පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    ඉස්සර වගේ දවස් ගානක් පෝලිමේ හිටියේ නැහැනේ . නිකන් බිල්ලෝ මවන්න එපා. ඒ කාලේ ලෝකේ අද වගේ petrol සහා gas අර්බුධයක් තියෙන්නේ නැතුවත් ශ්‍රී ලංකාවේ මිනිස්සු දවස් ගණන් පෝලිම් වල හිටියා ආර්ථික අර්බුධය නිසා.

    👆ලපයට කඩේ යනවනම් මේ ගාණවටත් යන්න ඕන..අැයි ලපයා කිව්වා නේද ලෝක අර්බුද වැඩක් නෑ හරි පාලකයෙක් ඉන්නවනම් කියලා..?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    අපි පොඩ්ඩක් time machine එකෙන් කාලය තරණය කරලා බලමුද ?





    කාල තරණය කරා නම් උඹේ පචයා ඒ කාලේ කියපු ඒවත් මේකේ දාන්න වෙනවා..

     
    • Like
    Reactions: HKavinda

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,985
    6,126
    113
    තරඟෙට ගෑස් ගෙනත් විකුණයි කිව්වා නේද මොන්සොන්
    Fake Yellow gas shutdown ekak mewwa
    Dammika ta 1775/- per cylinder Gift dunna
    Anna yalukam 😄 Ehemai naayakayo Ratawal hadanne

    Awruddata negam yamu Haley's company ekata😂
     
    • Sad
    Reactions: Nidarshana_k

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    උඹ ගෑස් පෝලිම් දැක්කේ නෑ නේද ලප වහලා😅
    උඹ news ලින්ක් එක දැක්කේ නේද පොහොට්ටුවෝ :lol: උඹත් නිකන් නාමල් වගේ මේකේ talks දෙන්නේ. ලපයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. අද වගේ ලෝකේ තෙල් සහා ගෑස් අර්බුධයක් තියෙන කාලෙක පොහොට්ටුවෝ ටික ඉඳලා තිබ්බා නම් මේ රටේ මිනිස්සුන්ට වහ බොන්නයි වෙන්නේ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    උඹ news ලින්ක් එක දැක්කේ නේද පොහොට්ටුවෝ :lol: උඹත් නිකන් නාමල් වගේ මේකේ talks දෙන්නේ. ලපයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. අද වගේ ලෝකේ තෙල් සහා ගෑස් අර්බුධයක් තියෙන කාලෙක පොහොට්ටුවෝ ටික ඉඳලා තිබ්බා නම් මේ රටේ මිනිස්සුන්ට වහ බොන්නයි වෙන්නේ

    රාජපක්ෂලා මතක් කරාට ලපය පච ගහලා රට ගිණි තියලා බලේ ගත්ත ඵක වහන්න බෑ වහල් ජෙප්පෝ...ගෑස් පෝලිම් දැන් නෑ කියපු ලපයගේ වහලා..😅

     
    • Like
    Reactions: HKavinda

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    රාජපක්ෂලා මතක් කරාට ලපය පච ගහලා රට ගිණි තියලා බලේ ගත්ත ඵක වහන්න බෑ වහල් ජෙප්පෝ...ගෑස් පෝලිම් දැන් නෑ කියපු ලපයගේ වහලා..😅


    අලි බබා සහා හොරු හතලිහට වඩා ටොන් පචයා හොඳයි :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,585
    31,211
    113
    @kasun_kbp දැන් සැපද😂😂
    Gif එකක් අලවලා පැනලා දුවයි :lol:
    sitha-atharaman-wela.gif
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    අලි බබා සහා හොරු හතලිහට වඩා ටොන් පචයා හොඳයි :lol:

    හොරු හොරු කියලා ලොකු ටෝක්ස් දීලා තමයි ලපයා බලේ ගත්තේ දැන් රෙවිලා ඉන්නේ හැබැයි..😅😅



    jPQ3QLs.jpeg


     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,781
    9,156
    113
    මුන්ගේ ෆයිනසියල් රිපෝර්ට් එකක් අරන් බලපන්කො..පට්ට ණය ගොඩක් තියෙන්නේ...

    වැගපිටිය මැනේජ්මට් තාමා.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    හොරු හොරු කියලා ලොකු ටෝක්ස් දීලා තමයි ලපයා බලේ ගත්තේ දැන් රෙවිලා ඉන්නේ හැබැයි..😅😅



    jPQ3QLs.jpeg




    හොරුන්ට හොරු කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද බන් ?
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    පචයට පචයා කියන්නේ නැතුව ඉතිං අපිත් වෙන මොනා කියන්නද
    ඉතින් කියපන් :lol: අපිට පචයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. උඹලට ලබන ඡන්දේ තියන්න වෙන්නේ වැලිකඩ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    ඉතින් කියපන් :lol: අපිට පචයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. උඹලට ලබන ඡන්දේ තියන්න වෙන්නේ වැලිකඩ

    උඹට හොඳයි කියලා දැනගත්තා ලප අාණ්ඩුවේ ගෑස් පෝලිම් දැක්කේ නෑ කිව්ව ඵකෙන්ම..😅

    චන්දේ තියන්න කියපංකෝ බය නැතුව ඊට පස්සේ බලාගමු..
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    උඹට හොඳයි කියලා දැනගත්තා ලප අාණ්ඩුවේ ගෑස් පෝලිම් දැක්කේ නෑ කිව්ව ඵකෙන්ම..😅
    මට විතරක් නෙවෙයි මේ රටේ ජනතාවටත් හොඳයි. මතකද ඒ කාලේ ගෑස් අර්බුධය නිසා ගෑස් cylinder පිපිරිච්ච විදිහ. පුදුම නාඩගම් ඒ කාලේ තිබුනේ. අපිට ඕවා අමතක වෙන්නේ නැහැ

    https://newsinfo.inquirer.net/1522312/sri-lanka-kitchens-blow-up-as-gas-crisis-deepens
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    මට විතරක් නෙවෙයි මේ රටේ ජනතාවටත් හොඳයි. මතකද ඒ කාලේ ගෑස් අර්බුධය නිසා ගෑස් cylinder පිපිරිච්ච විදිහ. පුදුම නාඩගම් ඒ කාලේ තිබුනේ. අපිට ඕවා අමතක වෙන්නේ නැහැ

    https://newsinfo.inquirer.net/1522312/sri-lanka-kitchens-blow-up-as-gas-crisis-deepens

    ඉතිං?රනිල්ගේ කාලෙනේ ඒවා නැති වුනේ උඹේ ලපයා කරපු ලබ්බබක් නෑ..

    ඒක නෙමෙයි උඹට ෆේක් කීයක් විතර තියෙනවද මේකේ ඕකත් ඵක්ක??😁