අැමරිකාවේ ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි...🔴

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,786
    9,160
    113
    Shit happens when you rely too much on AI,,,

    Microsoft Outage - Issue with AI vibe coding




    FAA outage







    ඔව්, ඔක්කොම ටික AI කියල කරගත්තම හරිම සරලයි, UAT එකත් උඩින්ම පාස්,තිබ්බ බග් ටිකත් ඔක්කොම ෆික්ස්..

    හැබැයි රියල් ට්‍රැෆික් එක එන්න ගත්තම තම කෙල වෙන්නේ.. ගොඩක්ම වෙලාව යන්නේ bug එක මොකක්ද කියලා හොයාගන්න.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,093
    56,610
    113
    Colombo
    මේ දවස් වල අහසේ UFO වගයක් පෙනිල තිබුනා.ඒක නිසා වෙන්න ඇති.




     
    • Wow
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,487
    1
    5,436
    113
    Loading...
    ගහන්නෙ නැ කිය කිය ඉඳලා, දන්නෙම නැතුව සප්රයිස් ඇටෑක් එකක් දෙනවා ඉරානෙට. ඒකට තමයි ලෑස්ති වෙන්නෙ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,393
    6,908
    113
    East Blue (Goa Kingdom)
    "ගෝනි බිල්ලෝ මවනවා" (Goni Billo Mawanawa) යනු නැති බියක් හෝ බොරු අනතුරක් පෙන්වා අන් අයව බිය ගැන්වීම යන අර්ථය දෙන සිංහල රූඪියකි (idiom). මෙය දේශපාලන, සමාජයීය හෝ එදිනෙදා කතාබහේදී යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් තම වාසිය තකා මිනිසුන් නොමඟ යැවීමට කරන උත්සාහයන් හැඳින්වීමට බහුලව භාවිතා වේ.

    මෙහි පසුබිම සහ අර්ථය
      • වචනාර්ථය: අතීතයේදී කුඩා දරුවන් බිය ගැන්වීම සඳහා ගෝනියක් හිසේ සිට පොරවාගත් අද්භූත පුද්ගලයෙකු ("ගෝනි බිල්ලා") පැමිණ දරුවන් අල්ලාගෙන යන බවට දෙමව්පියන් විසින් පවසනු ලැබීය.
      • ප්‍රායෝගික භාවිතය: සැබෑවටම නොපවතින දෙයක් ඇති බවට පෙන්වමින් අනවශ්‍ය කලබලයක් හෝ භීතියක් සමාජය තුළ ඇති කිරීම මෙයින් අදහස් කෙරේ.
      • භාවිතා වන අවස්ථා: යම් තීරණයක් ගැනීම වැළැක්වීමට, යම් පාර්ශ්වයකට එරෙහිව මහජන මතය හැරවීමට හෝ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට බොරු බියක් ඇති කරන විට මෙම යෙදුම භාවිතා කරයි.
     
    • Like
    Reactions: thedigit2s and NRTG

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,105
    2,693
    113
    Nugegoda
    මේ දිනවල සිදුවූ Outlook 365 හා මෙම ගුවන් ගමන් අත්හිටුවීමේ සිදුවීම් නිසා ලෝකයා automation මත අනවශ්‍ය ලෙස depend වීම හා decentralize වීම ගැන මීට වඩා හිතාවි.
     
    • Love
    • Like
    Reactions: thedigit2s and NRTG