බත් කන්න එපෝ - ලෑල්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    HW56yOca4AApvmm
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,154
    1
    17,383
    113
    ඕක ඇත්ත..
    එලකිරි එකෙම කොච්චර ඉන්නවද බලපන්, බත්, පිටි ආහාර අරගන්නෙ නැතිව බර අඩුකරගෙන බඩ ගෙඩි බස්සපු මිනිස්සු..

    :yes:
    ඉමේජ් පොඩියට දාපන් බන්, ලොකු ඉමෙජ් දාලා හෙන අඩුකුලෙ පාටයි ත්‍රෙඩ් එකම..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,607
    2,105
    113
    colombo
    ලාල් මේ කියන එකයි, අයවැය කතාවයි ඇහුවම හිතෙන්නෙ.. වී ගොවියට කෙලෝලා, ලාබෙට හාල් ටික රටින් ගෙනත්, අපි මේ සත්ව කෑමට බඩ ඉරිඟු වගා කරමු වගේ එකක්..

    හාල් රටින් ගේන්නෙ එතකොට කොමිස් වලට.
    ගොවියට සහන මිළට පොහොර දෙන්න ඕනි නෑ...
    බත් වෙනුවට කන්න ආදෙශකයක් කියන්නෙ නෑ... ඒ කියන්නෙම එක්කො පාන් කාපන්... නැත්නම් කන කෑම නවත්තපන්.

    පිටි ගේන එකත් කොමිස් එකකින් ඉවර වෙන්ව... ඩොලර් දීලා ඒකත් ගන්නවා.

    හාල් උනත් ඩොලර් වලට ගන්න වෙයි.. පකිස්තාන්, තායිලන්ත, ඉන්දියා එක්ක රජයේ ගිවිසුම් ගත වෙලා නැත්නම්.


    කෝම උනත් ලාල්ට ආයෙ පාර්ලිමේන්තු එන්න වෙන්නෙ නෑ... එක්කො ලිස්ට් එකෙන් එන්න තරම් වත් මාලිමාවට ඡන්ද තිබ්බොත්, මාලිමාව ඡන්ද තිබ්බොත් තමයි.. ඒ දෙකමත් ශුවර් නෑ....
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,632
    9,706
    113
    බත් පාං පිටි සීනි කන එක අඩු කරන්න කියලා කොච්චර කියනවද බං දොස්තරලා
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,574
    1
    20,835
    113
    35
    Spain
    ඕක ඇත්ත..
    එලකිරි එකෙම කොච්චර ඉන්නවද බලපන්, බත්, පිටි ආහාර අරගන්නෙ නැතිව බර අඩුකරගෙන බඩ ගෙඩි බස්සපු මිනිස්සු..

    :yes:
    ඉමේජ් පොඩියට දාපන් බන්, ලොකු ඉමෙජ් දාලා හෙන අඩුකුලෙ පාටයි ත්‍රෙඩ් එකම..
    එත් බන් බල්ලාගේ වැඩේ බූරුවා කරන්නේ මොකද? ඕක සෞඛ්‍ය ඇමතිට කියපන්. ඌ දොස්තර නිසා මිනිස්සු විශ්වාසෙට ගනීවි. මේක කෘෂිකර්මාන්තේ බාර ඇමතියා කියපු නිසා කොහොමද විශ්වාස කරන්නේ? ඌගේ ජොබ් එක පුළුවන් තරම් හාල් කාපල්ලා කියන එක නේ, එතකොට නේ උගේ යටතේ තියෙන අංශය දියුණු වෙන්නේ, එහෙම ප්‍රවර්ධනය කරන්නේ නැතිව මෙහෙම කියනකොට අපිට හිතෙන්නේ ඉස්සරහට හාල් හිඟයක් ඒවි කියල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,154
    1
    17,383
    113
    එත් බන් බල්ලාගේ වැඩේ බූරුවා කරන්නේ මොකද? ඕක සෞඛ්‍ය ඇමතිට කියපන්. ඌ දොස්තර නිසා මිනිස්සු විශ්වාසෙට ගනීවි. මේක කෘෂිකර්මාන්තේ බාර ඇමතියා කියපු නිසා කොහොමද විශ්වාස කරන්නේ? ඌගේ ජොබ් එක පුළුවන් තරම් හාල් කාපල්ලා කියන එක නේ, එතකොට නේ උගේ යටතේ තියෙන අංශය දියුණු වෙන්නේ, එහෙම ප්‍රවර්ධනය කරන්නේ නැතිව මෙහෙම කියනකොට අපිට හිතෙන්නේ ඉස්සරහට හාල් හිඟයක් ඒවි කියල.
    විස්වාස කරනවා නම් කරපන්, නැතිනම් නිකන් ඉදපන් බන්..
    උබ මේකෙ මවපු බිල්ලො හැටියට ලංකාවක් නැ.. :lol: ගුපියෙක්, දැන් යන එනමන් නැති බයියෙක් විදියට ඔය කොමෙන්ට් එක සාදාරනයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,072
    17,454
    113
    Kottawa
    this is true :yes:

    බට් මෙතන ජෙප්පො හැමිනුනාට high protien කෑම වලට පත ටැක්ස් එකක් වදිනවා.. Import කරන කෑම වලට කොච්චර ටැක්ස් එකක් ගහනවද?

    පුකෙන් හිනා යන්නේ මේ කියන කතාවලට