අද උදේ උබල මේ Accident එක දැක්කද, සිංහලු?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,550
    1
    20,787
    113
    35
    Spain
    මන් කවදාවත් දැකල නෑ ෂොක් ගැලවිලා ගිය ඇක්සිඩන්ට්. වාහනේ අයිතිකාරයා වාහනේ හරියට මේන්ටේන් කරන්නේ නැතිව දුවපු එකක් වෙන්න ඇති.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,354
    1,612
    113
    On Earth
    මම යනකොට ඒක පටවනව. එතන පාර මැද ලයිට් කනුවක යට ඇද වෙලා තිබ්බ, මම හිතුවෙ ඒකෙ වැදිල කියල. කාර් එකෙත් පැත්තක් වැදිල තිබ්බ හොදට. ලෝවර් අර්ම් එකත් ගැලවිල පාරෙ තිබ්බ.
     
    • Sad
    Reactions: Kolama