මේ වගේ ai වීඩියෝ එකක් හදන්නේ කොහොමද

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,887
    4,454
    113
    colombo
    මම මේ chatgpt එකෙන් ෆflow prompt එක දලා බැලුවා ඒත් මේ වගේ ස්මුත් එකට එන්නෙ නෑනේ. කොහොමද මේ වගේ මේ වීඩියෝ එකක් හදන්නේ