අවුරුදු 76ක කෙනෙක්ට PSA අගය 14–16 අතර තියෙනවා. මුත්රා කිරීමේ අපහසුතාවයක් තියෙනවා, නමුත් වෙනත් රෝග තත්ත්වයක් නැහැ. Government hospital එකෙන් TRUS prostate biopsy එකක් කරන්න refer කරලා තියෙනවා.
Ubalage katahari meka karala thiyenavada? Meka safe da? Infection venda puluwan kiyanav neda.
Hoda hospitals, doctors innavanam reccomend karpalla mata, thank you so much