වයස අවුරුදු 23ක තරුණයෙක්, වයස අවුරුදු 15 ක දැරියක රැගෙන යාමට ලබා දුන් තීන්දුව

Bam

Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    තොපි දන්නෙ නැති උනාට ලංකාවේ ඕක තිබ්බෙ දහතුන විදිහට . (afc)
    ඕක වෙනස් කලේ ඒකාලේ imf යන්න. 😑

    ලංකාවේ මිනිස්සු අවුරුදු දහතුනෙන් පස්සෙ දීග යන එක ඉස්සර ඉදලාම තිබ්බා. මේකට male, female අදාල නෑ. ගොඩක්ම පවුලට ගැලපෙන අය එක්ක තමයි ගියේ ඒකාලෙ නම්.

    මිනිස්සුන්ගෙ සාමාන්‍යයෙන් ජීවිතේ නීතියෙන් වෙනස් කරන්න බෑ.

    ඒත් ඒක කරන්න උනේ රට බංකොලොත් කරපු නිසා ඒකාලේ පාලකයා .

    උබලා මේකට මෙච්චර කෑගහන්නෙ western influence එක නිසා. 😑
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,860
    9,243
    113



    නකල්ස් ගල්ගුහා කතාව අපරාධයක් ! - මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කරලා !
    නකල්ස් ගල්ගුහා කතාව එක එක විදිහට ශෙයර් වෙනවා දැක්කා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒක වීරත්වයට නගනවා, කවි ලියනවා, ඒඅයිවලින් විවිධ දේවල් හදනවා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. සිද්ධියට අදාලව අවුරුදු තිස් ගණනක පුද්ගලයෙක් සහ විසි ගණනක පුද්ගපයෙක් පොලිසය අත්අඩංගුවට ගත්තා. පොලිසිය කරුණු වාර්තා කරලා තියන විදිහට අත්අඩංගුවට අරං තියන දෙන්නා මාමයි බෑණයි. ඒ කියන්නේ අවුරුදු තිස් ගණනක කෙනාගේ සහෝදරියගේ පුතා තමයි අවුරුදු විසි ගණනක කෙනා.
    පොලිසිය වාර්තා කරලා තියන විදිහට මේ දියණිය අට ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දි ඒ කියන්නේ 2023දි තමයි අවුරුදු තිස් ගණනක පුද්ගලයා ඇය ලිංගික අපයෝජනයට ලක් කරන්නේ. ඉන් පස්සේ අවුරුදු විසි ගණනේ කෙනත් ඇය අපයෝජනය කරලා තියෙනවා. වරින් වර අවස්ථා ගණනාවකදී මේ දෙදෙනා මේ දියණිය අපයෝජනය කරලා තියෙනවා.
    පොලිසිය කියන විදිහට ඉන් පස්සේ දියණියට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඇය කැළයට අරගෙන ගියාට පස්සේ දරුවා ලැබිලා ඉන්දිත් වරින් වර මේ දෙදෙනාම දැරිය අපයෝජනය කරලා තියෙනවා.
    මේ සිදුවීම අපරාධයක් ! මේ අපරාධය හෙළා දැකිය යුතුයි !
    මේ සිද්ධියෙන් පෙන්වන්නේ අපේ සමාජයේ බරපතල අවුලක්. ළමයින්, දෙමාපියන් වගේම අධ්‍යාපන ක්‍රමය ගැනත් බරපතල අවුලක් පෙන්වන්නේ.
    පහලින් තියෙන්නේ අපි මේ ගැන කතා කරපු පොඩ්කාස්ට් එක.
    නකල්ස් දියණිය අපයෝජනය කළ මාමගෙයි බෑණාගෙයි මීඩියා නොකියන කතාව | THARINDU | MediaLK | FORWORD EP 02
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,615
    28,313
    113
    ලමයා හම්බෙලා තුවාල තියෙද්දිත් මාමයි බෑණයිඒ කෙල්ලව රේප් කරලා කියන්නෙ, ඇත්තද දන්නෙ නෑ :cautious: :cautious: ඇටදෙක කපලා දාන්න ඕනේ ඕකුන් දෙන්නගෙම ඇත්තනම්

    කෝ හෑලි ලියපු පීපල්ස්
    bae95b5d11bd.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    10 අවුරුද්දෙ minimum එක 3ට අඩු කරපු එක ගැන නම් හිතන්න ගොඩක් දේවල් තියෙනවා බන්, දැරියට ලක්ෂයක වන්දියක් දුන්නත් එයාගෙ අනාගතේට උනු දේ ගැන කවුරුත් කතා කරන්නෙ නෑනෙ.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,183
    12,042
    113
    හඳට කිට්ටුව
    ඔය මොනවා කරත් වෙච්ච වැරැද්ද ඉවර වෙන්නෙ නැහැනේ බන්
    නිකමට හිතපන් ඒ ලමය ඕකගෙන් ලමයෙක් හදා ගත්තෙ නැතිව ඉඳලා හරි වයසෙදි ඔයිට වඩා හොඳ මිනිහෙක් එක්ක ගිහින් ඒ හොඳට ඉන්න තියන චාන්ස් එකක් නැති වෙලා තියෙන්න පුලුවන්
    ඉගෙන ගන්න තිබුනු චාන්ස් එක නැති වෙලා තියෙන්න පුලුවන්
    ඒ ලමයට අවුරුදු 15 ඉඳන් අවුරුදු 25(සාමාන්‍යෙන් කෙල්ලෙක් ලමයෙක් හදන වයස) වෙනකල් අවුරුදු 10ක් ජීවිතෙන් නැති වෙලා තියනවා. ජීවිතේ ටිකක් ආතල් එකේ ඉන්න තිබුනු වයස ඒ දරුවට නැති වෙලා තියනවා

    එහෙම බන් ලමයෙක් රේප් කරාට පස්සෙ නීතියෙන් හරි කසාද බඳින්න දුන්නා කියලා හරි ආරක්ශාවල් දුන්නත් ඒ ලමයට සිදුවුනු අසාධාරනය නැති වෙන්නෙ නැහැ බන්

    නිකමට හිතපන් දැන් කවුරු හරි ලමයෙක් බ්‍රේන්වොශ් කරලා ලමයෙක් හදලා දීලා කැමැත්තෙන් කරා කියලා මම බාරගන්නං කිවුවට ඒ මිනිහට දඬුවම් නොදී ඉන්න පුලුවන්ද. මේ වෙලා තියෙන්නෙත් more or less ඕකම තමයි

    අනික බන් ඔහොම අඩු වයසෙන් බැන්දට ඔය කෙල්ලටම පස්සෙ හිතෙන්න පුලුවන් තේරෙන කාලෙකද යකෝ මූ මගේ ජීවිතේ විනාස කරා නේද කියලා

    imotionally හිතනවට වඩා පට්ට සංකීර්ණ ප්‍රශ්නයක්

    Ekagai 100%

    උඹේ දුවෙක් උනා නම් තේරෙයි

    Machan, eka depend wenne api lamai hadana widiha anuwa, awrudu 12-18 athara ganu lamai kochchara innawada me rate, mehema siddiyak wartha wenne ithama kalathurakin, e kiyanne lamayata demapiyangen labenna ona arakshawa saha adyapanaya labila na kiyana eka neda?

    පොඩි එවුන්ව රවට්ටලා ගහන්න ඉඩ තියන්න හොඳ නෑ. ඕකව දාන්න ඕන අවුරුදු 15ක් ඇතුලට

    ekagai 100%

    හුකපු එකා බබා නෙවෙයි නේ
    23ක් වෙලා දැන දැන 15ක කෙල්ලෙක් බඩ කරලා

    ow, ekagai machan..
    ------ Post added on Nov 17, 2026 at 8:49 AM

    Consented sex is also illegal if either party is below 16

    Know the law foool!

    I know the law to some extent too, fool. But I am talking about the future of the new born baby, and what would happen to her?
    I know this a very sensitive topic, but there are should be some logical solutions, right?
    ------ Post added on Nov 17, 2026 at 8:51 AM




    නකල්ස් ගල්ගුහා කතාව අපරාධයක් ! - මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කරලා !
    නකල්ස් ගල්ගුහා කතාව එක එක විදිහට ශෙයර් වෙනවා දැක්කා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒක වීරත්වයට නගනවා, කවි ලියනවා, ඒඅයිවලින් විවිධ දේවල් හදනවා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. සිද්ධියට අදාලව අවුරුදු තිස් ගණනක පුද්ගලයෙක් සහ විසි ගණනක පුද්ගපයෙක් පොලිසය අත්අඩංගුවට ගත්තා. පොලිසිය කරුණු වාර්තා කරලා තියන විදිහට අත්අඩංගුවට අරං තියන දෙන්නා මාමයි බෑණයි. ඒ කියන්නේ අවුරුදු තිස් ගණනක කෙනාගේ සහෝදරියගේ පුතා තමයි අවුරුදු විසි ගණනක කෙනා.
    පොලිසිය වාර්තා කරලා තියන විදිහට මේ දියණිය අට ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දි ඒ කියන්නේ 2023දි තමයි අවුරුදු තිස් ගණනක පුද්ගලයා ඇය ලිංගික අපයෝජනයට ලක් කරන්නේ. ඉන් පස්සේ අවුරුදු විසි ගණනේ කෙනත් ඇය අපයෝජනය කරලා තියෙනවා. වරින් වර අවස්ථා ගණනාවකදී මේ දෙදෙනා මේ දියණිය අපයෝජනය කරලා තියෙනවා.
    පොලිසිය කියන විදිහට ඉන් පස්සේ දියණියට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඇය කැළයට අරගෙන ගියාට පස්සේ දරුවා ලැබිලා ඉන්දිත් වරින් වර මේ දෙදෙනාම දැරිය අපයෝජනය කරලා තියෙනවා.
    මේ සිදුවීම අපරාධයක් ! මේ අපරාධය හෙළා දැකිය යුතුයි !
    මේ සිද්ධියෙන් පෙන්වන්නේ අපේ සමාජයේ බරපතල අවුලක්. ළමයින්, දෙමාපියන් වගේම අධ්‍යාපන ක්‍රමය ගැනත් බරපතල අවුලක් පෙන්වන්නේ.
    පහලින් තියෙන්නේ අපි මේ ගැන කතා කරපු පොඩ්කාස්ට් එක.
    නකල්ස් දියණිය අපයෝජනය කළ මාමගෙයි බෑණාගෙයි මීඩියා නොකියන කතාව | THARINDU | MediaLK | FORWORD EP 02


    me scene eka maath dakka, facebook..

    kathawa ehema nam, eaka maha karima aparadayak..
    ------ Post added on Nov 17, 2026 at 8:52 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,933
    6,055
    113
    ඕක තමයි කියන්නේ මානූශීය කාරනා වලදි ගබ්සාව නීති ගත කරන්න ඕනේ කියලා. අර නිර්නාමික ජේප්පෝ ටිකට් කොහොම හරි ලබන පාරවත් පත් කරගන්න ඕනේ කාදින්ල්ට විරෝධය ගහ ගනින් කියලා නීතියක් ගේන්න.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    Ekagai 100%



    Machan, eka depend wenne api lamai hadana widiha anuwa, awrudu 12-18 athara ganu lamai kochchara innawada me rate, mehema siddiyak wartha wenne ithama kalathurakin, e kiyanne lamayata demapiyangen labenna ona arakshawa saha adyapanaya labila na kiyana eka neda?



    ekagai 100%



    ow, ekagai machan..
    ------ Post added on Nov 17, 2026 at 8:49 AM



    I know the law to some extent too, fool. But I am talking about the future of the new born baby, and what would happen to her?
    I know this a very sensitive topic, but there are should be some logical solutions, right?
    ------ Post added on Nov 17, 2026 at 8:51 AM



    me scene eka maath dakka, facebook..

    kathawa ehema nam, eaka maha karima aparadayak..
    ------ Post added on Nov 17, 2026 at 8:52 AM
    1000017630.jpg
     
    • Sad
    Reactions: Naughtykolla48

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113



    නකල්ස් ගල්ගුහා කතාව අපරාධයක් ! - මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කරලා !
    නකල්ස් ගල්ගුහා කතාව එක එක විදිහට ශෙයර් වෙනවා දැක්කා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒක වීරත්වයට නගනවා, කවි ලියනවා, ඒඅයිවලින් විවිධ දේවල් හදනවා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. සිද්ධියට අදාලව අවුරුදු තිස් ගණනක පුද්ගලයෙක් සහ විසි ගණනක පුද්ගපයෙක් පොලිසය අත්අඩංගුවට ගත්තා. පොලිසිය කරුණු වාර්තා කරලා තියන විදිහට අත්අඩංගුවට අරං තියන දෙන්නා මාමයි බෑණයි. ඒ කියන්නේ අවුරුදු තිස් ගණනක කෙනාගේ සහෝදරියගේ පුතා තමයි අවුරුදු විසි ගණනක කෙනා.
    පොලිසිය වාර්තා කරලා තියන විදිහට මේ දියණිය අට ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දි ඒ කියන්නේ 2023දි තමයි අවුරුදු තිස් ගණනක පුද්ගලයා ඇය ලිංගික අපයෝජනයට ලක් කරන්නේ. ඉන් පස්සේ අවුරුදු විසි ගණනේ කෙනත් ඇය අපයෝජනය කරලා තියෙනවා. වරින් වර අවස්ථා ගණනාවකදී මේ දෙදෙනා මේ දියණිය අපයෝජනය කරලා තියෙනවා.
    පොලිසිය කියන විදිහට ඉන් පස්සේ දියණියට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඇය කැළයට අරගෙන ගියාට පස්සේ දරුවා ලැබිලා ඉන්දිත් වරින් වර මේ දෙදෙනාම දැරිය අපයෝජනය කරලා තියෙනවා.
    මේ සිදුවීම අපරාධයක් ! මේ අපරාධය හෙළා දැකිය යුතුයි !
    මේ සිද්ධියෙන් පෙන්වන්නේ අපේ සමාජයේ බරපතල අවුලක්. ළමයින්, දෙමාපියන් වගේම අධ්‍යාපන ක්‍රමය ගැනත් බරපතල අවුලක් පෙන්වන්නේ.
    පහලින් තියෙන්නේ අපි මේ ගැන කතා කරපු පොඩ්කාස්ට් එක.
    නකල්ස් දියණිය අපයෝජනය කළ මාමගෙයි බෑණාගෙයි මීඩියා නොකියන කතාව | THARINDU | MediaLK | FORWORD EP 02


    ලමයා හම්බෙලා තුවාල තියෙද්දිත් මාමයි බෑණයිඒ කෙල්ලව රේප් කරලා කියන්නෙ, ඇත්තද දන්නෙ නෑ :cautious: :cautious: ඇටදෙක කපලා දාන්න ඕනේ ඕකුන් දෙන්නගෙම ඇත්තනම්

    කෝ හෑලි ලියපු පීපල්ස්
    bae95b5d11bd.jpg
    ඔන්න ඕක තමයි මම මුලින්ම කිවුවෙ
    ඔය වගේ ඒව කරන එවුන්ට උපරිම දඬුවම් දීලා වල්ල පිටින්ම කපලා දාන්න ඕන කිවුවෙ