ගණයෝන්ගේ fight එකේ අළුත්ම විඩියෝ මේකේ දාමු

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,927
    1
    15,431
    113
    රජයන්ගනේ හාමුදුරුවනේ පට්ට ඈ.

    ඔබ වහන්සේ සාසනේ හරියට රකින්නේත් නැති නිසා ඇඟෙන් වැඩක් අරන් සොන්නයෝ ටිකට නෙළපු නෙලිල්ලට ආචාරය. සංඝ භේදය ඇති කරපු කාලකන්නි මයිනා කපුටු හුංග බුංග නඩ වලට සාප වේවා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,336
    113
    අරු පොල්ලෙන් ගැහුවේ නැත්නම් කස්සපගේ දත් ටික ගලවනව ගෝරිල්ල.. කස්සපට එක පාරයි වැදුනේ ඌ බිම..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,619
    36,900
    113
    කෑගල්ල

    කළු තඩියට පොල්ලෙන් නෙළපු හාමුදුරුවෝට හොයාගෙන ගිහිල්ලා දානයක් දෙන්න වටිනවා.. :lol: :lol: ඒ පොලූ පාරත් හරි මුළු වලියත් හරි.. දුන්නා දෙන එක පැණි බේරෙන්න​

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,455
    11,763
    113

    කළු තඩියට පොල්ලෙන් නෙළපු හාමුදුරුවෝට හොයාගෙන ගිහිල්ලා දානයක් දෙන්න වටිනවා.. :lol: :lol: ඒ පොලූ පාරත් හරි මුළු වලියත් හරි.. දුන්නා දෙන එක පැණි බේරෙන්න​

    සුවපත් වෙතෙවා කියන එවුන්ම පොලු වලින් ගහනවා. කස්සපයා ලේ දෙන්නෙ නැ නැත්නම් එකත් මාට්ටු වෙනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,619
    36,900
    113
    කෑගල්ල
    සුවපත් වෙතෙවා කියන එවුන්ම පොලු වලින් ගහනවා. කස්සපයා ලේ දෙන්නෙ නැ නැත්නම් එකත් මාට්ටු වෙනවා
    බුදුන්ටත් හතුරෝ හිටියා කියලා අහලා තිබ්බට කොතනකවත් ගුටි කාලා මැරුම් කාල තියනවා කියලා අහලා තියනවාද? අරින්න එන එකෙක්ටත් සුවපත් වේවා කියා කියා හිටියොත් හොදට තියෙයි. සිවුරක් පොරෝ ගත්තට උනුත් අපි වගේ තමා. :lol: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,096
    1
    59,608
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    buddhist monks GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,455
    11,763
    113
    බුදුන්ටත් හතුරෝ හිටියා කියලා අහලා තිබ්බට කොතනකවත් ගුටි කාලා මැරුම් කාල තියනවා කියලා අහලා තියනවාද? අරින්න එන එකෙක්ටත් සුවපත් වේවා කියා කියා හිටියොත් හොදට තියෙයි. සිවුරක් පොරෝ ගත්තට උනුත් අපි වගේ තමා. :lol: :lol:
    ජේසුතුමා!
     
    • Haha
    Reactions: kasun090354t