උඹලා use කරන perfume මොනවද

paralk

Well-known member
  • May 25, 2008
    7,490
    2,020
    113
    මගෙ කුටියේ....
    උඹලා use කරන perfume මොනවද පොඩි විස්තරේකුත් කොටාගෙන යන්.

    මෙන්න මම use කරන එක — I BARUCH, Nicolai Baron Atelier (Dumont Paris) එකෙන් ආපු එකක්.

    සුවඳ ගැන කියනවනම්:
    • මුලින්ම: bergamot + apple — fresh ආරම්භයක්
    • මැදින්: jasmine, rose, lavender — මල් සුවඳ
    • අන්තිමට: vetiver, patchouli, cedarwood — උණුසුම්, woody finish එකක්

    59a6ca72-d8be-4d50-9d27-e7833f87c686_17_dyqg.jpg

    2e174f28-43e1-40d9-ab2a-539fc2f3fd5f_18_fsrr.jpg

    74290b9a-480c-40b0-90bb-8b06f82d0df3_19_3riy.jpg

    2ae3920b-420e-4cf3-8239-1d80ab9ae7c1_9_u5v3.jpg

    daacc0b1-5775-45d2-a8d2-7d40d7e04b13_22_ljhi.jpg


    උඹලගේ perfume එකේත් විස්තර කොටාගෙන යන්...
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,580
    10,624
    113
    Galaha
    මට සුවඳක් තියෙනව ඒක හොයාගන්න විදියක් කියහන්. ඇපල් ප්‍රඩක් එන්නෙ මැක් බුක් එකෙම අනන් ඒ පෙට්ටිය ඇරපු ගමන් ඇපල් සුවඳක් එන්නෙ අනන් ඒ සුවඳ තියෙන මොකක් හරි හොයාගන්න විදියක් නැද්ද? මම ඒ සුවඳට මාර කැමතී. :yes:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,490
    2,020
    113
    මගෙ කුටියේ....
    projection kohomada?

    Extrait de Parfum නිසා projection එක හොඳ වෙන්න ඕනේ — concentration එක වැඩිම එක නිසා. මම තවම use කරලා බලන ගමන්, දවස් කීපයක් ගියාම හරියටම කියන්නම්.

    Perfume එකක සුවඳ ස්ථර 3කින් හැදෙන්නේ — මුලින් දැනෙන එක, මැද එක, අන්තිමට ඉතිරි වෙන එක. මේ Baruch එකේ ඒවා:
    • Bergamot — පැඟිරි වගේ citrus පලතුරක්; fresh, ඇඹුල්-මිහිරි සුවඳක්
    • Apple — ඇපල්; sweet, fresh පලතුරු සුවඳක්
    • Jasmine — පිච්ච මල් (සමන්පිච්ච); මිහිරි මල් සුවඳක්
    • Rose — රෝස මල්
    • Lavender — ලැවෙන්ඩර්; සිසිල්, සන්සුන් මල් සුවඳක්
    • Vetiver — තණකොළ වර්ගයක මුලකින් එන earthy, ගැඹුරු සුවඳක්
    • Patchouli — පැචූලි; තද, earthy, තරමක් මිහිරි ගැඹුරු සුවඳක්
    • Cedarwood — සීඩාර් ලී; වියළි, උණුසුම් ලී සුවඳක්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,347
    1
    103,125
    113
    34
    Kalutara
    ඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?


    මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..


    3wziGpu.png
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,490
    2,020
    113
    මගෙ කුටියේ....
    ඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?


    මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..


    3wziGpu.png
    aduwata lebuna ban
     
    • Sad
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,580
    10,624
    113
    Galaha
    ඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?


    මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..


    3wziGpu.png
    මේක වෙන්න බෑ මොකද පර්ෆියුම් එක ටිකක් වෙලා ගහන් ඉන්නකොට අපිට ඒකේ සුවඳ දැන්නෙ නැතුව් අයනව. වෙන අයට තමයි දැනෙන්නෙ. ගෙදර එයාෆ්‍රෙශ්න එකක් ගහල බලහන් එලියට ගිහින් ගෙදරට එනකොට සුවඳයි ටිකකින් ඒක ගානක් නෑ සුවඳද කියල බැලුවත් තේරෙන්නෙ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,215
    49,624
    113
    meka daraz eke thiyenawa math ganna beluwe meka hodada ban suwada kohomada

    සුපිරි❤️.මේකනේ හොඳම ඵක දන්න තරමින්...දරස් ඵකේ fake ඒවත් අැති හැබැයි පරිස්සමෙන්..
     
    • Like
    Reactions: lima20