සරලවම කිව්වොත්, රනිල් IMF එකෙන් ණය අරන් කරපු දේ හරියට තද උණක් හැදුණ ලෙඩෙකුට දොස්තර කෙනෙක් පැරසිටමෝල් පෙත්තක් දීලා උණ බැස්සුවා වගේ වැඩක්. පැරසිටමෝල් පෙත්ත බිව්වම උණ බැහැලා, ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උණ හැදෙන්න හේතු වුණු ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ හොයලා ඒකට බෙහෙත් කළේ නැත්නම්, පැරසිටමෝල් සැර ඉවර වුණු ගමන් ආයෙත් උණ ගන්නවා.ඉතිං?රනිල්ගේ කාලෙනේ ඒවා නැති වුනේ උඹේ ලපයා කරපු ලබ්බබක් නෑ..
ඒක නෙමෙයි උඹට ෆේක් කීයක් විතර තියෙනවද මේකේ ඕකත් ඵක්ක??![]()
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 4,965ක මුදල රුපියල් 6,740ක් දක්වා රුපියල් 1,775කින් ඉහළ ගොස් තිබේ. 2022ට තව ටිකයි. The highest price recorded for a 12.5 kg LAUGFS Gas domestic cylinder in Sri Lanka during 2022 reached Rs. 6,850 in June 2022.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ එල්.පී. ගෑස් (LPG) මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත පිරවුම් මිල ගණන් ඉහළ නැංවීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන ඇත.
මෙම සංශෝධිත මිල ගණන් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 4,965ක මුදල රුපියල් 6,740ක් දක්වා රුපියල් 1,775කින් ඉහළ ගොස් තිබේ.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 1,988ක මුදල රුපියල් 2,720ක් දක්වා රුපියල් 732කින් ඉහළ නංවා ඇත.
- https://sinhala.adaderana.lk/news/254602
මළපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි එකා රනිල් ට හිනත් උනා
සරලවම කිව්වොත්, රනිල් IMF එකෙන් ණය අරන් කරපු දේ හරියට තද උණක් හැදුණ ලෙඩෙකුට දොස්තර කෙනෙක් පැරසිටමෝල් පෙත්තක් දීලා උණ බැස්සුවා වගේ වැඩක්. පැරසිටමෝල් පෙත්ත බිව්වම උණ බැහැලා, ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උණ හැදෙන්න හේතු වුණු ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ හොයලා ඒකට බෙහෙත් කළේ නැත්නම්, පැරසිටමෝල් සැර ඉවර වුණු ගමන් ආයෙත් උණ ගන්නවා.
ආර්ථික විද්‍යාඥයෝ කියන්නෙත් අන්න ඒ කතාවමයි. රනිල් IMF එකෙන් ඩොලර් බිලියන 3ක් අරන්, රටේ තිබුණු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරලා, බඩු හිඟය නැති කළා. ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබුණා. හැබැයි ඒක සැබෑ විසඳුමක් නෙවෙයි. ණය උගුල එහෙම්මමයි: අපි කළේ පරණ ණය ගෙවන්න තවත් තැනකින් ණය ගත්තු එක විතරයි. රටේ ණය බර අඩු වුණේ නැහැ. බදු සහ විදුලි බිල් අධික ලෙස වැඩි කරපු නිසා මිනිස්සුන්ගේ අතේ සතේ නැති වුණා. පෝලිම් නැති වුණාට බඩු ගන්න මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති වුණා. රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණු දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ දූෂණය, නාස්තිය නතර කරන්න රනිල් පියවර ගත්තේ නැහැ. පද්ධතිය (System) වෙනස් වුණේ නැහැ. කෙටියෙන් කිව්වොත්, IMF ණය නිසා රට "ඇදගෙන යන්න" පුළුවන් තත්ත්වයක් හැදුණා මිසක්, රටේ ආර්ථිකය ඇතුළෙන් තිබුණු ඇත්තම ලෙඩේ සුව වුණේ නැහැ
මම මෙතන කියන්නේ රනිල් ප්‍රශ්ණ විසඳපු විදිහ ගැනIMF ඔය තරම් හොඳ නැත්නම් අැයි උඹලගේ ලප අාණ්ඩුවේ උන් අායෙත් IMF යන්න හදන්නේ?
ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නැවත ගිවිසුම්ගත වීමේ හැකියාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපාමම මෙතන කියන්නේ රනිල් ප්‍රශ්ණ විසඳපු විදිහ ගැනහඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා
ගිවිසුමේ ඉලක්ක නීතියට දාලා ඊළඟ ආණ්ඩුවේ අත් බැඳලා ගියේ රනිල්මයි. ඉතින් අනුරට ඒක දිගටම කරන්න සිද්ධ වුණේ ඇයි කියලා අහන්න ඕන රනිල්ගෙන්මයිඉතිං රනිල් කරපු විදිහ වැරදි නම් ලප කොටා මොකෝ අායෙත් ඒකම කරන්නේ??..හඳ පෙන්නුවම අැඟිල්ල නෙමෙයි හඳ ගැන තමයි කිව්වේ..![]()
ගිවිසුමේ ඉලක්ක නීතියට දාලා ඊළඟ ආණ්ඩුවේ අත් බැඳලා ගියේ රනිල්මයි. ඉතින් අනුරට ඒක දිගටම කරන්න සිද්ධ වුණේ ඇයි කියලා අහන්න ඕන රනිල්ගෙන්මයි
IMF ඔය තරම් හොඳ නැත්නම් අැයි උඹලගේ ලප අාණ්ඩුවේ උන් අායෙත් IMF යන්න හදන්නේ?
ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නැවත ගිවිසුම්ගත වීමේ හැකියාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
ගිවිසුම ඉවරවුනහම අායෙත් සයින් කරන්න යන්නෙත් රනිල් නිසාද?..හැම මඟුලටම වෙන වෙන උන්ට වැරදි කියලා අැඟ බේරගන්නේ වැඩ බැරි නිකම්මු..බලේ ගන්නකොටනම් කිව්වේ නෑ ඕවා..
උඹලගේ ජෙප්පොම තමයි හැබැයි රනිල් කරපු දේ හරි කිව්වේ.
ආණ්ඩු බොහෝවිට ගිවිසුම් අතහරින්නේ නැහැ. ඒ වෙනුවට ඒවායේ කොන්දේසි වෙනස් කරගන්න උත්සාහ කරනවා. අනුරගේ රජය කලෙත් ඔන්න ඕකයි
අනුර ගිවිසුම බිඳලා රට ආයෙත් වැටෙන්න දුන්නේ නැහැ. ඉලක්ක සපුරලා හැකි තැන්වල සහන ගත්තා. කජු සීයලාට ගිවිසුම් ගහන්න ලේසියි . ගිවිසුමක් හරියට කරගෙන යන එකයි අමාරුම කොටස. 2025 දෙසැම්බර් අවසානයට තිබ්බ සියලුම ඉලක්ක සපුරාලා තියෙනවා කියලා IMF එක කියලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන්, ඒ වගේම 2028 දී ලොකු විදේශ ණය ගෙවීමේ බරක් නැහැ.ඒ කියන්නේ රනිල් IMF ගත්ත ඵක අවුලක් නෑනේ..ලපයා වෙනස් කරපු මහ ලොකු දේකුත් නෑ නේ..කලින් නම් IMF වැඩක් නෑ කියලනේ කිව්වේ..
අනුර ගිවිසුම බිඳලා රට ආයෙත් වැටෙන්න දුන්නේ නැහැ. ඉලක්ක සපුරලා හැකි තැන්වල සහන ගත්තා. කජු සීයලාට ගිවිසුම් ගහන්න ලේසියි . ගිවිසුමක් හරියට කරගෙන යන එකයි අමාරුම කොටස. 2025 දෙසැම්බර් අවසානයට තිබ්බ සියලුම ඉලක්ක සපුරාලා තියෙනවා කියලා IMF එක කියලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන්, ඒ වගේම 2028 දී ලොකු විදේශ ණය ගෙවීමේ බරක් නැහැ.
රට කාපු පෙරේතයෝ ටික දැන් ඉන්නේ වැලිකඩ. ගිහින් බලපන්රටට අමාරුම කාලේ සිරස ඵක්ක පච හල හල බල පෙරේතකමේ රට තවත් වට්ටන්න උද්ඝෝෂණ කරන කොටනම් අමාරු නෑ නේද?..
ගිවිසුම් හරියට කරගෙන යන නිසාද IMF වලට බැන්න උන්ම අායෙත් සයින් කරන්න දඟලන්නේ??
රට කාපු පෙරේතයෝ ටික දැන් ඉන්නේ වැලිකඩ. ගිහින් බලපන්
පච ලපයගේ ෆයිල් 400+ තියෙනව නේද..?දැන් හිරේ කීදෙනෙක් වගේ ඉන්නවද?
ෆයිල් 400ක් ගැන ඔයා දන්නවා නම්, හිරේ ඉන්න ගාණ ගැනත් දැනගෙන ඉන්න එපැයි![]()