ලක්ෂ දහයක් ආයෝජනය කරන්න අදහස්

RaVa

Active member
  • Jan 29, 2016
    380
    171
    43
    මචන්ලා . දැනට ලක්ෂ දහයක් විතර අතේ තියනවා මේක වියදම් වෙන්න කලින් මොකක් හරි විදිහකට invest කරන්න ඕනේ . දැනට මගේ දැනුමේ හැටියට තියන options ..
    1. Gold
    2. Stock
    3. Unit trust
    4. Bonds
    උබලගේ experience අනුව මේ අතරේ සල්ලි බෙදන්න ඕනේ මොන අනුපාතයකටද ? මේ ඇරෙන්න වෙන මේ ගානට ගන්න පුළුවන් assets තියනවද ? Gold ඇරෙන්න අනිත් ටික මම බැලුවේ CAL එක හරහා invest karanna . ඊට වඩා හොද ක්‍රමයක් තියනවද ඒවාට access ගන්න . මම දැනට full time වැඩ කරන එකෙක් ඒ නිසා ඒ වෙනුවෙන් ලොකු time එකක් දාන්න අමාරුයි . easy access තියෙන්නේ ඕනේ . අදහසක් දාගෙන යන්න .
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,323
    4,120
    113
    වයස කීයද,
    බැදලද
    මේ දෙක අනූව තීරනය වෙනවා
    අනික උබෙන් යැපෙන අය ගානත් බලන්න වෙනවා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,668
    12,775
    113
    මම නම් කියන්නේ එෆ්ඩී දාපන් මැචුව..නැත්නම් ආයේ ආයේ ඕක ගන්න හිතෙනවා...බොන්ඩ්ස් වල පොලිය බලපන්..වැඩක් නෑ..රත්තරන් නම් හොදයි..ඒත් ඉතින් ඕක පරිස්සම් කරන්න ඕන....නාග මැනිකක් රකිනවා වගේ .කැල් නම් ෂේප්..මාත් දාලා තියනවා
     
    • Like
    Reactions: MihiCherub

    RaVa

    Active member
  • Jan 29, 2016
    380
    171
    43
    වයස කීයද,
    බැදලද
    මේ දෙක අනූව තීරනය වෙනවා
    අනික උබෙන් යැපෙන අය ගානත් බලන්න වෙනවා
    බැදලා . ළමයි නැහැ තවම
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,668
    12,775
    113
    inflation ekath ekka balapuwama fixed dana eka therumak naha wage
    හැමෝම එහෙම කියනවා..ඉටපස්සේ මොනව හරි දෙයක් කරලා ඒ සල්ලිත් නැති වෙලා යනවා..ඉතුරු කරන එක තමයි හොදම මම කියන්නේ...බිස්නස් ඉන්වෙස්ටර්ස් ලා නම් ඕන තරම් ඉන්නවා..හැබැයි ඉතින් රිස්ක් එක අරන් දාන්න පුලුවන්
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    380
    171
    43
    මම නම් කියන්නේ එෆ්ඩී දාපන් මැචුව..නැත්නම් ආයේ ආයේ ඕක ගන්න හිතෙනවා...බොන්ඩ්ස් වල පොලිය බලපන්..වැඩක් නෑ..රත්තරන් නම් හොදයි..ඒත් ඉතින් ඕක පරිස්සම් කරන්න ඕන....නාග මැනිකක් රකිනවා වගේ .කැල් නම් ෂේප්..මාත් දාලා තියනවා
    CAL මොනවගේද දැම්මේ . trade කරනවද ? unit trust ද ?

    හැමෝම එහෙම කියනවා..ඉටපස්සේ මොනව හරි දෙයක් කරලා ඒ සල්ලිත් නැති වෙලා යනවා..ඉතුරු කරන එක තමයි හොදම මම කියන්නේ...බිස්නස් ඉන්වෙස්ටර්ස් ලා නම් ඕන තරම් ඉන්නවා..හැබැයි ඉතින් රිස්ක් එක අරන් දාන්න පුලුවන්
    මොනවද buisness investment ?
    ------ Post added on Nov 20, 2026 at 8:18 AM
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,896
    2,883
    113
    හැමෝම එහෙම කියනවා..ඉටපස්සේ මොනව හරි දෙයක් කරලා ඒ සල්ලිත් නැති වෙලා යනවා..ඉතුරු කරන එක තමයි හොදම මම කියන්නේ...බිස්නස් ඉන්වෙස්ටර්ස් ලා නම් ඕන තරම් ඉන්නවා..හැබැයි ඉතින් රිස්ක් එක අරන් දාන්න පුලුවන්
    ow ban. mamath ohoma hithuwa dan aurudu 5-10 kata withara kalin. e kaale hariyata invest kara nam dan goda. anthimata e kaale athata apu salli nikanma nasthi wela giya.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,167
    1,299
    113
    social media සයිට්ස් වල investment ගැන පොර talks දෙන එවුන් උත්තරයක් දෙන්න බැරි වුණාම invest in your self කියල කියනවා දැකලා තියෙනවද ?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,668
    12,775
    113
    CAL මොනවගේද දැම්මේ . trade කරනවද ? unit trust ද ?


    මොනවද buisness investment ?
    ------ Post added on Nov 20, 2026 at 8:18 AM
    යුනිට් ට්‍රස්ට් බන්...ඒ අයි කම්පැනි වලට ඉන්වෙස්ට් කරන අය ඉන්නවා මම දන්න තරමින්..හැබැයි ඉතින් රිස්ක් වැඩියි..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,995
    4,573
    113
    colombo
    පුළුවන්නන් පර්චස් 6ක් හරි අරන්. දාපන්. ඔය සල්ලි හදිසි නැත්නම්

    Gold ගන්නවා නම්. අවුලකතු නැහැ ඉක්මනින් සල්ලි කරගන්න පුළුවං හැබැයි කෙල වෙන්නේ ආයෝජනයක් විදියට ඇඩුම් කුලී ගේවනකොට එතනින් තමයි පාඩුව පටන් ගන්නේ.
     
    • Like
    Reactions: lilman

    RaVa

    Active member
  • Jan 29, 2016
    380
    171
    43
    යුනිට් ට්‍රස්ට් බන්...ඒ අයි කම්පැනි වලට ඉන්වෙස්ට් කරන අය ඉන්නවා මම දන්න තරමින්..හැබැයි ඉතින් රිස්ක් වැඩියි..
    unit trust එක risk අඩුයි නේද ?
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    380
    171
    43
    FD dapan ban. wena income source ekak thiyenawa nam and time ekath nath nam. basic principal. oyata FD dala therumak nathi tharamata FD thiyenawa nam thama ilaga option ekata yanna one.
    ow FD දාන්න ඕනේ . එත් FD interest එක normal 9%ක් වගේනේ . ලංකාවේ උද්ධමනයත් 8%. එතකොට ඇත්තටම money saving එකක් විතරයි වෙන්නේ .