SLT 4G Connection එකක් Signal පරික්ෂා කරලා ගන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,429
    12,938
    113
    38

    මම E-mail කරලා විස්තර ඇහුවා My SLT කියලා App එකකින් Order කරන්න කිව්වා.

    නැවත වැඩි විස්තර ඇහුව 1212 කතා කරලා ඊයේ උදේ එතකොට කාඩ් එකකින් Payment කරලා App එකෙන් Order එක දාන්න කිව්වා කුරියර් එකකින් ගෙනල්ල දෙනවා කිව්වා.

    මම App එකෙන් Req කළා ඊයේ උදේ හැබැයි කාඩ් Payment කරලා Order කරන්න තැනක් ආවේ නෑ

    අද 1212 Call කරලා ඇහුව කවදා ද අරන් එන්නේ කියලා එත් අද කතා කල නිලධාරිනිය දන්නේ නැහැ App එකක් ගැන එයා කියනවා Life Store කියලා එකකින් Order එක දාන්න කියල මම බැලුවා Life Store එක එකේ SLT 4G Connection නැහැනේ ?

    ශාකාවකට ගිහින් ගන්න පුළුවන් කියලා දන්නවා මම, එයාලා E-mail එකේ කිව්වේ Signal පරික්ෂා කරලා ගන්න නම් ගෙදරට Team එකක් ගෙන්න ගන්න ඕනේ කියලා එක නිසා Online ම Order කරන්න හදන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,429
    12,938
    113
    38
    Starlink ganiko ban
    ලොකු මුදලක් අතේ නෑ බන් මේ දවස් වල

    සිංගර් එකෙන් ගෙවන්න ගන්න ඇප කරුවන් දෙන්නෙක් ඕනේ කියනවා එක්කෙනක් ට අම්මා දැම්මත් තව කෙනක් ඕනේ

    Koko Pay Limite එක රු 8000 මගේ
     
    • Like
    Reactions: SomiBoyz

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,516
    468
    83
    හොදම දේ අන්ලොක් රවුටර් එකක් අරගෙන ඒකට තමන් කැමති සිම් දදා බලලා සෙට් වෙන එක ගන්න. ස්පීඩ් වලට ගොඩක්ම බල පාන්නේ සිග්නල් වගේ දේවල්ම විතරක් නෙමෙයි. පාවිච්චි කරන පැකේජ් එකත් බලපානවා. ඒ වගේම තව දේවල් කීහිපයක්ම තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,429
    12,938
    113
    38
    Dialog eke premium customer moko me sLT walata ynna hadanne.
    Arahe dialog eke un andanawa ethi
    දැං ඩයලොග් එකේ ප්‍රශ්නෙ හදලා දුන්නා නං ඕකක් ගන්නෙ මොකටද

    ත්‍රෙඩ් දාල අතේ ගහන්න විදියකුත් තියෙන්න ඕන නිසාද
    හැදුවට වැඩක් වුනේ නෑ බන් , බලන්න බැරි වෙන්න කාලා ගිහින්
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,128
    1,559
    113
    ෆෝන් එකට මොබිටෙල් සිග්නල් හොදයි නම්, ස්පීඩ් එකත් හොදයි නම් SLTMobitel රවුටර් එකක් ගත්තා නම් ඒ ස්පීඩ් එක එනවා ශුවර්
    ** 3/5 බෑන්ඩ් දෙක දාගන්න ඕන
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,992
    8,210
    113
    කතෘ ගෙ අනාගත කෘති වල titles දාගෙන යන්න කව්රැ හරි පින්වතෙක්
    ත්‍රෙඩ් වල පිලිවෙල ආසන්න වශයෙන් උපකල්පනය කර ඇති බව සලකන්න

    1. SLT කනෙක්ශන් එකට සල්ලි ගෙවුවා සතියක් වෙනවා තාම රවුටරේ නැහැ
    2. SLT රවුටරේ ගෙදරට ආවා හැබැයි කනෙක්ට් වෙන්නෙ නැහැ
    3. SLT එකෙන් කියනවා මම කලින් සල්ලි ගෙවලා තියෙන්නෙ රවුටරේට විතරයි කියලා, කනෙක්ශන් එක දෙන්න තව 5000ක් ඉල්ලනවා
    4. කනෙක්ශන් එකට 5000 ගෙවුවා තාම කනෙක්ශන් එක දුන්නෙ නැහැ
    5. අද SLT කනෙක්ශන් එක දුන්නා කෝපරේට් පැකේජ් එක ගත්තා 8Mbps download, 1Mbps upload
    6. SLT එකේ බිලට බොරු ගනං දාල, ඔෆිස් එකට ගියාම එතන ඉන්න ගෑනියෙක් බැන්නා. BR නැතුව සෙරෙප්පු දාගෙන එන කෙනෙක්ට කොහොමද කෝපරේට් කනෙක්ශන් දුන්නෙ කියලා
    7. අද SLT කනෙක්ශන් එක හොඳටම ස්ලෝ, මම හිතන්නෙ BR එකේ කේස් එක නිසා SLT එකේ උන් ස්ලෝ කරලා. TRCSL එකට CC කරලා email එකක් දැම්මා
    8. SLT එකෙන් කතා කරලා කුනුහර්පෙන් බැන්නා. TRCSL එකට CC කරපු එකට
    9. මට SLT එකෙන් කතා කරලා නිතරම බනිනවා TRCSL එකට කම්ප්ලේන් කරපු එක ඉල්ලා අස් කරගන්න කියලා. අපෙ අම්මා ෆෝන් එක අරගෙන SLT එකේ මැනේජර්ට බැන්නා
    10. අද SLT එකෙන් ගෙදරට ඇවිත් රවුටරේ ඇන්ටනා කූරු දෙක ගලවං ගියා. කොපරේට් කනෙක්ශන් එක ගත්තෙ කොහොමද කියලා ඔප්පු කරාම ඒ දෙක දෙනවා කිවුවා
    11. ඇයි SLT එක බිස්නස් කරන අය එක්ක මේ තරං තරහා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,429
    12,938
    113
    38
    මොකක්ද අවුල ?
    මගේ Upload Speed එක අඩු නිසා මම CEO ඔපිස් එකට පැමණිලි කළා මගේ පෙර ගැටලුවක් එක්ක හිලව් කරලා Connection එක Disconnect කරන්න කියලා නිතර ගැටළු කියනකොට සේවකයෝ කියන නිසා CEO ට කියන්න වුනේ. ගත්ත දවසේ ඉදලා හවස 6-12 වැඩ නෑ බන් මේකට ආව Team එක්ක එකෙක් මම ඉන්න තැනට Signal නෑ කියලා Dialog එකට දන්වලා ගිහින් Signal තියෙනවා හොදට උන් මට මේක Disconnect කරන්න කිව්වා මම 6-12 ගැටළුව කියනකොට. Signal අවුලක් නමේ තියෙන්නේ එක වෙන ගැටළුවක් 6-12 වැඩ නැති එක.

    Upload Speed එක 0.30 අඩුයි බන් ඕක ගැන කියනකොට පෙර ගැටලුවට මුන් හිලව් කරනවා මෙතනට Signal නැහැ කියල තියෙනවා එක නිසා හදන්න බෑ Disconnect කරන්න කියනවා. මම මෙතනට Signal තියෙනවා කියලා උන් එක්ක වාද කරනවා. එක නිසා මම CEO ඔපිස් එකට කිව්වා 6-12 ගැටළුව කියලා එක හදන්න ඕනේ නැහැ Upload වැඩි කරලා දෙන්න කියලා.

    Team එක ඇවිත් ගියාට පස්සේ මගේ
    4G LTE බල්බ් එක රතු වෙනවා බන් නිතරම නැතිනම් නිවිලා යනවා
    Signal කණු 2-3 අතර තිබුණා උන් ඇවිත් යන්න කලින් කොළ කහ පත්තු වුනේ උන් ඇවිත් ගිය දවසේ ඉදලා නිතර මේක රතු වෙනවා බන් SSH එහෙම ලොග් වෙලා වැඩක් කරන්න බෑ ඒවා කට් වෙනවා එතකොට

    හවස 6-12 ගැටළුව විසදුනා , මට හෙඩ් ඔපිස් එකෙන් කිව්වා ටවර් එකේ බේස් මැෂින් එකේ අවුලක් තිබුණා කියලා එක හැදුවා කිව්වා ටික දවසකින් හැබැයි මේ රතු බල්බ් එක පත්තු වෙන අවුලට කියනවා ටවර් එකේ අවුලක් කියලා ඉතින් කලින් තිබුනේ නැහැනේ බන් එහෙම අවුලක්.

    උන්ට මම ගැටළුව කිව්වා පැමණිලි දාලා මොනවත් නොකර Close කරනවා හේතුව ඇහුවට කියන්නේ නැහැ.

    මට හිතෙනවා බන් උන්ට මේක Disconnect කරන්න තමා ඕනේ වුනේ එක නිසාම මගේ Signal අඩු කළාද කියලා මම Signal තියෙනවා කියලා වාද කල නිසා. මට දැන් උන්ගේ කිසිම සිම් එකක් Use කරන්න හිතෙනෙන් නැහැ තිත්ත වෙලා ඉන්නේ මේ කරපු වැඩෙන්

    Bro gewannaa epa salli aparade
    ඔව් බන් මගේ උඩ Reply එක බලලා මේකට කරන්න දෙයක් කියන්න පුලුවන් නම් එහෙනම් ?
    ------ Post added on Nov 11, 2026 at 4:43 PM
     
    එහෙම උඹට විතරක් සිගනල් අඩු කරන්න බැහැ බන්
    QOS එක වගේ නං අඩු කරන්න පුලුවන් ඇති ඒත්. සිග්නල් strength එක නං අඩු කරන්න බැහැ
    එහෙම කරොත් උඹ ඉන්න ඒරියා එකටම effect වෙනවා

    එතකොට බන් උඹ කලින් කිවුවෙ මොකද්ද ප්‍රශ්නෙ හැදුවා කියලා
    ඒ වගේම හැම තැනම කියන්නෙ උඹගෙ කෝපරේට් කනෙක්ශන් එකට මහ ලොකු ප්‍රයොරිටියක් තියනවා කියලා කෝ බන් ඒක දැං
     
    lilman

    Well-known member
  • May 10, 2009
    42,021
    56,443
    113
    Colombo

    Mobitel Signal චෙක් කරගන්න.මොබිටෙල් සිග්නල් තියනවනම් SLT Postpaid අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,429
    12,938
    113
    38
    එහෙම උඹට විතරක් සිගනල් අඩු කරන්න බැහැ බන්
    QOS එක වගේ නං අඩු කරන්න පුලුවන් ඇති ඒත්. සිග්නල් strength එක නං අඩු කරන්න බැහැ
    එහෙම කරොත් උඹ ඉන්න ඒරියා එකටම effect වෙනවා
    Router එකේ තියෙනවා බන් උන්ට විතරක් ලොග් වෙන්න පුළුවන් ලොගින් එකක් එකෙන් මොනවා හරි කරන්න ඇති කියලා හිතනවා බන් කොහොමත් උන් ඇවිත් ගියාට පස්සේ තමා වැඩේ වුනේ.
    එතකොට බන් උඹ කලින් කිවුවෙ මොකද්ද ප්‍රශ්නෙ හැදුවා කියලා
    ඒ වගේම හැම තැනම කියන්නෙ උඹගෙ කෝපරේට් කනෙක්ශන් එකට මහ ලොකු ප්‍රයොරිටියක් තියනවා කියලා කෝ බන් ඒක දැං
    හදලා තිබුනේ හවස 6-12 වැඩි නැති ගැටළුව තමයි උන්
    ඔය රතු බල්බ් එක පත්තු වෙන අවුල හවස ඉදලා උදේ 8.30 වෙනකම් එන්නේ නෑ බන්.
    Mobitel Signal චෙක් කරගන්න.මොබිටෙල් සිග්නල් තියනවනම් SLT Postpaid අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්
    Mobitel Signal ඔකොම තියෙනවා බන් Dongle එකේ 42Mbps Download , Upload 36 Mbps වගේ එනවා මට
     
    • Like
    Reactions: lilman