ඔබම තීරණය කරන්න - මේව හරිද?

AnuradhaRa

Well-known member
  • wFWNpBp.png


    මේ මම ඊයෙ දුවපු ටික

    FareKmsPer Km
    376.488.5044.29
    373.7514.3925.97
    450.216.9564.78
    407.1613.4230.34
    424.6814.9328.44
    872.7226.5132.92
    268.748.2932.42
    461.4526.2017.61
     

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    252
    406
    63
    මට හිතෙන්නෙ other factors බලපානවා
    - number of riders available - more riders -->reduced rate; less -->higher rate as an incentive
    - customer demand
    - weather
    - day and time of the day
    - traffic conditions
    @AnuradhaRa ඒ ගෑනත් කල්පනා කරන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • dominos negombo idan kimbulapitiyata 6 km wage neh tiyenne
    orders දෙකක්නෙ බං
    ඔය දෙක මට දුන්නෙ කිසිම පිලිවෙලක් නැති විදියට
    උඩහට යනව ආය පහලට යනව
    ඔය ලයින් දිගේ දෙපාරක් km ගාණ හදල බලපං
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,380
    11,709
    113
    optimal path eka oney nam chatgpt wage ekakin plan karanna puluwan, HABAI, it also depends on FIFO (first in first out) wennath epai food wage delivery ekak nam
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මට හිතෙන්නෙ other factors බලපානවා
    - number of riders available - more riders -->reduced rate; less -->higher rate as an incentive
    - customer demand
    - weather
    - day and time of the day
    - traffic conditions
    @AnuradhaRa ඒ ගෑනත් කල්පනා කරන්න
    මහ රෑ බං
    කලින් හොදට ගෙව්වනෙ බං අපිට
    මේ ලගක ඉදං සීන් එක
    දුවන අයගෙන් අහල බලපං ඌබර් ගැන
    කුනුහරුපෙන් තමා අමතන්නෙ
     
    • Wow
    Reactions: NowUCmeNowUDont

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,826
    9,207
    113
    Kotahena
    " උබලා මගෙ account එකට සල්ලි දැමිය යුත්තේ ඈයි? "

    ඒකාංගික නාට්ටියේ තවත් episode එකක් රැගෙන අනුරාධ ආයෙත් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙයි...

    එතෙක් ඔබට ජය...!!!
     
    • Haha
    Reactions: Samaposha

    AnuradhaRa

    Well-known member
  • optimal path eka oney nam chatgpt wage ekakin plan karanna puluwan, HABAI, it also depends on FIFO (first in first out) wennath epai food wage delivery ekak nam
    එයාල තමා අපිට කියන්නෙ. ඉස්සෙල්ල මේ ඕඩර් එක ගන්න ඉස්සෙල්ල මේ ඕඩර් එක බාර දෙන්න
    ඊයෙ කොහොමහරි කලින් ගත්තු ඕඩර් එක දුන්නෙ අන්තිමට. එතකොට ඒ කස්ටමර්ට අසාධාරනයි. හෙන වෙලාවක් ගියානෙ

    අපි පාරෙ යන හැටි බලාගෙන කස්ටමර්ල බලනව ඇති මුන්ට පිස්සුද කියල

    කලින් ගත්තු ඕඩර් එක බාර දෙන්න වගේ ලගටම ඇවිල්ල ආයෙ යනව හෙන ඈත 😅 ආයෙ ඉතිං මෙතනටම එන්න එපැයි

    සමහර විට පොඩ්ඩක් අවුල් වෙන්න ඇති එයාලගෙ ප්ලෑනිං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,214
    79,687
    113
    wFWNpBp.png


    මේ මම ඊයෙ දුවපු ටික

    FareKmsPer Km
    376.488.5044.29
    373.7514.3925.97
    450.216.9564.78
    407.1613.4230.34
    424.6814.9328.44
    872.7226.5132.92
    268.748.2932.42
    461.4526.2017.61
    අසාදාරනයිනම් උඹ වෙන රස්සාවක් කරපන් බන්, උන් ප්ලැට්ෆොර්ම් එකත් හදලා, උඹලට වැඩත් දීලා තව කතාත් අහගන්න එපැයි. උන්ගෙ මොකක්හරි ඇල්ගො එකක් ඇති ඕක හදන්න නැතුව පුකේ අමාරුවට හදන ගනන් නෙවීනෙ. උන් කරන්නෙ බිස්නස් එකක්.. ඒක දුවන්න උන්ට ලාබ නැත්තන් තේරුමක් නෑනේ.

    එක්කො උඹලගෙ ධම්මික මහත්තයා ඌට හම්බෙන ලාබය උඹලා අතරෙම බෙදලා දෙන ඇප් එකක් හදනකන් බලන් හිටපන්. 🤭 🤭
     
    • Like
    Reactions: Samaposha

    AnuradhaRa

    Well-known member
  • අසාදාරනයිනම් උඹ වෙන රස්සාවක් කරපන් බන්, උන් ප්ලැට්ෆොර්ම් එකත් හදලා, උඹලට වැඩත් දීලා තව කතාත් අහගන්න එපැයි. උන්ගෙ මොකක්හරි ඇල්ගො එකක් ඇති ඕක හදන්න නැතුව පුකේ අමාරුවට හදන ගනන් නෙවීනෙ. උන් කරන්නෙ බිස්නස් එකක්.. ඒක දුවන්න උන්ට ලාබ නැත්තන් තේරුමක් නෑනේ.

    එක්කො උඹලගෙ ධම්මික මහත්තයා ඌට හම්බෙන ලාබය උඹලා අතරෙම බෙදලා දෙන ඇප් එකක් හදනකන් බලන් හිටපන්. 🤭 🤭
    රයිඩර්ස්ල නැත්තං උන් කරයි ප$#
    උන්ට කොච්චර ලාබද කියල පොඩ්ඩක් හොයල බලල කතා කරපං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,214
    79,687
    113
    ..


    රයිඩර්ස්ල නැත්තං උන් කරයි පකක්
    කොච්චර උන්ට ලාබද කියල පොඩ්ඩක් හොයල බලපං
    ------ Post added on Nov 16, 2026 at 11:01 AM
    බිස්නස් කියන්නෙ ඒක තමා හුත්තො, උඹලා වගේ නිකන් ඉන්න හිඟන්නොන්ට ජොබක් සෙට් කරලා ටික දවසක් ගියාම උඹලට තෙල වැඩි වෙලා මස් රාත්තලම ඉල්ලන්න යනවා. උන් ඕක හැදුවෙ නැත්තන් උඹ තාම ගෙද්‍රට වෙලා වෙන උන්ව රවට්ට රවට්ට නිකන් කකා බිබී ඉනන්වනෙ.
     
    • Haha
    Reactions: Samaposha

    AnuradhaRa

    Well-known member
  • බිස්නස් කියන්නෙ ඒක තමා හුත්තො, උඹලා වගේ නිකන් ඉන්න හිඟන්නොන්ට ජොබක් සෙට් කරලා ටික දවසක් ගියාම උඹලට තෙල වැඩි වෙලා මස් රාත්තලම ඉල්ලන්න යනවා. උන් ඕක හැදුවෙ නැත්තන් උඹ තාම ගෙද්‍රට වෙලා වෙන උන්ව රවට්ට රවට්ට නිකන් කකා බිබී ඉනන්වනෙ.
    මී හරකො
    අපි කියන්නෙ වැඩි කරන්න නෙමේ
    ඉස්සෙල්ල ගෙවපු ගණන් හරි ගෙවන්න කියල
    මස් රාත්තල් ඉල්ලන කතා කියන්නෙ උඹට පිස්සුද, ටිකක් හොයල බලල කතා කරපං

    සිරාවට උඹට මොකක් හරි ලොකු සයිකො කේස් එකක් තියෙනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,214
    79,687
    113
    මී හරකො
    අපි කියන්නෙ වැඩි කරන්න නෙමේ
    ඉස්සෙල්ල ගෙවපු ගණන් හරි ගෙවන්න කියල
    මස් රාත්තල් ඉල්ලන කතා කියන්නෙ උඹට පිස්සුද, ටිකක් හොයල බලල කතා කරපං

    සිරාවට උඹට මොකක් හරි ලොකු සයිකො කේස් එකක් තියෙනව
    කලින් ගෙවන ගනන් නිසා උන්ගෙ ටාර්ගට් ලාබේ ගන්න බැරුව ඇති හුත්තො. ඒකනේ අඩු කරලා තියෙන්නෙ. උඹලට ඒකවත් තේරුම් ගන්න බැරිද? පාඩුයිනම් ගෙදරට වෙලා හිටපන් කෙඳ්රි ගාන්නෙ නැතුව, ඌබර් උන් උඹව ගෙඩර ඇවිල්ලා බලෙන් උස්සන් ගියෙ නෑනෙ 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • ශුද්ධ ලාභය කීයද ?
    ඔතන තියෙන කිලෝමීටර ගාණට වඩා කොහොමත් පැදෙනව
    ලිටරයට කිලෝමීටර 45 වගේ වැඩ නං
    රුපියල් 1000 ක් පෙට්‍රල් ගහල 1600-1800 ක් වගේ හොයාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Jihadi john