"ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,036
    1,106
    113
    මේ ගැන විවිධ මත ශ්‍රී ලංකාවේ තියෙනවා. සමහරු කියනවා මේක එක ගෙයි කෑමෙන් පැවත එන වාසගම් වලට තියෙන දෙයක් කියලා. එක ගෙයි කෑම කියන්නේ ශ්‍රී ලංකාවේ තිබුණු පැරණි විවාහ චාරිත්‍රයක්. එකම පවුලේ සහෝදරයන් කිහිප දෙනෙක් එකම බිරිඳ සමග විහාහ වෙන එකයි මේකෙන් කරන්නේ. පවුලේ පරම්පරාගත ඉඩකඩම් සහ දේපළ සහෝදරයන් අතර බෙදී යාම වැළැක්වීම මේකේ ප්‍රධාන අරමුණ වුණා. එලකිරියේත් මේ වාසගම් තියෙන අය ඉන්නවාද ?
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,693
    1
    21,079
    113
    35
    Spain
    මගේ මී ආච්චි හෙවත් ආත්තම්මාගේ අම්මා (තාත්තාගේ පැත්තෙන්) එකගෙයි කාපු කෙනෙක්. මියගියේ සෑහෙන වයස වෙලා අපේ ගෙදර. අපේ ආත්තම්මාගේ හෝ එතුමියගේ සහෝදරයන්ගේ වාසගම්වල ලාගේ කෑල්ලක් නෑ.
     
    • Like
    Reactions: Tramadol and Pundit

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,217
    79,688
    113
    මේ ගැන විවිධ මත ශ්‍රී ලංකාවේ තියෙනවා. සමහරු කියනවා මේක එක ගෙයි කෑමෙන් පැවත එනවාසගම් වලට තියෙන දෙයක් කියලා. එක ගෙයි කෑම කියන්නේ ශ්‍රී ලංකාවේ තිබුණු පැරණි විවාහ චාරිත්‍රයක්. එකම පවුලේ සහෝදරයන් කිහිප දෙනෙක් එකම බිරිඳ සමග විහාහ වෙන එකයි මේකෙන් කරන්නේ. පවුලේ පරම්පරාගත ඉඩකඩම් සහ දේපළ සහෝදරයන් අතර බෙදී යාම වැළැක්වීම මේකේ ප්‍රධාන අරමුණ වුණා. එලකිරියේත් මේ වාසගම් තියෙන අය ඉන්නවාද ?
    "ගේ" කියන්නෙ "full gay" කියන එක.

    "ලා ගේ" කියන්නෙ "ලාවට gay" කියන එක. ඒ කියන්නෙ බීපු වෙලාවක වගේ පයියක් උරන උන් 🥴 🥴
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,106
    113
    lage kiyanne Govigama hoda kule idam himi aya.
    එතකොට වාසගමට "ලාගේ " කියලා දාගෙන ඉන්නේ එක ගෙයි කාපු පවුල් වලින් ආපු එවුන් නෙවෙයිද ?

    මගේ මී ආච්චි හෙවත් ආත්තම්මාගේ අම්මා (තාත්තාගේ පැත්තෙන්) එකගෙයි කාපු කෙනෙක්. මියගියේ සෑහෙන වයස වෙලා අපේ ගෙදර. අපේ ආත්තම්මාගේ හෝ එතුමියගේ සහෝදරයන්ගේ වාසගම්වල ලාගේ කෑල්ලක් නෑ.
    ඔයාගේ වාසගම මොකක්ද ? forum වල කියන්න කැමති නම් විතරක් කියන්න
    ------ Post added on Nov 12, 2026 at 9:59 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,693
    1
    21,079
    113
    35
    Spain
    එතකොට වාසගමට "ලාගේ " කියලා දාගෙන ඉන්නේ එක ගෙයි කාපු පවුල් වලින් ආපු එවුන් නෙවෙයිද ?


    ඔයාගේ වාසගම මොකක්ද ? forum වල කියන්න කැමති නම් විතරක් කියන්න
    ------ Post added on Nov 12, 2026 at 9:59 PM
    අතපත්තු, එත් ආත්තම්මාගේ නම ජයසිංහ.
     
    • Like
    Reactions: Ldy and Pundit

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    "ගේ" කියන්නෙ "full gay" කියන එක.

    "ලා ගේ" කියන්නෙ "ලාවට gay" කියන එක. ඒ කියන්නෙ බීපු වෙලාවක වගේ පයියක් උරන උන් 🥴 🥴
    @tupac97 oya mona ගේ da ?
     
    • Haha
    Reactions: Pundit

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,921
    31,291
    113
    කුල එක්ස්පර්ට් කෙනෙක් අපේ ජනාධිපති තුමාගෙ කුලේ කියහන්කො හරියට? එකේකා එකේක කතා කියනවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    ...ලාගේ kiyanne ekama pawule ayyala mallila marry karapu ganu ayangen hadunu lamainta dunnu ekak.
    Kandy wala wage eka gei kema nisa hadunu ekak oya laage cn ekak.

    Mokak hari Buddhist Nikaayak thiyenawa eke mahana karanne namata laage part eka thiyena ayawa witharai. Kandy wala ekak. Malwathu asgiri da manda. Mathaka naha hariyatama.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,106
    113
    @tupac97 oya mona ගේ da ?
    මූ tupac කියලා username එකක් මේකේ භාවිතා කරන එකෙන් වෙන්නේ legendry Rapper Tupacගේ නමට gay පට්ටම වදින එක . එළකිරියේ Tupac කියන එක දැන් gay නමක් වෙලා අඩුම තරමේ මූට Gaypac කියන username එක වත් register කරන්න තිබ්බා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,297
    113
    36
    මම ගෝනපිනුවල විතානගේ
    (අපි කරාව කැරියෝ 😂)

    ගේ කියලා ඉවර වෙන වාසගම් බොහොමයක් කරාව වාසගම්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    මූ tupac කියලා username එකට දාගෙන ඉන්න එකෙන් වෙන්නේ legendry Rapper Tupacගේ නමට gay පට්ටම වදින එක . එළකිරියේ Tupac කියන එක දැන් gay නමක් වෙලා අඩුම තරමේ මූට Gaypac කියන username එක වත් register කරන්න තිබ්බා
    Mu ithin aasama kollonge dekata nisa ටූ kiyala patan ganna athi.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,898
    1,418
    113
    Mars
    මම ගෝනපිනුවල විතානගේ
    (අපි කරාව කැරියෝ 😂)

    ගේ කියලා ඉවර වෙන වාසගම් බොහොමයක් කරාව වාසගම්
    Ubala waliyata barai neda?
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,106
    113
    මම ගෝනපිනුවල විතානගේ
    (අපි කරාව කැරියෝ 😂)

    ගේ කියලා ඉවර වෙන වාසගම් බොහොමයක් කරාව වාසගම්
    මාළු අල්ලන්න දන්නවද ?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,297
    113
    36
    Ubala waliyata barai neda?
    ඒ බොරු කතා 😁

    මාළු අල්ලන්න දන්නවද ?
    මූද දැක්කම ආසයි බං
    හෙට උදෙත් මුදේ නාන්න යනවා

    මාළු අල්ලන්න ආසයි හැබැයි ට්‍රෝලර් එකක
    ------ Post added on Nov 12, 2026 at 10:14 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,826
    9,207
    113
    Kotahena
    "ගේ" කියන්නෙ "full gay" කියන එක.

    "ලා ගේ" කියන්නෙ "ලාවට gay" කියන එක. ඒ කියන්නෙ බීපු වෙලාවක වගේ පයියක් උරන උන් 🥴 🥴
    @tupac97 උඹ මෙතැනින් ලා ගෙ නෙමෙයි original එක නේද?

    මම ගෝනපිනුවල විතානගේ
    (අපි කරාව කැරියෝ 😂)

    ගේ කියලා ඉවර වෙන වාසගම් බොහොමයක් කරාව වාසගම්
    විදානේ ලා ගෙ වගේ ඒවා karawa වෙන්නේ කොහොමද
    ආරච්චි ලා ගෙ etc
    ------ Post added on Nov 12, 2026 at 10:21 PM
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,106
    113
    ඒ බොරු කතා 😁


    මූද දැක්කම ආසයි බං
    හෙට උදෙත් මුදේ නාන්න යනවා

    මාළු අල්ලන්න ආසයි හැබැයි ට්‍රෝලර් එකක
    ------ Post added on Nov 12, 2026 at 10:14 PM
    උඹේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. මම හිතන විදිහට තමිල්නාඩු , කේරලා සහා ආන්ද්‍රා ප්‍රදේශ් වගේ පැති වලින් වලින් ඇවිත් තියෙන්නේ
     
    • Like
    Reactions: Ldy

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,867
    6,524
    113
    මම ගෝනපිනුවල විතානගේ
    (අපි කරාව කැරියෝ 😂)

    ගේ කියලා ඉවර වෙන වාසගම් බොහොමයක් කරාව වාසගම්
    umba kiwwa eka hondai aulak gan na umba komath.
    karawoooooo thamai.
     
    • Like
    Reactions: Ldy