උඹ මාව හොයාගෙන මොනා කරන්නද ජෙප්පෝ..උඹ නම් ඉන්න තැනත් අපි දන්නවා..මේකේ ඵකවුන්ට් කීයක් තියෙනවද කියලත් දන්නව
ඵතකොට සූරසේන පත් කරේ උඹද?
නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ඒකමතිකව සම්මත වී තිබෙනවා.
ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (23) ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදීයි.
නව අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම නිර්දේශ කරමින්, එම නිර්දේශය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඊයේ යොමු කරනු ලැබුවා.
ප්‍රීති පද්මන් සූරසේන 1985 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර, එම වසරේම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වුණා.
මේ පත්වීම් දුන්නේ වෙන ලෝකෙකින් අාපු ඵකෙක්ද?
අනුර රටට ගේන්නේ අන්ත දූෂිත අධිකරණයක්… සූරසේන පළමු පිම්මෙන් සරත් සිල්වාත් පරදයි…! – ජනපතිගේ මුං කැවුම් යාළුවා ආණ්ඩුව පට්ට ගහයි….
ජනාධිපති අනුර දිසානායක රටට ලබා දෙනු ඇත්තේ සරත් එන්. සිල්වාටත් වඩා දූෂිත අධිකරණයක් බව වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
“අගවිනිසුරු සරත් නන්ද සිල්වටම විරුද්ධව අයිවන්, රජ්පාල්, ජයසේකර තුන් දෙනාම නඩු දැම්ම. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් හිටියෙ 11 දෙනයි.
සරත් සිල්වා තමයි තමන්ගේ නඩුව අහන බෙන්ච් එක පත් කළේ. ෆුල් බෙන්ච් එකක් එදත් ඉල්ලුව. නමුත් සිල්වා කළේ පහළ සිට ඉහළට 7 දෙනෙක් පත් කරපු එක. එයා හිටියෙ නැහැ බෙන්ච් එකේ. කුපාඩි වැඩක් තමා කළේ.
සූරසේන කළේ ඊටත් වඩා කුපාඩි වැඩක්! සිල්වා එයාට අකමැතියි කියල හිතන සීනීයර් ජජස්ල ඔක්කොම නැතුව අවරෝහණ ක්‍රමයට 7ක් දැම්ම. ඒත් 7/11ක්! මෙතන 5/17ක් (හෝ පුරවල නැති නිසා5/13)
නමුත් සූරසේනතුමා, 17ක් ඉන්න සුප්‍රිම් කෝට් එකේ (අනුරයි එයයි කුපාඩිකමට වේකන්සි නොපුරවා ඉන්න 4 හැරුනම 13ක් ඉන්නවා) සූරසේනතුමාට එරෙහිවත් නඩු දාල තියෙන කොට, එයත් වාඩි වෙලා 5යි දැම්මෙ. ඒ නඩුවලට උත්තර දෙන්නවත් දුන්නෙ නැහැ.
මේවට හක හක දාන අයට ඉස්සරහට දුක් වෙන්න වෙයි. සරත් සිල්වටත් අන්ත දූෂිත අධිකරණයක් ඉස්සරහට අනුරල ගේන්නෙ!”