SLT 4G Connection එකක් Signal පරික්ෂා කරලා ගන්නේ කොහොමද ?
මම E-mail කරලා විස්තර ඇහුවා My SLT කියලා App එකකින් Order කරන්න කිව්වා.
නැවත වැඩි විස්තර ඇහුව 1212 කතා කරලා ඊයේ උදේ එතකොට කාඩ් එකකින් Payment කරලා App එකෙන් Order එක දාන්න කිව්වා කුරියර් එකකින් ගෙනල්ල දෙනවා කිව්වා.
මම App එකෙන් Req කළා ඊයේ උදේ හැබැයි කාඩ් Payment කරලා Order කරන්න තැනක් ආවේ නෑ
අද 1212 Call කරලා ඇහුව කවදා ද අරන් එන්නේ කියලා එත් අද කතා කල නිලධාරිනිය දන්නේ නැහැ App එකක් ගැන එයා කියනවා Life Store කියලා එකකින් Order එක දාන්න කියල මම බැලුවා Life Store එක එකේ SLT 4G Connection නැහැනේ ?
ශාකාවකට ගිහින් ගන්න පුළුවන් කියලා දන්නවා මම, එයාලා E-mail එකේ කිව්වේ Signal පරික්ෂා කරලා ගන්න නම් ගෙදරට Team එකක් ගෙන්න ගන්න ඕනේ කියලා එක නිසා Online ම Order කරන්න හදන්නේ