mechchara issues thiyenawa nam meka ganne mokatada ponnayo kiyala banala block karanna thbbe ban....uge talks balapanko pakaya....enda kiyala dekak anala yawwath padu na me wage unta
FB මාකට් ප්ලේස් එකේ මොකක් හරි විකුනන්න දාපන්Me wage mala perethayonta visa ehema wadinne naththan loku deyak

car ganna salli thiyenawa habai wada salli deela karaganna ba.ඇඩ්වටයිසින් කලොත් ෆෝස් බුක් එකේ..නනාප්‍රකාර මිනිස්සු කතා කරනවා ... ඒ නිසාම මම ඕක නවත්තලා හුගක් කල්
දවසක් මට හාමුදුරු කෙනෙක් කතා කරලා අහනවා පන්සලට වෙබ් එකක් කරගන්න. කතා බහෙන් තේරුනේ නිකන් කරගන්න ..අනේ මන්දා...හැම දේටම බුද්ධ චීවරය පාවිච්චි කරනකොට පට්ට දුකක් දැනෙන්නේ
හොඳ වැඩේ කළුවට. කපටි බල්ලො ඉන්නවා බන් ඔය වගේ තමයි.

ඉතින් බන් ඒ කොල්ලා මුලින් එකඟ වෙලා නේ, ඌ නෙගෝ කරන්න දන්නේ නැති මෝඩ කලුවෙක්. ඉස්සෙල්ලම ඉල්ලන්න ඕන නොවටින ගානකට. නිරංග 3ක් කිව්වම මූ ඉල්ලන්න ඕන 2කට. ටික ටික කතා කරගෙන කැමති ගානකට ලෑන්ඩ් වුනාට පස්සේ එක එතනින් ඉවරයි. අරූ මුලදීම 280 ට ඕකේ කියල නේ. ඊට පස්සේ අඩු කරන්නේ හාවෝ තමයි.කළුවා කියල තියෙන එක නම් ඇත්ත
280ට දෙන්නම් අක්කව දීපන් කියපන්
Math ehePilimathalawenam mata puluwan uba wenuwen uge katata deela enna gihin.![]()

100% amulika ahthtaඋදව් කරන්න එන එකාට අරින එවුන් ලංකාවේ ඉන්නේ. උන් හිතාගෙන ඉන්නේ උදව් කරන්න එන එකා මෝඩයා කියලා
