ඇත්තට ඇයි මේ හදිස්සියෙ රුවන් වැලිසෑය අවට සංවර්ධනය කරන්න යන්නෙ ? මොකද්ද හේතුව ? රුවන්වැලි සෑය වටේ ආරක්ෂක වැටක් ගහන්න යනවා කියලනේ කියන්නෙ. ඇයි එහෙම වැටක් ගහන්නෙ මේ හදිස්සියේ ? ඉන්දියාව නේද ඒකට fund කරන්නෙ ? ඇත්තට ඇයි රටේ වෙන ප්රශ්ණ නැතුවද ? රුවන්වැලි සෑය කිසි ප්රශ්ණයක් නැතුව මිනිස්සු යනවනේ. මම නම් කියන්නෙ ඉන්දියාවට හෝ කාට හෝ ඕන රටේ බෞද්ධ මිනිස්සුන්ට ප්රශ්ණයක් හදවන්න. රට අවුල් කරවන්න. ඇයි මේ සල්ලි වෙන දේකට යොදවන්න බැරි. මොකද්ද මේ වැට ගහන්න හරි මොකක් හරි තියෙන හදිස්සිය ? 