Housing loan for freelancer

turbo121

Active member
  • Apr 9, 2016
    607
    244
    43
    Machn,
    Housing loan 1k ganna oni hadisiyata set una geyak aran danna. 16M wage ganna oni.
    hassle free likmanta karaganna puluwan mona bank ekenda. sampath nam 13% (floating)
    lagadi home loan gatta aya adahasak denna
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,759
    113
    United States
    Freelancer නම් bank එකට මාස 6-12ක bank statement එකයි tax return එකයි පෙන්නන්න වෙනවා, NSB එකෙත් rate එක අහලා බලන්න. Fixed rate එකක් ගන්න පුළුවන්ද කියලත් අහන්න.
     
    • Like
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    607
    244
    43
    Freelancer නම් bank එකට මාස 6-12ක bank statement එකයි tax return එකයි පෙන්නන්න වෙනවා, NSB එකෙත් rate එක අහලා බලන්න. Fixed rate එකක් ගන්න පුළුවන්ද කියලත් අහන්න.
    NSB eken kiwane ban ekata salary harawanna oni,eka masayak salary wetunama thamai denne kiyala, eke podi awulak thiyenawa mata

    ado housing loan walta a rate eka wedi neda ban
    ------ Post added on Nov 18, 2026 at 2:32 AM