බොරු නිව්ස් දාපු උන්ට නඩු දානවලු ඒත් වැස්සට යටවෙච්ච හේතුව ගැන බොරු කියපු ගෑනිට මුකුත් වෙන්නෙ නෑ, ඒකට තමා පුනුරුදේ කියන්නෙ 🤭 🤭