Date ඵකකට invite කරන්නේ කොහොමද?

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    95
    69
    18
    අදුරන කෙල්ලෙක් ඉන්නවා කෙල්ලයි කොල්ලයි වගේ ඉදියේ කාලයක් ලොකුවට මැසේජ් කරලත් නැ ඵ්කිට date ඵකකට invite කරන්නේ කොහොමද? ex :- Film ඵකක් බලන්න යන්න වගේ. කොහොමද මචන්ලා ඵ්ක කියන්නේ නිකන් ආගන්තුක ගතිය ටිකක් වැඩි වගේ ඵ්කයි කෙස් ඵක හැබැයි ඵ්කිත් ඇහුවොත් කැමති කියලා මම දන්නවා ඵ්කිටත් ආගන්තුක වැඩි නිසා ඵ්කි කොහොමද උත්තරයක් දෙයිද දන්නැ date ඵකකට යන්න අහන විදිහ කියාහල්ලා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,579
    4,620
    113
    කොහොම හරි ගියා කියමුකො මොනවාද බන් කතා කරන්න තියෙන්නේ. කපල් මොනවද ඔච්චර පැය ගනන් කත කරන්නේ
     

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    370
    341
    63
    colombo
    කොහොම හරි ගියා කියමුකො මොනවාද බන් කතා කරන්න තියෙන්නේ. කපල් මොනවද ඔච්චර පැය ගනන් කත කරන්නේ
    Vibe eka match wenwanm dennatama kiyawei bn, hithnna epa :)
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,765
    1,769
    113
    Kandy
    1 - oya film blnna asa nadda? Hollywood bollywood?
    2 - yaluwek kiwwa Eda Ra/ Ramayane patta kiyala , blnna ynnna idea ekak thynwa
    3 - me weekend eke yamuda?