ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    බටහිර රටවල්වලට සාප්ක්ෂ්ව ඇයි අපි "ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද?" කියන ප්‍රශ්නෙට ඇබ්බැහි වෙලා තියෙන්නේ ? පොඩි කාලේ ඉඳන්ම අපි හිතනවා, අපේ ස්කූල් අනන්‍යතාව ජීවිත කාලෙම අපිත් එක්කම එනවා කියලා. අලුත් කෙනෙක්ව මුණගැහුණු ගමන්ම අපි අහන්නේ "ඔයා කොහෙද ස්කූල් ගියේ ?" කියලා, නැත්නම් "කීවෙනි බැච් එකද?" කියලා.

    බටහිර රටවල ඉන්න අයට නම් තමන් ගියේ මොන ස්කූල් එකටද කියන එක ගැන කිසිම උනන්දුවක් නෑ. එහේ කවුරුවත් තමන්ගේ පාසැලේ නම සමාජ තත්ත්වයක් විදියට සලකන්නේ නැහැ.

    මට හිතෙන විදියට මේකට හේතු කීපයක් තියෙනවා.

    පළවෙනි එක, අපේ රටේ "හොඳ ස්කූල්" සහ "නම ගිය නැති ස්කූල් " කියලා පැහැදිලි බෙදීමක් තියෙනවා

    දෙවෙනි එක, අපේ ස්කූල්වලට ලොකු ඉතිහාසයක් තියෙනවා. අවුරුදු සීයක් දෙසීයක් පරණ ඒවා, තමන්ගේම පාසල් ගීත, තමන්ගේම පාසැල් සම්ප්‍රදාය , බිග් මැච්, හවුස් මීට් එක වගේ දේවල් අපේ මතකයේ ගැඹුරින් පිහිටලා තියෙනවා. බටහිර රටවල ස්කූල් බොහොමයක් සාමාන්‍යයෙන් ලඟම තියෙන එකට යන එකක්, ඒවා අතර ලොකු පරතරයක් නෑ, ඒ නිසා ස්කූල් එකේ අනන්‍යතාවය එච්චර තදින් හැදෙන්නේ නෑ.

    තුන්වෙනි එක, networking. "අපි ගියේ එකම ස්කූල් එකට " කියලා දැනගත්තම ඉබේම විශ්වාසයක් ඇතිවෙනවා. රස්සාවක් හොයද්දී, ව්‍යාපාරයක් කරද්දී, බැංකුවේ හෝ රජයේ කාර්යාලයක වැඩක් කරගද්දී පවා old boys / old girls කියන සම්බන්ධය වැඩ කරනවා. හැමෝම ඒක පිළිගන්තේ නැතත්, එහෙම තත්වයක් තියෙනවා කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා

    හතරවෙනි එක, පන්තිය සහ සමාජ තත්ත්වය. ස්කූල් එක බොහෝ වෙලාවට ඔයාගේ පවුල ගැන, ඔයාගේ පසුබිම ගැන, ඔයාට තිබුණු අවස්ථා ගැන වක්‍රව කියන දෙයක් වගේ. මේක වැරදයි කියලා දැන දැනත් ලංකාවේ මිනිස්සු පාසැල් වල නම් තමන් අඳුරන පුද්ගලයන්ගේ සමාජ තත්වය මනින්න භාවිතා කරනවා

    හැබැයි මේකේ අඳුරු පැත්තත් තියෙනවා. ලොකු නම් තියෙන ස්කූල් එකක ඉගෙන ගත්ත නැති කෙනෙකුට මේ ක්‍රමය සාධාරණ නැහැ කියලා දැනෙන්න පුළුවන්. දක්ෂයෙක් වුණත් "ඉගෙන ගත්තේ හොඳ ස්කූල් එකක නෙවෙයි" කියලා අවතක්සේරුවකට ලක්වෙන්නත් පුළුවන්. ඒත් මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. එකම ස්කූල් එකේ අය විදෙස් රටක දැකලා එකපාරටම යාළුවෝ වෙනවා, අමාරු වෙලාවට උදව් කරගන්නවා. ඒ සමාජ බැඳීම අපේ සංස්කෘතියේ තියෙන ලස්සන පැත්තක්. ස්කූල් එක මිනිස්සු මනින මිනුම් දණ්ඩක් පත්වෙලා තියෙන එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ?
     
    Last edited:
    • Haha
    Reactions: inranasingha

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,776
    10,893
    113
    octagon
    බටහිර රටවල ඉන්න අයට නම් තමන් ගියේ මොන ස්කූල් එකටද කියන එක ගැන කිසිම උනන්දුවක් නෑ. එහේ කවුරුවත් තමන් පාසැලේ නම සමාජ තත්ත්වයක් විදියට සලකන්නේ නැහැ.
    Bedumwadaya

    Unta Sudu, Kalu kiyala bedanna hodai.
    school walin bedenawata wada unta oka thiyenawane. api kohomath kaluwone. okai cast ekai thamai apita.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    Bedumwadaya

    Unta Sudu, Kalu kiyala bedanna hodai.
    ඒකත් වැරදියි! බුදුරජාණන් වහන්සේ ද දේශනා කළේ උපතින් නොව ක්‍රියාවෙන් පුද්ගලයා උසස් හෝ පහත් වන බවයි
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,898
    1,418
    113
    Mars
    hoda loku school wala igena gatta ayata loku wada karanna puluwan loku minissu.
    podi school wala idena gaththa aya godak welawata podi wada karana podi minissu. :rofl::rofl:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,538
    10,007
    113
    බටහිර රටවල ඉන්න අයට නම් තමන් ගියේ මොන ස්කූල් එකටද කියන එක ගැන කිසිම උනන්දුවක් නෑ. එහේ කවුරුවත් තමන්ගේ පාසැලේ නම සමාජ තත්ත්වයක් විදියට සලකන්නේ නැහැ.
    boru neh.

    Wall street eken unath hire karaddi prefer karana universities thiyenawa

    Wall Street firms consistently recruit from a select group of "target schools" that provide structured pipelines, dense alumni networks, and direct campus recruiting

    Top Tier 1 & Primary Feeder Universities


    • University of Pennsylvania (Wharton School): Widely considered the #1 overall pipeline for investment banking, private equity, and hedge funds on Wall Street.
    • New York University (Stern School of Business): A massive local feeder into top-tier investment banks like JPMorgan Chase, Citi, and Morgan Stanley.
    • Harvard University: A Tier 1 powerhouse with high placement across Goldman Sachs, Morgan Stanley, and boutique advisory firms.
    • Columbia University: Ranks near the top when adjusted for undergraduate enrollment, with strong representation at Morgan Stanley and Goldman Sachs
    • Princeton University: Consistently produces high numbers of front-office analysts on Wall Street.
    • Cornell University: Features a very high volume of placements, particularly at Goldman Sachs and J.P. Morgan
    • University of Chicago: Strong quantitative and corporate finance placement into top bulge-bracket banks.

    Other Major Target & Feeder Universities
      • University of Michigan (Stephen M. Ross School of Business): A premier public target school with massive placement in top investment banks.
      • University of Texas at Austin (McCombs School of Business): A dominant Texas/national pipeline into firms like Goldman Sachs and Citi.
      • Georgetown University (McDonough School of Business): Well-connected on Wall Street, especially with Citi, UBS, and Goldman Sachs.
      • Duke University: Consistently high representation at Morgan Stanley, Bank of America, and Goldman Sachs.
      • University of California, Berkeley (Haas School of Business): A top West Coast and national target for finance and tech-cross-over roles.
      • University of Notre Dame (Mendoza College of Business): Strong alumni network across major New York investment banks.
    Ivy league schools



    Why People Want to Study in Ivy League Schools
    Students and families from around the world compete fiercely—with acceptance rates generally hovering between 3% and 8%—for a spot in the Ivies due to several key factors:
      • Academic Excellence and Research Power: These institutions feature world-class professors, cutting-edge laboratories, massive endowments (such as Harvard’s $50+ billion fund), and extensive academic resources.
      • Powerful Alumni Networks: Ivy League schools have produced a disproportionate share of global leaders, including U.S. presidents, Supreme Court justices, Nobel laureates, and Fortune 500 CEOs. Users on Reddit reach a consensus that these schools function as primary "target schools" for high-paying industries like investment banking, management consulting, and private equity.
      • Global Brand Recognition: A degree from an Ivy carries immediate external validation and social recognition, signaling high past achievement and future potential to employers worldwide.
      • Intellectual Environment: Because admissions are intensely selective, students are surrounded by highly motivated, ambitious peers from diverse backgrounds.
      • Generous Financial Aid: Most Ivy League schools operate on a "need-blind" admission policy and offer substantial financial aid or full-tuition grants for lower-to-middle-income families (including qualifying international applicants).
    (Note: Popular prestigious institutions like Stanford, MIT, and the University of Chicago are frequently mistaken for Ivy League schools, though they belong to different athletic conferences.)

    UK walath meka mehemma thiyenawa

    hema ratema acedemic qualifications, alumni based discriminations thiyenawa.
     
    Last edited:
    • Like
    Reactions: monson

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,776
    10,893
    113
    octagon
    ඒකත් වැරදියි! බුදුරජාණන් වහන්සේ ද දේශනා කළේ උපතින් නොව ක්‍රියාවෙන් පුද්ගලයා උසස් හෝ පහත් වන බවයි
    Batahira un Thram saththu newe ban ape kaluwo. oya iskoleta, uni ekakata mara gaththata.
     
    • Like
    Reactions: Pundit

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,898
    1,418
    113
    Mars
    Ape school eke apita podi kale idanma katha kale "Gentlemen of...." oya podi wachanaya nisa jeevithe samahara than wala deparak hithala thamai dewal karanne. visheshayen gon wada karana kota.
     
    • Like
    Reactions: MOZ and Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    boru neh.

    Wall street eken unath hire karaddi prefer karana universities thiyenawa

    Wall Street firms consistently recruit from a select group of "target schools" that provide structured pipelines, dense alumni networks, and direct campus recruiting

    Top Tier 1 & Primary Feeder Universities


    • University of Pennsylvania (Wharton School): Widely considered the #1 overall pipeline for investment banking, private equity, and hedge funds on Wall Street.
    • New York University (Stern School of Business): A massive local feeder into top-tier investment banks like JPMorgan Chase, Citi, and Morgan Stanley.
    • Harvard University: A Tier 1 powerhouse with high placement across Goldman Sachs, Morgan Stanley, and boutique advisory firms.
    • Columbia University: Ranks near the top when adjusted for undergraduate enrollment, with strong representation at Morgan Stanley and Goldman Sachs
    • Princeton University: Consistently produces high numbers of front-office analysts on Wall Street.
    • Cornell University: Features a very high volume of placements, particularly at Goldman Sachs and J.P. Morgan
    • University of Chicago: Strong quantitative and corporate finance placement into top bulge-bracket banks.

    Other Major Target & Feeder Universities
      • University of Michigan (Stephen M. Ross School of Business): A premier public target school with massive placement in top investment banks.
      • University of Texas at Austin (McCombs School of Business): A dominant Texas/national pipeline into firms like Goldman Sachs and Citi.
      • Georgetown University (McDonough School of Business): Well-connected on Wall Street, especially with Citi, UBS, and Goldman Sachs.
      • Duke University: Consistently high representation at Morgan Stanley, Bank of America, and Goldman Sachs.
      • University of California, Berkeley (Haas School of Business): A top West Coast and national target for finance and tech-cross-over roles.
      • University of Notre Dame (Mendoza College of Business): Strong alumni network across major New York investment banks.
    Ivy league schools



    Why People Want to Study in Ivy League Schools
    Students and families from around the world compete fiercely—with acceptance rates generally hovering between 3% and 8%—for a spot in the Ivies due to several key factors:
      • Academic Excellence and Research Power: These institutions feature world-class professors, cutting-edge laboratories, massive endowments (such as Harvard’s $50+ billion fund), and extensive academic resources.
      • Powerful Alumni Networks: Ivy League schools have produced a disproportionate share of global leaders, including U.S. presidents, Supreme Court justices, Nobel laureates, and Fortune 500 CEOs. Users on Reddit reach a consensus that these schools function as primary "target schools" for high-paying industries like investment banking, management consulting, and private equity.
      • Global Brand Recognition: A degree from an Ivy carries immediate external validation and social recognition, signaling high past achievement and future potential to employers worldwide.
      • Intellectual Environment: Because admissions are intensely selective, students are surrounded by highly motivated, ambitious peers from diverse backgrounds.
      • Generous Financial Aid: Most Ivy League schools operate on a "need-blind" admission policy and offer substantial financial aid or full-tuition grants for lower-to-middle-income families (including qualifying international applicants).
    (Note: Popular prestigious institutions like Stanford, MIT, and the University of Chicago are frequently mistaken for Ivy League schools, though they belong to different athletic conferences.)

    UK walath meka mehemma thiyenawa

    hema ratema acedemic qualifications, alumni based discriminations thiyenawa.
    හැම රටකම ඔය තත්වේ නැහැ . ශ්‍රී ලංකාවේ ඔය තත්වය දරුනුවටම තියෙනවා කියන එක අපි කව්රුත් හොඳින් දන්නා දෙයක්
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    Asian countries wala oya thathwe darunui. but hugak ratawal wala thiyenawa. From many developed,1st world countries like US,UK.
    සමහරක් countries වල තියෙනවා . උන් බොහෝ දුරට ආඩම්භර වෙන්නේ තමන් ගිය university එක ගැන කියලා. ශ්‍රී ලංකාවේ University යන එවුන් අඩු නිසා schools වල නම් ඔළුව උඩ තියාගෙන ඉන්නවා. තමන්ගේ social media profile එකෙත් දාගෙන ඉන්නේ school එකේ නම. පිටරට එවුන්නම් බහුතරයක් දාගෙන ඉන්නේ තමන් ගිය university එකේ නම
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    Iskola 3ka igenagatta
    AL kale 2008

    2008n iskola gamana iwaray ithin.

    Anthimata giye Richmond... kothanaka hari tiyenwa hora boru nathi Richmond poddek kiyana eka.. Eka 6 wasare giya dawase idan mage hithata waduna.. adatath ithin hora boru na
     
    • Like
    Reactions: Pundit

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,769
    9,469
    113
    බටහිර රටවල ඉන්න අයට නම් තමන් ගියේ මොන ස්කූල් එකටද කියන එක ගැන කිසිම උනන්දුවක් නෑ. එහේ කවුරුවත් තමන් පාසැලේ නම සමාජ තත්ත්වයක් විදියට සලකන්නේ නැහැ.

    Meka nam waradi machan

    UK walath school impact eka thiyanawa same like SL. Harrow, Eton School giya unta wena reputation ekake thiyanawa Uk wala. okama thama lanakwe thiyanne British emperor gen apu. UK wala giyapu school ekan loku push ekake thiyanawa

    Harvard wala unta witharak prority dena law firms thiyanawa USA. Same for MIT, Standford, Caltech

    USA wala sahenna impact ekake thiyanawa giya uni eka, status ekake widiyata
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    දේවල් සීමා සහිත උනාම හදා ගන්න වැලිඩේෂන්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,769
    9,469
    113
    Both Eton College and Harrow School are among the hardest private schools to get into in the UK. Admission is fiercely competitive, requiring years of advance preparation, top exam scores, and strong personal interviews.

    How Competitive Are They?

    • Eton College: Receives over 1,300 applications each year for roughly 240 to 250 places at age 13 (Year 9), making the acceptance rate under 20%.
    • Harrow School: Receives around 600+ applications annually for roughly 160 places at age 13. Competition for Sixth Form (age 16) entry at both schools is even tighter, with only around 20 places available at Harrow

    People desire admission to Eton and Harrow primarily because they function as lifelong career accelerators and social status markers. While no one "needs" them for basic survival, ambitious families view them as a key shortcut to elite power and influence.

    1. The "Old Boy" Network and Power

    • Unfair Advantage in High Office: A famous study by the London School of Economics (LSE) found that alumni of historic public schools like Eton and Harrow are 94 times more likely to reach top elite positions in British society (politics, judiciary, senior civil service, and finance) than people from other schools.
    • Direct Pipeline to Leadership: Eton alone has educated 20 British Prime Ministers, while Harrow has produced seven. Generations of politicians, diplomats, and captains of industry grow up together, creating an informal club where members hire, promote, and back one another.