snm1990

Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    Sampath huttala login weddi password eka paste karanna denne nane dan.. e nisa password manager eken auto fill wenneth na..

    mona ponnayo me wage moda decision gannawada danne na

    ubalageth mehemada
    ඔක හදාගන්න පුලුවන් වෙන්න ඕනි.. ලියුමක් ලියාගෙන ග්‍රාමසෙවක සහතික කරලා, අල්ලපු ගෙදර එකාව සක්ශියට අරගෙන බ්‍රන්ච් එකකට යන්න.. එකේ අරයටයි, මෙයා ගාවටයි ගිහින් අත්සන් අරගෙන අරයට ඒ ලියුම දුන්නම හරි 🙊
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,593
    1,965
    113
    Sampath ebanking wishwa annual fee 1200i dan

    Balan gyama - boc flex / frimi thama labama

    Anith ewa nam mala jarawa

    Hnb solo dagatha melo rahak na slow mara widihata frimi ekka baladdi e lanben balance eka balannath ba acc eke
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,969
    3,063
    113
    Birmingham
    Sampath huttala login weddi password eka paste karanna denne nane dan.. e nisa password manager eken auto fill wenneth na..

    mona ponnayo me wage moda decision gannawada danne na

    ubalageth mehemada

    අම්මව පෝලින් දාපු Developers la ඉන්නේ :baffled::baffled: Apple password app වැඩ නැහැ. ටයිප් කර කර ඉන්න ඕනේ.
    Passkey එක අපිට අලුත්ම අප්ඩේට් එකකින් දෙයි 2099 දී. :love:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,668
    1
    21,016
    113
    35
    Spain
    මන් යුස් කරන්නේ වෙබ් ඇප් එක. එකේ නම් පාස්වර්ඩ් මැනේජර් එකෙන් ෆිල් වෙනවා. නමුත් OTP එක අපි දෙන්න ඕන.
     
    • Like
    Reactions: SomiBoyz

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    Sampath ebanking wishwa annual fee 1200i dan

    Balan gyama - boc flex / frimi thama labama

    Anith ewa nam mala jarawa

    Hnb solo dagatha melo rahak na slow mara widihata frimi ekka baladdi e lanben balance eka balannath ba acc eke
    පොඩ්ඩක් අමුතු දෙයක් වෙන්න පුළුවන්.
    NSB pay app එක මටනම් මාරු, ඔක්කොම වැඩ ටික තියෙනවා, එකක් තියා NFC පවා වැඩ කරනවා.
     
    • Like
    Reactions: uajanath

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,874
    4,275
    113
    43
    Wakanda
    ඔක හදාගන්න පුලුවන් වෙන්න ඕනි.. ලියුමක් ලියාගෙන ග්‍රාමසෙවක සහතික කරලා, අල්ලපු ගෙදර එකාව සක්ශියට අරගෙන බ්‍රන්ච් එකකට යන්න.. එකේ අරයටයි, මෙයා ගාවටයි ගිහින් අත්සන් අරගෙන අරයට ඒ ලියුම දුන්නම හරි 🙊
    තාරකට ඔහොම වෙලා බුල්ගෙනුයි බාප්පගෙනුයි ලියුම් දෙකක් ගේන්න කියල