සෙරප්පුවක් ගන්න සල්ලි නැති එකා පදින වාහනේ 😂
sinhawanshaya Well-known member Jul 28, 2024 14,380 11,708 113 Monday at 7:13 PM #2 rate saaape - ganayo Reactions: ChoronaSottiya and zid2021
shameera89 Well-known member Jun 26, 2013 16,477 12,776 113 Piliyandala Monday at 7:15 PM #3 සෙරප්පූ දැන්මේ නැති උනාම තමා සිල්වත් ගුනවත් කම පෙන්නේ ගිහියන්ට.. ඉතින් පයින් වඩින්න අමාරූ නිසා වාහනෙ ගත්තා... සිම්ප්ල ට්‍රික් එකක් හැබැයි තාම වැඩ. Reactions: Bekam and ChoronaSottiya
සෙරප්පූ දැන්මේ නැති උනාම තමා සිල්වත් ගුනවත් කම පෙන්නේ ගිහියන්ට.. ඉතින් පයින් වඩින්න අමාරූ නිසා වාහනෙ ගත්තා... සිම්ප්ල ට්‍රික් එකක් හැබැයි තාම වැඩ.
Candid-B Well-known member Apr 25, 2019 36,408 1 64,100 113 Mother Earth Monday at 7:19 PM #4 උබලා වරද්දගෙන බන්. සාදුගෙ තමයි කාර් සේල් එක. Reactions: JohnWatson99, thedigit2s, ML1987 and 4 others
max_pain Well-known member Jul 5, 2025 5,663 10,801 113 Galaha Monday at 7:38 PM #5 irisiya karanna epa ubalath mahansiwela wahanayak ganin. jeewithe mokakma hari kapa kirimak karanna wenawa eka paththak diyunu karannanam thawa pattak atharinna wenawa. tharadiyakw age thamai
irisiya karanna epa ubalath mahansiwela wahanayak ganin. jeewithe mokakma hari kapa kirimak karanna wenawa eka paththak diyunu karannanam thawa pattak atharinna wenawa. tharadiyakw age thamai
Ysa Karu Well-known member May 29, 2014 21,731 1 12,393 113 Monday at 7:40 PM #6 tharadiyakw age thamai Reactions: Jihadi john
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Wednesday at 3:15 AM #8 සෙරප්පුවක් ගන්න සල්ලි නෑ කියලා කියන එකා Navara එකක් පදිනවා කියන්නෙ මේක නම් ඇත්තම සුපිරි වැඩක් බන්, හාමුදුරුවන්ටත් delivery එක දීලා තියෙන්නෙ.
සෙරප්පුවක් ගන්න සල්ලි නෑ කියලා කියන එකා Navara එකක් පදිනවා කියන්නෙ මේක නම් ඇත්තම සුපිරි වැඩක් බන්, හාමුදුරුවන්ටත් delivery එක දීලා තියෙන්නෙ.
Bekam Well-known member Jun 13, 2010 8,796 5,634 113 Wednesday at 5:21 AM #9 LOL, Sereppu Damoth Naki Set Eka Sadu Kiyala Danagahala Wadala, Thamange Kana Kara Mudal Atharinne Nane.
LOL, Sereppu Damoth Naki Set Eka Sadu Kiyala Danagahala Wadala, Thamange Kana Kara Mudal Atharinne Nane.
sika2 Well-known member Nov 15, 2013 3,799 2,772 113 නිධානයක් උඩ Wednesday at 5:34 AM #10 ඔය වාහනේ පදින කොට කොහොමත් සසර කලකිරෙයි. Reactions: waca, KDH, Inigo Montoya and 1 other person
kalana putha 97 Well-known member Jan 19, 2026 460 826 93 29 Anuradhapura Wednesday at 7:54 AM #11 සාදුට අනිත්‍ය අවබෝද වෙන්ට නවාරා එකම ඇති Reactions: Ysa Karu, KDH and Inigo Montoya
pavithra_uk Well-known member Oct 6, 2009 53,749 22,436 113 Gotland Wednesday at 8:19 AM #12 උපාසිකාවක් පිරිකරක් වශයෙන් පුජා කරා වෙන්න බැරිද Reactions: kalana putha 97
kalana putha 97 Well-known member Jan 19, 2026 460 826 93 29 Anuradhapura Wednesday at 8:22 AM #13 pavithra_uk said: උපාසිකාවක් පිරිකරක් වශයෙන් පුජා කරා වෙන්න බැරිද Click to expand... අර රුවන්වැල්ලෙ සෝබිත නඩු තීන්දුව දුන්නම කියලා තිබ්බ ජපානෙ වගෙ පාංසුකූලෙකට වැඩියානම් දෙන්නෙ මොන්ටේරෝ.මෙහෙ දෙන්නෙ තුවා කෑල්ලක් කියල
pavithra_uk said: උපාසිකාවක් පිරිකරක් වශයෙන් පුජා කරා වෙන්න බැරිද Click to expand... අර රුවන්වැල්ලෙ සෝබිත නඩු තීන්දුව දුන්නම කියලා තිබ්බ ජපානෙ වගෙ පාංසුකූලෙකට වැඩියානම් දෙන්නෙ මොන්ටේරෝ.මෙහෙ දෙන්නෙ තුවා කෑල්ලක් කියල
Besamaayam Well-known member Jan 10, 2026 2,887 4,314 113 43 Wakanda Wednesday at 8:50 AM #14 මේපාර කටිනෙ සරුයි දායක බ්‍රෝ..
waca Well-known member Nov 13, 2006 4,117 2,714 113 Nugegoda Wednesday at 9:30 AM #15 හාම්දුරුවොන්ට නවාර එක රෙකමන්ඩ් කරපු එකා නම් ලොකු පවක් කරගෙන තියෙනව. Reactions: kalana putha 97