රාජ්‍ය ආයතන වල ඇතැම් අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) නිලධාරීන් පුනුරුත්ථාපනය කළයුතුයි!
ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි වැරදි, ක්ෂණිකව නැවතීමට පියවර නොගනී.
එය එසේ වන විට, කෙසේ සුපිළිපන් රාජ්‍ය සේවයක් ඇතිවේද?
ඇතැම් ආයතන ප්‍රධානීද සමහර දූෂිත ක්‍රියා පිටුපස සිටී, එවිට මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධානීන් ඔවුන්ට යටිං සිටින බැවින්, ඔවුන්ගෙන් නිවැරදි තොරතුරු මත විමර්ෂණ විය හැකිද?
අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) වල නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි.
වැරදි සිදුවන බව දැනගත් විගසම ඒවා නතර කිරීමට නොහැකි නම්, මෙවැනි අංශයන්ගෙන් වැඩක් ඇතිද?
ඇතැම් ආයතන වල මෙම අංශ වල, විමර්ශන ප්‍රමාද කරන නිලධාරීන් සම්බන්ධයෙන් කවරෙකු පියවර ගනීද?