nmax da hoda honda pcx da?අවුරුදු 10ක් වත් පදින්න ඕනේ නම් Dio or Ymaha Ray එකක් ගනින්.
Nmax එකක් ගන්න පුළුවන් නම් සුපිරි.
oya dekama 15.5 laks walin uda 150-160ccnmax da hoda honda pcx da?
Nmax - Indonesian 15 laknmax da hoda honda pcx da?
Dio 125H එකේ නම් gas එකක් තියන්න පුළුවංඅපේ නංගිල ගත්තෙ Dio 110 එකක් 2026 මොඩ්ල් එක
බයික් එක කොච්චර ලොකු වුණත් වැඩක් නෑ
හරහට ගෑස් සිලින්ඩරයක්වත් තියාගන්න බැරිනං
අලුත් ඩියෝ එකෙත් බෑ මං හිතන්නෙ
Ray z service cost එක වැඩියි කියලා අහලා තියනවාඅවුරුදු 10ක් වත් පදින්න ඕනේ නම් Dio or Ymaha Ray එකක් ගනින්.
එලමDio 125H එකේ නම් gas එකක් තියන්න පුළුවං
Honda Dio, hero XOOM වගේ නම් යන්නේ 8.30ට, 40ට16k wage ganak dila skutar gannawata wada honda nadda thawa thawa 3-4k dala bnew 3 wheel ekak ganna eka.
ඒක ඇත්ත120km විතර දවසට යනවා නම් Dio 125 එක තමයි බන් මට හිතෙන්නෙ, service station / spare parts හොයාගන්න ලේසියි Honda එක නිසා, ඒත් ගන්න කලින් දෙන්න එක්කම පිටිපස්සෙ යන එකා එක්ක test ride එකක් ගිහින් බලන්න, seat එකේ comfort එක තමයි වැදගත්ම.