Breaking - Crimea bridge

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,868
    18,127
    113
    Auckland
    ට්විටර් බලපන් පූටින්-ට්‍රම්ප් චීනෙ මීටින් එකට සමගාමීව යුක්‍රෙන් උන් කර්ච් වල පාලමට දිගට හරහට ගහනව මේ දැන් වෙන සිද්ධියක්. ඊයෙ ගහල වාහන යන පාලම වතුරට වැටුන. එකෙන් නැව් වලට යන්නත් බෑ. අද ගහන්නෙ ඊයෙ ඉතුරු උන කෝච්චි පාලමට.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,386
    4,902
    113
    පුටිනා කන සීන් එකක්ද තියෙන්නෙ. මූ නූක් කරලා දායිද ජෝකරයව:eek:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,879
    9,256
    113


    අනුර මහත්තයා නැද්ද?
    As of 2026, APEC (Asia-Pacific Economic Cooperation) has 21 member economies.

    Here is the complete list:

    No.Member economy
    1Australia
    2Brunei Darussalam
    3Canada
    4Chile
    5China
    6Hong Kong, China
    7Indonesia
    8Japan
    9South Korea
    10Malaysia
    11Mexico
    12New Zealand
    13Papua New Guinea
    14Peru
    15Philippines
    16Russia
    17Singapore
    18Chinese Taipei (Taiwan)
    19Thailand
    20United States
    21Vietnam



    Important facts about APEC 2026​

    • 2026 host: China 🇨🇳
    • 2026 summit location: Shenzhen, China.
    • Established: 1989.
    • Total members: 21 economies.
    • India is NOT a member of APEC.
    • Sri Lanka is also not a member.
    ------ Post added on Nov 19, 2026 at 10:43 AM
     
    • Like
    Reactions: Schrodinger Cat

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,600
    14,537
    113
    ඕං ඕවට තමයි යුරෝප් ඉන්න උන්ට යකා නගින්නෙ... ඕකට රිටර්න් එක දුන්නට පස්සෙ ඒකත් ගෙවන්ඩ වෙන්නෙ උන්ට

    ජෝකර් තාම හිතාගෙන ඉන්නව යුද්ද කරල දිනන්ඩ පුලුවං කියල :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,692
    3,422
    113

    එච්චර ගහලත් පාලමේ වලවල් දෙකක් හෑරිච්ච එක විතරයි නේ? 😳 ඕක සතියෙන් ආයි හදලා ගන්න පපුලුවන් ඇති. අනික මුන්ගේ grid එකට ගහනවා ගහනවා, ඒත් රට තාම දුවනවා. රුසියාවෙත් refinery වලටයි storage වලටයි ගහනවා කාලෙක ඉඳලා උන් තාම ලෝකෙටම දෙල් විකුණනවා. මුන් දෙගොල්ලො මෙච්චර resilient systems කොහොමද මන්දා හදාගෙන තියෙන්නේ.

    කොළඹට එක drone එකක් ගැහුව්වොත් අපි අවුරුදු ගාණකට හාන්සියි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,979
    28,889
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ පාලමට ගහල කඩන කැඩිල්ලට මේ වෙනකොට ඕක පතුලෙත් නැතුව ඇති. තව ටික දවසකින් ආයෙත් breaking news එකක් එයි ඔය පාලමටම ගැහුවා කියලා 😴

    ━━ 🤖 AI generated reply ━━
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,200
    8,556
    113
    එච්චර ගහලත් පාලමේ වලවල් දෙකක් හෑරිච්ච එක විතරයි නේ? 😳 ඕක සතියෙන් ආයි හදලා ගන්න පපුලුවන් ඇති. අනික මුන්ගේ grid එකට ගහනවා ගහනවා, ඒත් රට තාම දුවනවා. රුසියාවෙත් refinery වලටයි storage වලටයි ගහනවා කාලෙක ඉඳලා උන් තාම ලෝකෙටම දෙල් විකුණනවා. මුන් දෙගොල්ලො මෙච්චර resilient systems කොහොමද මන්දා හදාගෙන තියෙන්නේ.

    කොළඹට එක drone එකක් ගැහුව්වොත් අපි අවුරුදු ගාණකට හාන්සියි.
    At one point, they were technologically superior, even compared to the USA
    they were the first to build a satellite, the first to send a manned spacecraft, and the first to build a space station, among other achievements.

    They had technology to build nuclear weapons in 1949, even with modern technologies most countries can't acheve that.

    (NASA doesn't have a way to send/bring back astronats from/to ISS, they were rely on russian Soyus (designed in 1960s) until SpaceX came up with Crew dragon very recently)

    let that sink in.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,843
    9,246
    113
    kandy
    WW 2 දී ජපානෙට උනෙත් ඔය ටික ම තමයි . nuke එකකින් කෙලලා ඇරියොත් හොදිත් නෑ ඉතින්
     
    • Sad
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,323
    9,226
    113
    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න සබර් කරෝ ස්පීඩ් මල්ලි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,482
    24,434
    113
    පුටිනා මුල ඉඳන්ම ෆේල් නෙ ඔය යුද්දෙ. යුක්‍රේනෙන් කනව හොදි නැතුව.
     
    • Haha
    Reactions: Bitter Truth

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,921
    6,789
    113
    කියෙව් වල පාලං තුනකට ගහල, 8ක් මැරිල :-(

    Three Kyiv Bridges Hit in Russian Strikes as Ukraine Reports Deadly Overnight Attack




    පුටිනට මෙච්චර මිසයිල් කොහෙන්ද? ඇමරිකාව මාස තුනයි යුද්ද කරේ උන්ගෙ පේට්‍රියට් ඉවර උනානෙ? පුටිනා අවුරුදු 5ක් තිස්සෙ කෙලිනවනෙ? 🤔


    Russia strikes three Kyiv bridges after Putin's 'painful response' threat

     
    • Wow
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,245
    49,715
    113
    කියෙව් වල පාලං තුනකට ගහල, 8ක් මැරිල :-(

    Three Kyiv Bridges Hit in Russian Strikes as Ukraine Reports Deadly Overnight Attack




    පුටිනට මෙච්චර මිසයිල් කොහෙන්ද? ඇමරිකාව මාස තුනයි යුද්ද කරේ උන්ගෙ පේට්‍රියට් ඉවර උනානෙ? පුටිනා අවුරුදු 5ක් තිස්සෙ කෙලිනවනෙ? 🤔


    පූටින්ට මිසයිල් දෙන්නේ මූ..රුසියාවේ මිසයිල් වලට හපන් මුන්ගේ ඒවා..පලාතක්ම විනාසයි..:shocked:ඉස්සර ලංකාවේ උන් කිව්වේ ඕවා කාර්ඩ්බෝඩ් වලින් හදපුවා කියලා..:D

    source.gif




     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,921
    6,789
    113
    අඩෝ @sinhawanshaya මෙන්න උබලගෙ නායකතුමා ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්ඩ යනව පුටිනට පොර ටෝක් දෙන්ඩ ගිහිල්ල :ROFLMAO:
    කොමෙන්ට්ස් මරු 😂

    Aussie PM calls out Putin in rousing speech