හෙට මැරුනොත් මැරෙන්නෙ සතුටින්ද..?

nidarsha91

Well-known member
  • Oppu wei malata passe.i take no chances at apaya
    බයිල එපා මචන්. ඔප්පු කරල පෙන්නපන්. මැරුනට පස්සෙ අරෙහම මෙහෙම කතා එපා. සිද්ධාර්ථ ගෞතම ආයෙ උපන්නෙ නෑ කියල ඔප්පු කරල පෙන්නපන්. නැත්තන් බොරුවක් ඔලුවෙ උඩ තියාගෙන ඉඳල මැරෙන්න එපා පොත් පත් වල ලියල තිබුනු පලියට. බුදු හාමුදුරුවො කිව්වෙත් තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න මිසක් එක එකාගෙ වැල් බයිල ඔලුවෙ දාගෙන මැරි මැරි ඉපදි ඉපදි යන්න කියල නෙමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,463
    69,029
    113

    Uba innawa kiyala oppu karapan? Ewage ekak ne uba ahanne itin.
     
    • Love
    Reactions: batmanTES

    nidarsha91

    Well-known member
  • Uba innawa kiyala oppu karapan? Ewage ekak ne uba ahanne itin.
    මම නැත්තන් දැන් මේ කතා කරන්නෙ කවුද? බුදු හාමුදුරුවො නැති වුණා නං මේ සංසාරෙ ගැන පැහැදිලි කළේ කවුද? මොකක්ද? පොතේ තියෙන බයිල වලින් එලියට එන්නෙ කවදද බන් උඹල? පද්ධතියක් තියෙනව. ඒ පද්ධතියෙ අනු කොටස් තියෙනව. එතකොට ඒ හැම අනු කොටසකින්ම ඒ පද්ධතිය ගැන කියවෙනව. ඒක නොදැන වගේ ඇයි බන් ඔය වගේ ප්‍රශ්න අහන්නෙ? ඩොනල්ඩ් ට්‍රම්ප් කියල කෙනෙක් ඉන්නවද කියල උඹ අහපන්කො. ආයෙ ස්පා වල ගෑනු නැත්තන් ඇයි උඹ ස්පා වලට ගියෙ? උඹත් නෑ කියල නිකන් ඉන්න තිබ්බනෙ. බයිල කියන්න එපා මචන් - අනිත් උන් කිව්ව කියල. පොත පතේ තිබ්බ කියල.

    මොකද බුදු හාමුදුරුවො බයිල් කාරයෙක් නෙමෙයි. බයිල කාරයන්ගෙන් මිදිල ඇත්ත දකින්න, හොයන්න කියල මිනිස්සුන්ව පාත් එකට ගන්න ආව විශිෂ්ටම දාර්ශනිකයෙක්!
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,487
    6,957
    113
    වින්ටර් ෆොල්
    අර එකෙක් ගුලි කාලා මහයියාවේ ෆියුනරල් හවුස් එකට ගිහිං වෙඩින් එකක් කියලා පිස්සු කෙළලා තිබ්බා. :lol: මේ බූරුවා නටලා. ගුටිත් කාලා නුවර පොලිසියෙන් අල්ලං යද්දී. ගුලියයි බියර් එකයි ගහලා තිබ්බේ.
    හුත්තෝ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,460
    9,889
    113
    මේ දක්වා ජීවිතේ ආපු ගමන් මග ගැන සතුටුයිද?
    2026ත් ඉවර වෙන්න ලගයි..

    මොකද හිතෙන්නෙ?
    satutu ne. man kawadawath satutin marena ekek nemei man hitanne.

    but as a Sri Lankan man honda thenaka innawa kiyala man dannawa.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    642
    694
    93
    නෑ මචං. මනුස්සයෙක් විදිහට බුද්ද දර්ශනේ නිවී සැනසිල්ලෙ තේරුම් අරන් අවම සෝවාන් වෙන්නවත් හිත නිදහස් නෑ බං. හැමදාම දුවනව. මරණය ඉදිරියේ පරාජිතයෙක් වගේ භාර ගන්න තමා වෙන්නෙ. මට මගෙ ජීවිතේ satisfaction එකක් නෑ
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    122
    162
    43
    මේ දක්වා ජීවිතේ ආපු ගමන් මග ගැන සතුටුයිද?
    2026ත් ඉවර වෙන්න ලගයි..

    මොකද හිතෙන්නෙ?
    සතුටුයි හෙට මැරුනොත් දුකයි මගේ පරම ආසාව finance නැති මගේම කෑශ් වලින් ගන්න toyota lc 300 එක ගන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,395
    113
    Tavathimsa
    නෑ මචං. මනුස්සයෙක් විදිහට බුද්ද දර්ශනේ නිවී සැනසිල්ලෙ තේරුම් අරන් අවම සෝවාන් වෙන්නවත් හිත නිදහස් නෑ බං. හැමදාම දුවනව. මරණය ඉදිරියේ පරාජිතයෙක් වගේ භාර ගන්න තමා වෙන්නෙ. මට මගෙ ජීවිතේ satisfaction එකක් නෑ

    හිත නිදහස් නැහැ කියලා අදහස් කරන්නේ?

    බුදුහාමුදුරුවෝ මරන්න ආපු අයත් සෝතාපන්න වුනා.

    නෑ, බෑ කියන්නැතුව අද ඉදන් සෝතාපත්ති අංග (ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ඇසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව) වඩන්න.

    දැන් ඇති වෙලා තියෙන්නේ.

    වැස්සේ පාරේ තෙමෙන, කන්න නැති, තුවාල හැදුන බල්ලෙක් ගැන හිතපන්. ඌ අපිට සාපේක්ෂව කොච්චර පල්ලෙහා තැනක හිටියත්, මැරෙනක් ඔහේ බලන් ඉන්නැතුව, ඌ පුලුවන් විදිහට survive වෙනවානේ..

    ඉතින් උබලට එහෙම ප්‍රශ්නත් නැතුව, මනුස්ස ජීවිතයක් හම්බෙලා, දැන් ඇති වෙලා ඉන්නේ.. වගේ වයිබ් එකකින් ජීවත් වෙන එක හරිද?

    සෝතාපත්ති අංග වඩලා කොහොම හරි සෝතාපන්න වෙන්න උත්සහ කරන්න.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    G O D -
    G -Generator - උප්පාද
    O - Operator - තිථි
    D - Destroyer - භංග
    හරිද?

    මේක ඔප්පුකිරීමක් වෙන්නෙ කොහොමද ?

    බයිල එපා මචන්. ඔප්පු කරල පෙන්නපන්. මැරුනට පස්සෙ අරෙහම මෙහෙම කතා එපා. සිද්ධාර්ථ ගෞතම ආයෙ උපන්නෙ නෑ කියල ඔප්පු කරල පෙන්නපන්. නැත්තන් බොරුවක් ඔලුවෙ උඩ තියාගෙන ඉඳල මැරෙන්න එපා පොත් පත් වල ලියල තිබුනු පලියට. බුදු හාමුදුරුවො කිව්වෙත් තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න මිසක් එක එකාගෙ වැල් බයිල ඔලුවෙ දාගෙන මැරි මැරි ඉපදි ඉපදි යන්න කියල නෙමෙයි.

    පොත්වල ලියල තිබෙන ඒව ඔලුව උඩ තියාගන්නැතිව කොහොමද අඩුම තරමෙ බුදුන් කිව්වෙ මෙන්න මේවයි කියලාවත් කියන්නෙ. බුදුදහම මොකක්ද කියලා අධ්‍යනය කරන අයට නිවැරදිව objectively (දෙදෙනෙකුට නිවරැදිව එකඟවිය හැකි) බුදුන් කීවෙ මෙයයි කියන්න තියන එකම මාර්ගය පොතයි. මේක ඕනෑම mainstream ආගමකට පොදුයි. නිදර්ශනඅනූඑකට පැහැදිලි නැතිනම් මෙහෙම තේරෙනවද බලන්න. "තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න" කියලා උපදෙස් දෙන්නෙත් පොතේ ඉන්න බුදුහාමුදුරුවොම තමයි. නිදර්ශන ඔය කියන්නෙත් පොතේ තියන බයිලාවක්ම තමයි.

    මොකද බුදු හාමුදුරුවො බයිල් කාරයෙක් නෙමෙයි. බයිල කාරයන්ගෙන් මිදිල ඇත්ත දකින්න, හොයන්න කියල මිනිස්සුන්ව පාත් එකට ගන්න ආව විශිෂ්ටම දාර්ශනිකයෙක්!

    පොතේ තියන ඒවා ඔලුව උඩ තියාගන්නෙ නැතිව, පොත පාවිච්චි නොකර බුදුන් කිව්වෙ මෙන්න මේවයි ඇත්ත දකින්න හොයන්න කිව්ව පාත් එකකට ගන්න ආව විශිෂ්ඨයෙක් කියලා පෙන්වන්න බලන්න. හැබැයි පොත පාවිච්චි කරන්න, පොතෙන් ආපු දැනුම ගන්න ඔට්ටු නෑ නිදර්ශඅනූඑක ඔන්න...

    Edited - further clarification
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    මේ දක්වා ජීවිතේ ආපු ගමන් මග ගැන සතුටුයිද?
    2026ත් ඉවර වෙන්න ලගයි..

    මොකද හිතෙන්නෙ?

    දැනට ආපු පාර ගැන සතුටුයි. පසුතැවීම් නැතිවම නෙමෙයි. නමුත් overall සතුටුයි. හෙට මැරුනොත් මැරෙන්න වෙන්නෙ සතුටින් නම් නෙමෙයි.