පාසල් දිවා ආහාර වැඩසටහන

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,872
    4,441
    113
    colombo
    දැන් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ????


    අර පොඩි ළමයා ගේ වීඩියෝ එක දැක්කා දවල්ට කෑම නැතුව ඉන්න. 😑😑😑😑

    මෙහම ළමයි කීයක් ඉන්නවා ඇද්ද ?
     
    • Like
    • Haha
    Reactions: Tonto and deanXX

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,939
    1
    10,059
    113
    colombo
    දැන් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ????


    අර පොඩි ළමයා ගේ වීඩියෝ එක දැක්කා දවල්ට කෑම නැතුව ඉන්න. 😑😑😑😑

    මෙහම ළමයි කීයක් ඉන්නවා ඇද්ද ?

    Jeppo enna kalin nam hitiya hamadama bath ekata mallumak witharak aragena ena lamayek, sapaththu kadichcha lamayek. Dan un okkotamauthuranna hari gihinlu. neda wesige putho @shenat
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,333
    17,475
    113
    ගෝටා ගේ කාලේ මතකද ජෙප්පෝ බත්, මැල්ලුම්, පරිප්පු කන පොඩි ඉස්කෝල ළමයෙක් ගේ ෆොටෝ එකක් FB එකේ දාගෙන පට්ට ගැහුවා..දැන් එහෙමවත් කන්න නැහැ වගේ ළමයින්ට..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,704
    21,454
    113
    හස්තිශෛලපුර
    දැන් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ????


    අර පොඩි ළමයා ගේ වීඩියෝ එක දැක්කා දවල්ට කෑම නැතුව ඉන්න. 😑😑😑😑

    මෙහම ළමයි කීයක් ඉන්නවා ඇද්ද ?

    දැන් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ???? eka taama yanawa..
     
    • Wow
    Reactions: Nidarshana_k

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දවල්ට කෑම නැතුව ඉන්න පොඩි ළමයා ගැන දැක්කම නම් හිතට දුකයි, මෙහෙම ළමයි තවත් ඇති
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,020
    1
    54,095
    113
    ප*යාගල
    sorry.com
    ගෝටා ගේ කාලේ මතකද ජෙප්පෝ බත්, මැල්ලුම්, පරිප්පු කන පොඩි ඉස්කෝල ළමයෙක් ගේ ෆොටෝ එකක් FB එකේ දාගෙන පට්ට ගැහුවා..දැන් එහෙමවත් කන්න නැහැ වගේ ළමයින්ට..
    dn iskole yana lamai nm patta pawak gewanne. henama paw
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,802
    113
    Galaha
    ගෝටා ගේ කාලේ මතකද ජෙප්පෝ බත්, මැල්ලුම්, පරිප්පු කන පොඩි ඉස්කෝල ළමයෙක් ගේ ෆොටෝ එකක් FB එකේ දාගෙන පට්ට ගැහුවා..දැන් එහෙමවත් කන්න නැහැ වගේ ළමයින්ට..
    ඒ ජෙප්පන්ගේ ඩ්‍රාමා යකෝ. ජෙපි ටීචර් කෙනෙක් සෙට් කරලා ජෙපි පවුලක ළමයෙකුත් සෙට් කරගන්නව ඒකරල මැල්ලුවමක් එක්ක බත් එකක් එවල වීඩියෝ කරනව. මෝඩයෝ අහුවෙනවා. සමාන්‍යයෙන් කන්නම නැත්තන් සුදු බතුයි මැල්ලුමකුයි එවන්නෙ නෑනේ බං. තනිකර ජෙප්පන්ගේ ඩ්‍රාම ඒකාලේ තිබ්බේ. අඹුඩ ගහල ගොවියෝ කියල ජෙප්පො කොළඹට ඇද්දා හැබැයි organize කරපු උන් සරම් ගහල හිටියෙ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,939
    1
    10,059
    113
    colombo
    ඒ ජෙප්පන්ගේ ඩ්‍රාමා යකෝ. ජෙපි ටීචර් කෙනෙක් සෙට් කරලා ජෙපි පවුලක ළමයෙකුත් සෙට් කරගන්නව ඒකරල මැල්ලුවමක් එක්ක බත් එකක් එවල වීඩියෝ කරනව. මෝඩයෝ අහුවෙනවා. සමාන්‍යයෙන් කන්නම නැත්තන් සුදු බතුයි මැල්ලුමකුයි එවන්නෙ නෑනේ බං. තනිකර ජෙප්පන්ගේ ඩ්‍රාම ඒකාලේ තිබ්බේ. අඹුඩ ගහල ගොවියෝ කියල ජෙප්පො කොළඹට ඇද්දා හැබැයි organize කරපු උන් සරම් ගහල හිටියෙ.

    oya amuda gahan apu un asse @shenat muth hitiya.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,802
    113
    Galaha
    oya amuda gahan apu un asse @shenat muth hitiya.
    මේ රට කෑවේම ජෙප්පො ඒක දැන් හොඳටම ඔප්පුවෙලානේ තියෙන්නෙ. කරන හැම මගුලටම කකුලෙන් ඇදපු එක කරේ. ඊගාව ඡන්දෙ බලපන්කෝ මොකද කොටාට වෙන්නෙ කියලා. ගෝඨට එහෙම වගේ නෙවෙයි කොටාට පාරේ යනකොට ගූ ගහන්නෙ මිනිස්සු. :yes:
     
    • Sad
    Reactions: tupac97

    monson

    Well-known member
  • May 7, 2007
    26,599
    31,267
    113
    ඉස්සර ඉස්කෝලේ interval එකට නාරාහේන්පිට Milco එකෙන් ගෙනල්ලා Highland milk packet එකකුයි bun එකකුයි දුන්නා . කාලකන්නි ජෙප්පෝ ඒකට "කොළඹට කිරි ගමට කැකිරි" කියල වෛරය පතුරලා ඒක නැවැත්තුවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,939
    1
    10,059
    113
    colombo
    මේ රට කෑවේම ජෙප්පො ඒක දැන් හොඳටම ඔප්පුවෙලානේ තියෙන්නෙ. කරන හැම මගුලටම කකුලෙන් ඇදපු එක කරේ. ඊගාව ඡන්දෙ බලපන්කෝ මොකද කොටාට වෙන්නෙ කියලා. ගෝඨට එහෙම වගේ නෙවෙයි කොටාට පාරේ යනකොට ගූ ගහන්නෙ මිනිස්සු. :yes:

    අපතම සක්කිලි හැත්තක් ජෙප්පෝ නම්... පොඩ්ඩක් මුණු එහෙම බලපන්කො හෙණම ඩස්පි ලුක් එකක් තියෙන්නෙ 🤮🤮🤮
     
    • Like
    Reactions: monson and max_pain