ඉන්ද්‍රජිත් ට රෙවෙන නිව්ස් !!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,411
    1
    103,242
    113
    34
    Kalutara
    ආ දෝනි ඇවිල්ලා...


    Cat Pouring GIF by Respective
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,966
    13,222
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඉන්දරේ නම් දන්නේ නෑ
    මෙච්චර කාලයක් උන විදිහට බැලුවොත් නම් ලංකාවේ කාලගුනේ කියන එකේ හාත්පස වෙනස් එකක් තමා උනේ...

    මගේ පැතුමත් මේ පාරත් එහෙම වේවා.සුළි කුනාටුවක ලකුණත් වත් නොයේවා .. ලබන පාර ඉදන් උන් කියන දේ වේවා..... එසවා හං පුහ්.....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,933
    171,179
    113
    එකමත් එක රටක
    ඉන්දරේ නම් දන්නේ නෑ
    මෙච්චර කාලයක් උන විදිහට බැලුවොත් නම් ලංකාවේ කාලගුනේ කියන එකේ හාත්පස වෙනස් එකක් තමා උනේ...

    මගේ පැතුමත් මේ පාරත් එහෙම වේවා.සුළි කුනාටුවක ලකුණත් වත් නොයේවා .. ලබන පාර ඉදන් උන් කියන දේ වේවා..... එසවා හං පුහ්.....
    ඔය windy එකේ පෙන්නන විදියට lines යන්නේ ලංකාව හරහා නෙවෙයි නේද අර බබර චක්කරේ තිබ්බට . . උඩ ඉදන් එන්නේ ...
    කලින් බබර චක්කර වලදී ඒවා ලංකාව හරහා යන ලයින් වලින් හැදෙන්නේ 🥱
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,291
    8,739
    113
    අනුමත කරන ලදී :love:

    #9inchesEK @spunkyisii @Draco Malfoy @Solo Rider @wissnshaftler (suspended)
    සස්පෙන්ඩ් කරන්න නං මොනා හරි හේතුවක් වෙලා දිග අඩු වෙන්න එපැයි

    එහෙම උනේ කොහොමද
    මොකක් හරි අනතුරක් වෙලා කෑල්ලක් කපන්න උනා වත් ද

    නැත්තං බොරුවට 9inch කියලා කියලා අහු වෙලාද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,459
    1
    127,195
    113
    දෙහිවල
    සස්පෙන්ඩ් කරන්න නං මොනා හරි හේතුවක් වෙලා දිග අඩු වෙන්න එපැයි

    එහෙම උනේ කොහොමද
    මොකක් හරි අනතුරක් වෙලා කෑල්ලක් කපන්න උනා වත් ද

    නැත්තං බොරුවට 9inch කියලා කියලා අහු වෙලාද
    ව්‍යාජ ලියකියවිල සහ මෙඩිකල් සබ්මිට් කරලා මාට්ටු
     
    • Haha
    Reactions: infernocus