රොබෝ ශරීරයට මිනිස් මොළය සම්බන්ධ කිරීම සිදුවෙයි 🔴

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,366
    7,270
    113
    giphy.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,176
    32,873
    113
    අවුරුදු 5 ක් පුරාවට කෘතිමව මනුශ්‍ය ශරීරයේ සියලු කොටස් 99% ක නිවැරධිතාවයකින් හදපූ රහස් පර්යේශනේ සාර්ථකයි ලු.

    ඉලෙක්ට්‍රොනික් සහ බයොලොජිකල් හයිබ්‍රිඩ් එකක් ලු

    උපතින් අත් පා නැති පුධ්ගලයෙක්ගෙ මොළයක් පණපිටින් අරගෙනලු.

    ඒකෙ කෘතිම හිස්කබලට, ජීවී මිනිස් මොළයක් ඇතුල් කරල.

    මොළයට අවශ්‍ය කරන නියුට්‍රියන්ට්ස් ඔක්කොම කෘතිම බොඩි එකෙන් නොනවත්වා ධෙනවලු.

    ඒ මිනිස් මොලයේ නිපදවෙන සිග්නල් නියුරලිංක් වගේ අලුත් ගැජට් එකකින් බොඩි එක පාලනයට තියෙනවලු.

    තාම දවස් දෙකයි බද්ද කරල. ඉතා හොදින් ඒ පුද්ගලයා සන්නිවේදනය කරනවලු. බ්‍රේන් එක විතරයි ශරීරයෙන් අරන් තියෙන්නෙ.

    A.I පාවිච්චි කරල තියෙනවා කියලා තමයි කියන්නේ කෘතිම බොඩි එක හධන්න.

    මෝටර් මුකුත් නෑ, අපේ ඇග වගේ, ඒත් ධිරන්නෙ නරක් වෙන්නේ නැති අමුධ්‍රව්‍ය වලින් හදලා තියෙන්නෙ.

    තව මාසෙකින් දෙකකින් ඕකෙ නිව්ස් එක එයි.

    තව ටික කාලෙකින් ඉතා හොද මට්ටමේ සවුක්‍ය ක්ශේත්‍රයේ දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි.
    මොළයට අවශ්‍ය කරන නියුට්‍රියන්ට්ස් ඔක්කොම කෘතිම බොඩි එකෙන් නොනවත්වා ධෙනවලු.

    Wenda baha
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    අපේ මොලයල් තිබ්බට ඇග වැඩ කරන්න සොෆ්ට්වෙයාස් දාල අතිනේ. අඩුම එසෙම්බ්ලි කෝඩ් එකෙන් හරි ලියන්න එපැයි.

    ඔව් ඒක නම් එහෙම ඇති. උබ කියන එකත් ඇත්ත

    මොළයට අවශ්‍ය කරන නියුට්‍රියන්ට්ස් ඔක්කොම කෘතිම බොඩි එකෙන් නොනවත්වා ධෙනවලු.

    Wenda baha

    පිටින් සප්ලයි කර ගන්න ඕනෙ නියුට්‍රියන්ට්ස්.
    බොඩි එකෙන් දෙනව කියන්නෙ, බොඩි එකෙන් ඒව මික්ස් කරල මොකක් හරි මගුලකින් බ්‍රේන් එක මැරෙන්නෙ නැතුව තියාගන්නව.
    නොනවත්වා ඒ වැඩේ සිද්ධ වෙනව
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මේක ඇත්ත වෙන්න බෑ බන්, අවුරුදු 5ක් secret research කියලා කිසි proof එකක් නැතුව දාලා තියෙන්නෙ. මොළයක් robot body එකකට දාන එක තාම හීනයක් විතරයි