අපිට පහුගිය ටිකේ පේපර් එකක් හම්බුනා එක්සෑම් එක්කට. එකේත් තියෙන්නෙ මේ උඹ අහල තියෙනව වගේ ප්‍රශ්න හොඳටම දන්න ඒවත් වැරදිලා තිබුන මට.පරලොවක් නැහැ කියල පිළිගන්න එක මිත්‍යාදෘෂ්ටිකය්ක් කියල උබ හිතනවද ??
ඕපපාතික සත්වයෙක් පිළිගන්නේ නැති එක මිත්‍ය්දෘෂ්ටියක් කියලා උබ හිතනවද ?
අපාය ,දිව්‍යලෝක , බ්‍රහ්මලෝක , ප්රෙතලෝක නෑ කියල පිළිගන්න එක උබට අනුව මිත්‍යාදෘෂ්ටිය ද ??
ඔය කියපු දේවල් නෑ කියලා හිතන උන් මරණෙන් පස්සේ නිරයේ යනවා කියලා උබ පිළිගන්නවද ?
