Shit happens when you rely too much on AI,,,
Microsoft Outage - Issue with AI vibe coding
FAA outage
ඔව්, ඔක්කොම ටික AI කියල කරගත්තම හරිම සරලයි, UAT එකත් උඩින්ම පාස්,තිබ්බ බග් ටිකත් ඔක්කොම ෆික්ස්..
හැබැයි රියල් ට්රැෆික් එක එන්න ගත්තම තම කෙල වෙන්නේ.. ගොඩක්ම වෙලාව යන්නේ bug එක මොකක්ද කියලා හොයාගන්න.