වාහන උදව්වක් -Financially sound decision

aruna1

Well-known member
  • Apr 22, 2008
    11,061
    6,939
    113
    39
    Galle
    සිංහලු නේ
    මම දැනට පාවිච්චි කරන්නේ 2015 manufactured Mazda 2 Sedan එකක්
    මම 2nd owner. දැන් 140000 km වගේ දුවල තියනවා
    මම ගත්තේ 2020. එතකොට 40000ක් දුවල තිබ්බේ

    පහු ගිය කාලේ හිත හිත හිටිය මේක විකුණලා වෙන එකක් ගන්න. දැනට market price එක 8M වගේ.
    Mazda 3 එකක් හරි mazda 6 එකක් හරි used, ගන්න හිතුවේ. නමුත් හුගක් දුවපුව තමයි ගන්න තියෙන්නේ
    වෙන brand එකකට යනවා නම් ඉතින් brandnew එකක් ගන්න හිතුවේ
    අඩුකුලේ raize හරි rocky hybrid එකක් වගේ
    එහෙම ගන්නත් 13M විතර ඕන.

    එහෙම කරන්නත් තව 5M ඕන. ඕක loan එකක් දාල තමයි මට ගන්න වෙන්නේ. එහෙම කරන්න හිතෙන්නේ නෑ. 5M අතෙත් නෑ

    මම කල්පනා කලේ මේකේ තියන සද්ද බද්ද හදාගෙන තව 5yr / 100000k වගේ දුවනවද කියල
    එහෙම දිව්වොත් මේකේ market price එක කීයකට වගේ බහිවිද?

    දැන් මේක විකුණලා අලුත් එකක් ගන්න එකද Financially sound decision එක, නැත්තම් තව 4-5 yr පදින එකද?

    4-5yr වලින් මේක 5M වගේ අඩු ගානකට බැස්සොත් වෙන එකක් ගන්නත් බැරි වෙනවා නේද හෙන ගානක් නොදා?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,267
    5,810
    113
    Athurugiriya
    ඔයාට අළුත් එකකට යනව නං ඔය range එකේම japanese එකකට යන්තන් හරි තියෙන්නෙ yaris hatchback එක. Raize එකක් ගන්න ගියොත් තව 3M වලට වඩා වැඩි වෙනව.
     
    • Like
    Reactions: ChamaraGL

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,061
    6,939
    113
    39
    Galle
    ඔයාට අළුත් එකකට යනව නං ඔය range එකේම japanese එකකට යන්තන් හරි තියෙන්නෙ yaris hatchback එක. Raize එකක් ගන්න ගියොත් තව 3M වලට වඩා වැඩි වෙනව.
    පොඩි වැඩි නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,246
    113
    35
    Spain
    දැනට කාලයක් පාවිච්චි කරපු එක නිසා ඕකේ තියෙන අවුල් එහෙමත් දන්නවා නේ, ඒව හදාගෙන දුවන්න. මෙහෙ කවුරුහරි පාවිච්චි කරපු එකක් ගන්න එක ටිකක් රිස්කි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,061
    6,939
    113
    39
    Galle
    දැනට කාලයක් පාවිච්චි කරපු එක නිසා ඕකේ තියෙන අවුල් එහෙමත් දන්නවා නේ, ඒව හදාගෙන දුවන්න. මෙහෙ කවුරුහරි පාවිච්චි කරපු එකක් ගන්න එක ටිකක් රිස්කි.
    umba hithana widiyata upto kiyak repair walata yata karana ekada shape?
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,739
    113
    සිංහලු නේ
    මම දැනට පාවිච්චි කරන්නේ 2015 manufactured Mazda 2 Sedan එකක්
    මම 2nd owner. දැන් 140000 km වගේ දුවල තියනවා
    මම ගත්තේ 2020. එතකොට 40000ක් දුවල තිබ්බේ

    පහු ගිය කාලේ හිත හිත හිටිය මේක විකුණලා වෙන එකක් ගන්න. දැනට market price එක 8M වගේ.
    Mazda 3 එකක් හරි mazda 6 එකක් හරි used, ගන්න හිතුවේ. නමුත් හුගක් දුවපුව තමයි ගන්න තියෙන්නේ
    වෙන brand එකකට යනවා නම් ඉතින් brandnew එකක් ගන්න හිතුවේ
    අඩුකුලේ raize හරි rocky hybrid එකක් වගේ
    එහෙම ගන්නත් 13M විතර ඕන.

    එහෙම කරන්නත් තව 5M ඕන. ඕක loan එකක් දාල තමයි මට ගන්න වෙන්නේ. එහෙම කරන්න හිතෙන්නේ නෑ. 5M අතෙත් නෑ

    මම කල්පනා කලේ මේකේ තියන සද්ද බද්ද හදාගෙන තව 5yr / 100000k වගේ දුවනවද කියල
    එහෙම දිව්වොත් මේකේ market price එක කීයකට වගේ බහිවිද?

    දැන් මේක විකුණලා අලුත් එකක් ගන්න එකද Financially sound decision එක, නැත්තම් තව 4-5 yr පදින එකද?

    4-5yr වලින් මේක 5M වගේ අඩු ගානකට බැස්සොත් වෙන එකක් ගන්නත් බැරි වෙනවා නේද හෙන ගානක් නොදා?
    අවුරුදු 5කට ලෝන් දාන්න මාසෙකට 100000ක් ගෙවන්න ඕනා. උඹ ඕක තව පැද්දොත් සෑහෙන්න ගනන් අඩු වෙනවා. ඉස්සරහට වාහන ගනන් අඩු වෙන පාටකුත් නා ඉතින්.පරන මගුල් දැන්ම දීලා අත පිහදාගන්න එක ටමා හොඳ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,246
    113
    35
    Spain
    umba hithana widiyata upto kiyak repair walata yata karana ekada shape?
    මම නම් සස්පෙන්ෂන් ඕවහෝල් එකක් කරනවා. කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරලා බලනව. වෑල් අජස්ට් කරගන්නවා, ඉන්ජෙක්ටර් ක්ලීන් කරනවා, ප්ලග් අලුතෙන් දානවා, රේඩියේටර්/ AC ෆුල් සර්විස් එකක් කරනවා. 140,000 ක් දුවල කියන්නේ ලොකු ගානක් නෙවේ, එන්ජින් එකට අත තියන්න ඕන නෑ. ඊළඟට ඉන්ටීරියර ක්ලීන් කරල කට් ඇන්ඩ් පොලිෂ් එකක්. සාමාන්‍ය වැඩ ටික ඇති වෙයි. .5m ක් ඉඳල 1m වියදන් කලාට පාඩු නෑ. මාකට් එකේ ප්‍රයිස් එක 8m නිසා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,746
    3,458
    113
    Leasing dala naya gewanawata wada hodai oka dila brandnew akak ganna aka

    godak mileage tiyena nisa issarahata hodak wei kiyala kiyanna bee..
    hitha hadagena hari downgrade wela tika dawasak allan hitiyoth loku akakata paninna puluwan
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,061
    6,939
    113
    39
    Galle
    Leasing dala naya gewanawata wada hodai oka dila brandnew akak ganna aka

    godak mileage tiyena nisa issarahata hodak wei kiyala kiyanna bee..
    hitha hadagena hari downgrade wela tika dawasak allan hitiyoth loku akakata paninna puluwan
    meka dila brand new ganna wenne mira ekak wage thama
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,872
    3,236
    113
    bumps, lankawe wahana market eka nan adu wena patak na eth mileage wadi unama denna amarui, ubata Raize hari yanne nathnan Axia Fronx wage thamai suggest karanna puluwan, eth loku ganan lease nokarana tharamata hodai
     
    • Like
    Reactions: ChamaraGL

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,039
    3,608
    113
    වෙන brand එකකට යනවා නම් ඉතින් brandnew එකක් ගන්න හිතුවේ
    අඩුකුලේ raize හරි rocky hybrid එකක් වගේ
    Financially sound car tamai mewa. Mazda kiyanne nam ehema newi. EU cars taram maket chora neti wunata wikunanna tikak amarui.
    මම කල්පනා කලේ මේකේ තියන සද්ද බද්ද හදාගෙන තව 5yr / 100000k වගේ දුවනවද කියල
    එහෙම දිව්වොත් මේකේ market price එක කීයකට වගේ බහිවිද?

    දැන් මේක විකුණලා අලුත් එකක් ගන්න එකද Financially sound decision එක, නැත්තම් තව 4-5 yr පදින එකද?
    Wahane value eka depreciate wenawa. Hebeyi wena ekak gattot umbata finance danna wenawa. Ehema gattot,
    1.Wahane ohomama hadan drive karanawa kiyanne : Umbata petrol+maintainance cost witarayi
    2.Wikunala wena ekak gattot: Petrol Cost+Maintainance(Service)+Finance

    Uda deken ganan haduwot umbata loku ganaka wenasak penewi. Ekat ekka umbe income-other expenses calculate karapan.
    Otanin ganak ituru wenawa nam umbata no.2 karanna,
    issella hitala balapan umbata passive income ekak or long term return ekak ganna puluwan hadaganna wena investment ekak tyenawada kiyala. Umbata future eka stable kiyala hitenawa nam, wena investments ona nettan hithanne netuwa alut ekak ganin.

    Ehema nettan wena income ekak hadanna salli wiyadam karapan. Ehema nowunot umbata wenne middle class ekata trap wenna.

    4-5yr වලින් මේක 5M වගේ අඩු ගානකට බැස්සොත් වෙන එකක් ගන්නත් බැරි වෙනවා නේද හෙන ගානක් නොදා?
    meka nam true. Hebeyi umbata honda income ekak or e kaale weddi high return ekak tyena loku ganakata sell karanna puluwan wena asset ekak tibunot(e.g. land) wage, car value depreciate wena eka hitannepa.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    448
    330
    63
    මටත් ඔය වගේම ප්‍රශ්නයක් තියනව

    මගේ අදහස නන් ඔයාගෙ ඉන්කම් එක ශුවර් නන් ලෝන් එකක් දාල අලුත් එකක් ගන්න , ඔය වාහනේ ලෙඩයි , මර්කට් එක බහින එක ගැනයි හිතන්න

    හැබැයි ආදායම ශුවර් නැත්තන් ඕකම පදින්න , ජොබ් එකට කෙල උනොත් ලෝන් අස්සෙ වහ කන්න වෙන්නෙ