඩක් Indonesian අය නෙ
    Engagement වෙන audience එකයි qualified views ගානයි අනුව තමා තීරණය වෙන්නෙ earning එක.
    Qualified views ගන්න ක්‍රමය හරියටම දන් නෑ. සමහරවිට video එක තත්පර 5-6 න් එහාට බලපු අයද මන්දා. 100K views තිබ්බත් qualified views 20K වගෙ නම් තියෙන්නෙ ගෙවන්න එ්කට.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,306
    2,190
    113
    London, United Kingdom
    මේ page එකට ගිහින් බලපං සින්හලු මේ AI ගෑනුන්ට දාල තියන reply .. නිකන් ඉන්න වෙලාවට AI වලින් නාකි ගෑනියක් generate කරල "හායි මගේ යාලුවේ" කියලා දාපං බලන් ඉද්දි views එන්නේ ලංකාවේ නම් :rofl:


    ඔව් බන් මෝඩ හුකන්නල ඉන්නේ

    Phone නම්බර් දානවා කෝල් කරන්න කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    ඔව් බන් මෝඩ හුකන්නල ඉන්නේ

    Phone නම්බර් දානවා කෝල් කරන්න කියල
    අනික මුන්ගේ page එකේ කිසි consistent එකක් නෑ . එක එක ගෑනු දාන්නේ . එහෙම වෙලත් මුන් රැවටෙනවා .
    අර එකීයක් නම් ඒකිගේ මුන දල හදපු photos දාල page එකක් කරන් යනවා මුන් ඒකටත් අහුවෙනවා . මම දැක්ක එකී ගත්ත සල්ලිත් දාල තිබ්බ fb එකෙන් .
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,306
    2,190
    113
    London, United Kingdom
    අනික මුන්ගේ page එකේ කිසි consistent එකක් නෑ . එක එක ගෑනු දාන්නේ . එහෙම වෙලත් මුන් රැවටෙනවා .
    අර එකීයක් නම් ඒකිගේ මුන දල හදපු photos දාල page එකක් කරන් යනවා මුන් ඒකටත් අහුවෙනවා . මම දැක්ක එකී ගත්ත සල්ලිත් දාල තිබ්බ fb එකෙන් .
    Danne nathi nisa ahanne, Ai content walata salli hambenawada ban?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,622
    4,019
    113
    Lanka
    17 sec reel. lankan followers la godak inne

    1794316597285.png
     
    • Like
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,026
    103,852
    113
    නෑ .. එකෙක් Ai art එකක් printout අරන්ගෙන ඒක උඩ කුරුටු ගගා reel එකක් දාල තිබ්බ . ඒකට මම උට නෝන්ඩියක් දැම්මේ . ඌ මට බැනල බැනල post එක අයින් කරා . මම අන්තිමට type කරපු reply එක දාන්න හදද්දී post එක නෑ කියලා අව. නම ගහල බැලුවම උගේ page එකත් නෑ . මේ දවස් වල ගොඩක් උන් ඔය Ai pencil art උඩ කුරුටු ගාන වැඩේ කරනවා :rofl:
    බලු වැඩේ මොනව උනත් මම කරේ . :(
    ආ ඒ උබද?

    මේ වගේ reel වලින් කරන්නේ බිස්නස් වලට lead ගන්න එක. මේව lead magnet වගේ වැඩ කරන්නේ. ඔයින් එකක් යනකොට sales 10k විතර convert කරන්න පුළුවන් views ලක්ෂෙට. ඊටත් එහා පුළුවන් සෙල් කරන එකේ price එකත් එක්ක තමා බලන්න ඕනි.
    ------ Post added on Nov 10, 2026 at 7:08 PM
     
    • Like
    Reactions: SK29