salli na kiyala pare yana anik un palida? ekko dekata kapan aran yanna ona..
Paw neda minissu - gon hutto weradi wedak karanakota eka weradi kiyapan nethuwa paw uta puke amaruwa, payya naginne ne kiyanne nethuwa wesawa.
මිනිස්සුන්ගේ සල්ලි ටික හූරලා අරන්, උන්ට සල්ලි හොයන්න තියන පාරවල් ටිකත් ඔක්කොම වහලා දාලා දියුණු වෙන්න බැරි වෙන්න tax ගහලා
භාණ්ඩාගාරයේ සල්ලි ට්‍රිලියන ගනං උතුරනවා කියලා හැමිනුනාම හරි ද එතකොට?
මිනිස්සුන්ට සල්ලි නෑ බං. තිබ්බ නම් ලොරියක දාගෙන යනව දෙපාරක් බලන්නේ නෑ නෙ
1000 nam lorry hire yanne na ban,,
ලොරිය start කරන්නේ ම 1000n එහා. 10,000k වත් කුඩු වෙනව
------
Post added on Nov 17, 2026 at 10:48 AM
@KarolisAppu
දැන් උඹ ඔය හරි වැරැදි බෙදන margin එක මොකක්ද කියල පැහැදිලි කරපං බලන්න.
Strong economy එකක් තියන රටක් තියනව.
මිනිස්සු ඔය වගේ වැඩ මොකුත් කරන්නේ නෑ. පිළිවෙල ට ඇඳල පැළඳ ethics වලට අනුව ලස්සනට ජීවත් වෙනවා එකෙක් දෙන්නෙක් රැවිතෙට යන කොට law එක ඉස්සරහට ගෙනල්ලා case close කරනව. මිනිස්සුන්ට decent income එකක් තියනව.
Poor economy තියන රටක් තියනවා ආණ්ඩුවෙන් මිනිස්සුන් ව හූරං කන එක ඇරෙන්න මිනිස්සුන්ට නැගිටින්න දෙන්නේ ම නැති.
මිනිස්සු ගෙවල් බිඳනවා වැඩියි. Discipline නෑ මේ රටේ. ඔක්කොම කනපිට. හැබැයි හොඳ නරක බලන මට්ටම වෙනස්
හැබැයි එක රටක දුප්පත්කම තියෙන නිසා තමයි තව රටක පෝසත් වෙන්නෙ.
පෝසත් රටේ ආර්ථිකේ විනාස වෙන්කොට ආණ්ඩුවෙන්, රටේ මිනිස්සු අර ethic බල්ලට දාලා පුළුවන් විදිහට තමන් ගැන හිතන්න ගන්නව. ඒක ස්වභාවික දෙයක්
------
Post added on Nov 17, 2026 at 10:57 AM