මචන්ලා ඔය කඩවල්, exhibition වගේ ඒවල play වෙන instrumental music හොයාගන්න විදියක් තියෙනවද?
tharakaf Well-known member Oct 19, 2020 38,186 79,637 113 Yesterday at 10:29 AM #1 මචන්ලා ඔය කඩවල්, exhibition වගේ ඒවල play වෙන instrumental music හොයාගන්න විදියක් තියෙනවද?
clumsyhulk Well-known member Sep 20, 2024 9,867 15,915 113 🌎 Yesterday at 10:33 AM #2 YouTube search – මේ keywords වලින් හොයන්න: Retail Store Background Music Shopping Mall Instrumental Music Corporate Ambient Music Exhibition Background Music Hotel Lobby Lounge Music ගාමිණී
YouTube search – මේ keywords වලින් හොයන්න: Retail Store Background Music Shopping Mall Instrumental Music Corporate Ambient Music Exhibition Background Music Hotel Lobby Lounge Music ගාමිණී
samruka Well-known member Jul 6, 2007 3,024 612 113 Sri Lanka Yesterday at 10:33 AM #3 නොදකින් මැට්ට Shazam use කරපන් Reactions: cyberlasi and clumsyhulk
Ldy Well-known member Oct 6, 2025 4,801 7,190 113 36 Yesterday at 10:38 AM #4 speaker gattada Reactions: hi.dushan
tharakaf Well-known member Oct 19, 2020 38,186 79,637 113 Yesterday at 10:39 AM #5 Ldy said: speaker gattada Click to expand... ඕක ආයි ඇහුවොත් උඹව ignore කරනවා Reactions: Solo Rider, Ldy and hi.dushan
hi.dushan Well-known member Jun 29, 2009 9,453 11,168 113 Yesterday at 10:44 AM #6 speaker gattada (2)
Ldy Well-known member Oct 6, 2025 4,801 7,190 113 36 Yesterday at 10:49 AM #7 tharakaf said: ඕක ආයි ඇහුවොත් උඹව ignore කරනවා Click to expand... speaker nathuwa mokenda ban ahanne Reactions: hi.dushan and clumsyhulk
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,737 113 United States Today at 2:14 AM #8 Instrumental නිසා Shazam එකට අහුවෙන්නේ නැති වෙලාවට කඩේදී පොඩි clip එකක් record කරලා Google එකේ hum to search එකෙන් හොයලා බලපන් බන්, ගොඩක් වෙලාවට ඒකෙන් අහුවෙනවා.
Instrumental නිසා Shazam එකට අහුවෙන්නේ නැති වෙලාවට කඩේදී පොඩි clip එකක් record කරලා Google එකේ hum to search එකෙන් හොයලා බලපන් බන්, ගොඩක් වෙලාවට ඒකෙන් අහුවෙනවා.