ඕවා බොහොම සාමාන්‍ය දේවල් බන්.
වයිෆ්ල නොදැන කරනව නෙමෙයි.
උඹට මට උනත් ලෝකෙ ඕන දෙයක් ඕන විදිහකට කරන්න පුලුවන් මට්ටමේ සල්ලියක් තිබ්බනන් ඒ පවර් එකත් එක්ක ඕවා අනිවාර්යෙන් කරනව.
වයිෆ්ලා ඩිවෝස් වෙන්නෙ වෙන ප්‍රශ්න හින්ද. උන්ට ඕවා ගානක් නෑ.
ඕවත් mansion ගන්නව, yacht ගන්නව වගේ බිලියනර් කෙනෙක්ගෙ ලයිෆ් එකේ තව කොටසක් විතරයි.