ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,196
    5,981
    113
    අපිනං වෙලමැද සෙන්ට්‍රල්
    ප්‍රවුඩ් ටු බී වෙලමැදියන්
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    UK වල තාම ඕය සීන් එක තියනවා
    උන්ගෙ තාමත් elite ලෙවල් එකෙ එවුන් යන බෝඩින් ස්කූල් ටිකක් තියනවා එවගෙන් එන උන් තමා ප්‍රයිම් මිනිස්ටර් වෙන්නෙ
    ඊට පස්සෙ university ගියාමත් oxbridge කියන්නෙ වෙනම කුලයක්
    අපේ රටේත් ඔය සංස්කෘතිය බෝවුනේ සුද්දගෙන්ම තමා
    බණ්ඩාරණායක, ඇතුලත්මුදලි වගේ elite ම ලෙවල් එකේ උන් රෝයල් තෝමස් ගිහිල්ල පස්සෙ oxbridge වලට ගියා
    ඊට පස්සෙ ලෙවල් එකේ උන් N. M. පෙරේරල , පිලිප් ගුණවර්දනල, කොල්වින් R de silva වගේ ගියේ ඊට වඩා යට tier එකේ බ්‍රිටිශ් uni වලට
     
    • Like
    Reactions: Pundit and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,769
    9,469
    113
    UK වල තාම ඕය සීන් එක තියනවා
    උන්ගෙ තාමත් elite ලෙවල් එකෙ එවුන් යන බෝඩින් ස්කූල් ටිකක් තියනවා එවගෙන් එන උන් තමා ප්‍රයිම් මිනිස්ටර් වෙන්නෙ
    ඊට පස්සෙ university ගියාමත් oxbridge කියන්නෙ වෙනම කුලයක්
    අපේ රටේත් ඔය සංස්කෘතිය බෝවුනේ සුද්දගෙන්ම තමා
    බණ්ඩාරණායක, ඇතුලත්මුදලි වගේ elite ම ලෙවල් එකේ උන් රෝයල් තෝමස් ගිහිල්ල පස්සෙ oxbridge වලට ගියා
    ඊට පස්සෙ ලෙවල් එකේ උන් N. M. පෙරේරල , පිලිප් ගුණවර්දනල, කොල්වින් R de silva වගේ ගියේ ඊට වඩා යට tier එකේ බ්‍රිටිශ් uni වලට
    Yes, okama thama Suddongen awee ape ratata

    UK wala Harrow, ETON giyapu unta thama a ratee sahenna place ekake thiyanne :yes: :yes:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    Yes, okama thama Suddongen awee ape ratata

    UK wala Harrow, ETON giyapu unta thama a ratee sahenna place ekake thiyanne :yes: :yes:
    එංගලන්තෙ සුද්දො කියන්නෙ අදටත් හෙනම class coucious සමාජයක්
    වැඩේ කියන්නෙ අපිට ඒ රටවල් දිහා බැලුවාම එක පෙන්නෙ නැහැ මොකද සාමාන්‍යය මිනිහටත් හොඳවිදිහට ජීවත් වෙන්න පුලුවන්

    අනෙක දැන් කවුද බන් රෝයල් තෝම්ස් ආනන්ද හොඳයි කියන්නෙ
    ජෙන්සී හරි ජෙන් ඇල්ෆා එකෙක්ගෙන් හරි අහල බලපන් උන් කියයි
    දැන් එලීට් ස්කූල් කියන්නෙ එලිසබත් මෝයර්, ගේට් වේ
    ------ Post added on Nov 14, 2026 at 10:20 PM
     
    • Like
    Reactions: acryan

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    na bn.. hama ratakama oka thiyenawa... accent eke idan un balanawa lankawa hodai :yes:
    ඔව් accent එක , dress code එක , vehicle එක , job එක බලන එවුන් ඉන්නවා. මම කියන්නේ school පිස්සුව ශ්‍රී ලංකාවේ දරුණවට තියෙනවා කියලා. පිටරට එවුන් වැඩිහිටි වියේදී තමන් ගිය school එක ගැන කතා කරනවා අඩුයි . උන් බොහෝ දුරට ආඩම්භර වෙන්නේ තමන් ගිය university එකේ නම කියලා. ශ්‍රී ලංකාවේ taxi එකට නැගගත් සමහරක් එවුන් school එක ගැන අහනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    සමහරක් countries වල තියෙනවා . උන් බොහෝ දුරට ආඩම්භර වෙන්නේ තමන් ගිය university එක ගැන කියලා. ශ්‍රී ලංකාවේ University යන එවුන් අඩු නිසා schools වල නම් ඔළුව උඩ තියාගෙන ඉන්නවා. තමන්ගේ social media profile එකෙත් දාගෙන ඉන්නේ school එකේ නම. පිටරට එවුන්නම් බහුතරයක් දාගෙන ඉන්නේ තමන් ගිය university එකේ නම
    ඔය දෙකම හීනමානය , අපිට පාන්ද බන් මොන ඉස්කෝලෙකටද යුනියටද ගියේ කියලා දැනගන්න . අනික මොනාද ලැබෙන්නෙ අපිට . වන්සේ කබල් ගාන්න තමා ඕක කරන්නේ.
    අපේ උන් යුනි ගැන කිව්වම අහන්න වෙන්නේ ඉතින් අර බත් පතට වැලි දාන එකද , වැටමාර පොලු බස්සන එකද , 4 වෙනි තට්ටුවෙන් පැන්න එකද , සමුහ දුශණය කරපු එකද , කොච්චියට පැන්න ලමය හිටපු එකද , කොටි එක්ක නැට්ට පුකේ ගහන් හිටපු එකද වගේ ඒවා . මොකද නව සොයාගැනීමක් වගේ ඒවා අල්පයි රැන්කින් උනත් ලොවෙත් නෑනේ
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    UK වල තාම ඕය සීන් එක තියනවා
    උන්ගෙ තාමත් elite ලෙවල් එකෙ එවුන් යන බෝඩින් ස්කූල් ටිකක් තියනවා එවගෙන් එන උන් තමා ප්‍රයිම් මිනිස්ටර් වෙන්නෙ
    ඊට පස්සෙ university ගියාමත් oxbridge කියන්නෙ වෙනම කුලයක්
    අපේ රටේත් ඔය සංස්කෘතිය බෝවුනේ සුද්දගෙන්ම තමා
    බණ්ඩාරණායක, ඇතුලත්මුදලි වගේ elite ම ලෙවල් එකේ උන් රෝයල් තෝමස් ගිහිල්ල පස්සෙ oxbridge වලට ගියා
    ඊට පස්සෙ ලෙවල් එකේ උන් N. M. පෙරේරල , පිලිප් ගුණවර්දනල, කොල්වින් R de silva වගේ ගියේ ඊට වඩා යට tier එකේ බ්‍රිටිශ් uni වලට
    මටත් ඕක හිතුනා. ඔය ලෙඩේ අධිරාජ්‍යය වාදීන්ගෙන් බෝ වුණු ලෙඩක්
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    මටත් ඕක හිතුනා. ඔය ලෙඩේ අධිරාජ්‍යය වාදීන්ගෙන් බෝ වුණු ලෙඩක්
    එකක් ඒක අනෙක් එක ලංකාවෙ පහතරට සල්ලිකාරයෝ බවට පත් උන මිනිස්සුන්ගේ හීන මානය
    උන් උසස් කුලවලින් ආපු උන් නෙමෙ, පහතරට රදල කුල නැහැ. මේ අලුත් සල්ලිකාරයො ඔක්කොම සුද්දො මෙහෙ ආවට පස්සෙ සල්ලි කාරයො වෙච්ච කුලහීන මිනිස්සු
    මුන්ට තමන් කබල් ගාන්න වංශයක් නැති හන්ද තමා ඔය ඉස්කෝල වගේ එව කබල් ගාන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    කිරියෙ ඉස්කෝලේ නම කියල ඉස්කෝලෙට අවනම්බු කරන්න කැමති නෑ මම. මම හිතන්නෙ ඔය ඉස්කෝල සීන් එක ඔකුවටම යන්නෙ ලංකාව පොඩි රටක් නිසා. ඉස්කෝල ඕන නෑ දුර පලාතක ගිහින් කොහෙද කියල ඇහුවාම අහවල් දිහා කියල කීවාම ඌත් ඒ කිට්ටුව උනාම ඒත් ඔය වගේනේ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    එකක් ඒක අනෙක් එක ලංකාවෙ පහතරට සල්ලිකාරයෝ බවට පත් උන මිනිස්සුන්ගේ හීන මානය
    උන් උසස් කුලවලින් ආපු උන් නෙමෙ, පහතරට රදල කුල නැහැ. මේ අලුත් සල්ලිකාරයො ඔක්කොම සුද්දො මෙහෙ ආවට පස්සෙ සල්ලි කාරයො වෙච්ච කුලහීන මිනිස්සු
    මුන්ට තමන් කබල් ගාන්න වංශයක් නැති හන්ද තමා ඔය ඉස්කෝල වගේ එව කබල් ගාන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා
    මේ ගැන අදමයි මම දැන ගත්තේ. ඔව් එහෙම වෙන්නත් පුළුවන්

    කිරියෙ ඉස්කෝලේ නම කියල ඉස්කෝලෙට අවනම්බු කරන්න කැමති නෑ මම. මම හිතන්නෙ අපේ ඉස්කෝලේ ලංකාවේ ප්‍රදානම ඉස්කෝල 10 අතරෙ උඩින්ම තියෙනව.
    "කිරියෙ ඉස්කෝලේ නම කියල ඉස්කෝලෙට අවනම්බු කරන්න කැමති නෑ " :shocked:

    1794677384739.png

    ------ Post added on Nov 14, 2026 at 11:00 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    මේ ගැන අදමයි මම දැන ගත්තේ. ඔව් එහෙම වෙන්නත් පුළුවන්
    කඩුල්ල කියල පරණ ටෙලිනාට්ටියක් තියනව එක බලපන් එක roughly based on බණ්ඩගෙ මහ එකා මහ මුදලි
    කොහෙවත් හිටපු එවුන් ලංකාවෙ රදලයො උනේ කොහොමද කියල බලාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    කඩුල්ල කියල පරණ ටෙලිනාට්ටියක් තියනව එක බලපන් එක roughly based on බණ්ඩගෙ මහ එකා මහ මුදලි
    කොහෙවත් හිටපු එවුන් ලංකාවෙ රදලයො උනේ කොහොමද කියල බලාගන්න පුලුවන්
    ඔව් මම කඩුල්ල ටෙලි නාට්‍යය බලලා තියෙනවා
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,437
    2,450
    113
    Iskola 3ka igenagatta
    AL kale 2008

    2008n iskola gamana iwaray ithin.

    Anthimata giye Richmond... kothanaka hari tiyenwa hora boru nathi Richmond poddek kiyana eka.. Eka 6 wasare giya dawase idan mage hithata waduna.. adatath ithin hora boru na
    mm hithuwe uba naaki 45wath penapu ekek kiyala. 89ekek ne
     
    • Like
    Reactions: Ldy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,800
    6,424
    113
    life eke eka decade ekak gewapu thana,

    mama school 5 ka wage idala thiyenwa

    eth eka school ekakta thama kemathi
    hodama memories wagema worst memories thiyenne eke handa.

    school eka dakkama hithata danenwa respect ekak building tikatath

    eth me podi life time ekata owa oluwe thiyan inna welawa na. matanam
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,799
    2,772
    113
    නිධානයක් උඩ
    ඉස්කෝලේ කියන්නේ ලමයෙක් වෙලා ඇතුලට ගිහින් මිනිහෙක් වෙලා එලියට එන තැන. පවුල් පසුබිම ඇරුනහම වැඩිම බලපෑමක් තියන තැන. හොඳට හරි නරකට හරි.