ඉස්සර වගේ දවස් ගානක් පෝලිමේ හිටියේ නැහැනේ . නිකන් බිල්ලෝ මවන්න එපා. ඒ කාලේ ලෝකේ අද වගේ petrol සහා gas අර්බුධයක් තියෙන්නේ නැතුවත් ශ්රී ලංකාවේ මිනිස්සු දවස් ගණන් පෝලිම් වල හිටියා ආර්ථික අර්බුධය නිසා.
ඉස්සර වගේ දවස් ගානක් පෝලිමේ හිටියේ නැහැනේ . නිකන් බිල්ලෝ මවන්න එපා. ඒ කාලේ ලෝකේ අද වගේ petrol සහා gas අර්බුධයක් තියෙන්නේ නැතුවත් ශ්රී ලංකාවේ මිනිස්සු දවස් ගණන් පෝලිම් වල හිටියා ආර්ථික අර්බුධය නිසා.
අපි පොඩ්ඩක් time machine එකෙන් කාලය තරණය කරලා බලමුද ?ලපයට කඩේ යනවනම් මේ ගාණවටත් යන්න ඕන..
අපි පොඩ්ඩක් time machine එකෙන් කාලය තරණය කරලා බලමුද ?
කාල තරණය කරා නම් උඹේ පචයා ඒ කාලේ කියපු ඒවත් මේකේ දාන්න වෙනවා..
එතකොට උඹ මේ news එක දැක්කේ නැද්ද ?
https://dailynews.lk/2026/11/13/bre...over-3000-metric-tonnes-arrives-in-sri-lanka/
Fake Yellow gas shutdown ekak mewwaතරඟෙට ගෑස් ගෙනත් විකුණයි කිව්වා නේද මොන්සොන්
උඹ news ලින්ක් එක දැක්කේ නේද පොහොට්ටුවෝඋඹ ගෑස් පෝලිම් දැක්කේ නෑ නේද ලප වහලා![]()
උඹත් නිකන් නාමල් වගේ මේකේ talks දෙන්නේ. ලපයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. අද වගේ ලෝකේ තෙල් සහා ගෑස් අර්බුධයක් තියෙන කාලෙක පොහොට්ටුවෝ ටික ඉඳලා තිබ්බා නම් මේ රටේ මිනිස්සුන්ට වහ බොන්නයි වෙන්නේඋඹ news ලින්ක් එක දැක්කේ නේද පොහොට්ටුවෝඋඹත් නිකන් නාමල් වගේ මේකේ talks දෙන්නේ. ලපයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. අද වගේ ලෝකේ තෙල් සහා ගෑස් අර්බුධයක් තියෙන කාලෙක පොහොට්ටුවෝ ටික ඉඳලා තිබ්බා නම් මේ රටේ මිනිස්සුන්ට වහ බොන්නයි වෙන්නේ
රාජපක්ෂලා මතක් කරාට ලපය පච ගහලා රට ගිණි තියලා බලේ ගත්ත ඵක වහන්න බෑ වහල් ජෙප්පෝ...ගෑස් පෝලිම් දැන් නෑ කියපු ලපයගේ වහලා..

අලි බබා සහා හොරු හතලිහට වඩා ටොන් පචයා හොඳයි![]()
හොරු හොරු කියලා ලොකු ටෝක්ස් දීලා තමයි ලපයා බලේ ගත්තේ දැන් රෙවිලා ඉන්නේ හැබැයි..
![]()
හොරුන්ට හොරා කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද බන් ?
ඉතින් කියපන්පචයට පචයා කියන්නේ නැතුව ඉතිං අපිත් වෙන මොනා කියන්නද
අපිට පචයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. උඹලට ලබන ඡන්දේ තියන්න වෙන්නේ වැලිකඩඉතින් කියපන්අපිට පචයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. උඹලට ලබන ඡන්දේ තියන්න වෙන්නේ වැලිකඩ
මට විතරක් නෙවෙයි මේ රටේ ජනතාවටත් හොඳයි. මතකද ඒ කාලේ ගෑස් අර්බුධය නිසා ගෑස් cylinder පිපිරිච්ච විදිහ. පුදුම නාඩගම් ඒ කාලේ තිබුනේ. අපිට ඕවා අමතක වෙන්නේ නැහැඋඹට හොඳයි කියලා දැනගත්තා ලප අාණ්ඩුවේ ගෑස් පෝලිම් දැක්කේ නෑ කිව්ව ඵකෙන්ම..![]()
මට විතරක් නෙවෙයි මේ රටේ ජනතාවටත් හොඳයි. මතකද ඒ කාලේ ගෑස් අර්බුධය නිසා ගෑස් cylinder පිපිරිච්ච විදිහ. පුදුම නාඩගම් ඒ කාලේ තිබුනේ. අපිට ඕවා අමතක වෙන්නේ නැහැ
https://newsinfo.inquirer.net/1522312/sri-lanka-kitchens-blow-up-as-gas-crisis-deepens