බීමත්ව රිය පැදවූ රියදුරුගේ 'ලයිසන්'එක ජීවිතාන්තය දක්වා අවලංගු කරයි..😍🔴

oOopSie

Well-known member
  • Jan 31, 2023
    789
    783
    93
    මේක නම් පොඩ්ඩක් සැර වැඩි නේද , අවරුදු 5ක් මදි නම් 10ක් වගේ දෙන්න තිබ්බා
    ඒ වගේම මේ වගේ කරාම ලයිසන් නැති වුනා කියල හදාගන්න එකත් නවත්ත ඕන හැබැයි
    අර මතකනේ KDH එකේ සිද්දියේදී , driver ලයිසන් cancel , හැබැයි මු එකක් හදාගෙන නැති වුනා කියල

    අනික හප්පලා මිනිස්සු මරපු කුසල් මෙන්ඩිස් ල , දිමුත් කරුණාරත්නලා සැපේ ඉන්නවා
    බස් එකක් පදින එකෙක් ජීවිතාන්තය දක්වා ලයිසන් නැහැ
    හිතපන්කෝ බස් පදින එකෙක් වෙන මොනා කරන්නද
    ඕකා ඊළඟට කුඩු ගහයි , ඊට පස්සේ සල්ලි මදි වුනාම රොබරි දෙයි
    මහා කෙදවචක වෙන්නේ ඔව්වා තමයි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,937
    3,016
    113

    Yes, given the fact that he has not created an atrocity, this punishment IMO does not fit the crime..
     
    • Like
    Reactions: NRTG and oOopSie

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,897
    113
    Galaha
    මාලිමාවට චන්දෙ දීල දැන් උන්ට සැප ඇති.

    රනිල්ට හරි නාමල්ට හරි සජියට හරි දුන්නනං ජීවිතාන්තය දක්වා බස් එක පදිනවා. 🙏🏼😹
    anurada cancel karala thiyenne. janadipathi kamath poddak karanna kiyapan innagaman.

    බස් ඩ්‍රයිවර් ලාගෙන් වැඩි හරියක් බීලා තමයි බස් එලවන්නේ
    ow ow mage game yaluwekge thaththa kenek hitiya CTB driver a huttath beela thamai bus eka elawanne.
    ------ Post added on Nov 20, 2026 at 11:49 AM
     
    • Haha
    • Sad
    Reactions: NRTG and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,907
    9,191
    113
    රූකඩ රාජ්ජේ
    මාලිමාවට චන්දෙ දීල දැන් උන්ට සැප ඇති.

    රනිල්ට හරි නාමල්ට හරි සජියට හරි දුන්නනං ජීවිතාන්තය දක්වා බස් එක පදිනවා. 🙏🏼😹
    ආචාරිය අසෝක සපුමල් රංවල බිලා drive කරලා වාහනෙකුත් හප්පලා මිනිස්සුන්ට තුවාලත් කරලා සැපේ ඉන්නවා රනිල්ගේ පොලෝසිය නිසා 🤌🤣
     
    • Haha
    Reactions: NRTG and supun_sg

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,209
    8,573
    113
    ඔය ලංගම රියදුරු බලපත්‍රය නෝමල් එක තාම ඌට තියෙනවා. ටිපර් එකක් පදින්න පුළුවන් දැං අයිස් ගහල.
    ලංගම බලපත්‍රයක් අයින් කරන්න උසාවියක් ඕනද
    හරියට ඔෆිස් ID එක අයින් කරන්න කියලා උසාවියෙන් කිවුවා වගේ

    මෝඩයා උනාට මෝඩ කතා කියන්න එපා

    කෙලින්ම කියලා තියෙන්නෙ රියදුරු බලපත්‍රය කියලා. උසාවියෙන් තහනං කරන්නෙ කෙලින්ම ලයිසන් එක මිසක් එක එක තැන් වලින් දීපු බලපත්‍ර නෙමෙයි

    ලංගම රියදුරු බලපත්‍රයක් කියලා එකක් තියනවද දන්නෙත් නැහැ
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,402
    6,916
    113
    East Blue (Goa Kingdom)
    මේක නම් පොඩ්ඩක් සැර වැඩි නේද , අවරුදු 5ක් මදි නම් 10ක් වගේ දෙන්න තිබ්බා
    ඒ වගේම මේ වගේ කරාම ලයිසන් නැති වුනා කියල හදාගන්න එකත් නවත්ත ඕන හැබැයි
    අර මතකනේ KDH එකේ සිද්දියේදී , driver ලයිසන් cancel , හැබැයි මු එකක් හදාගෙන නැති වුනා කියල

    අනික හප්පලා මිනිස්සු මරපු කුසල් මෙන්ඩිස් ල , දිමුත් කරුණාරත්නලා සැපේ ඉන්නවා
    බස් එකක් පදින එකෙක් ජීවිතාන්තය දක්වා ලයිසන් නැහැ
    හිතපන්කෝ බස් පදින එකෙක් වෙන මොනා කරන්නද
    ඕකා ඊළඟට කුඩු ගහයි , ඊට පස්සේ සල්ලි මදි වුනාම රොබරි දෙයි
    මහා කෙදවචක වෙන්නේ ඔව්වා තමයි
    wadi neme madi mewa jail time ekakuth ona , u track ekak neme drive karanne pare
    ooo gihin wena manussayek happuwa nam?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,867
    7,373
    113
    36
    මාලිමාවට චන්දෙ දීල දැන් උන්ට සැප ඇති.

    රනිල්ට හරි නාමල්ට හරි සජියට හරි දුන්නනං ජීවිතාන්තය දක්වා බස් එක පදිනවා. 🙏🏼😹
    අධිකරණයට අපහාස කරනවා නේද
    උඹ කියන්නේ කලින් අධිකරණය තීන්දු දුන්නේ ආණ්ඩු වලට ඕන විදියට කියලා
     
    • Haha
    • Like
    Reactions: NRTG and supun_sg

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,206
    1,680
    113
    ශ්‍රී ලංකාව
    ලංගම බලපත්‍රයක් අයින් කරන්න උසාවියක් ඕනද
    හරියට ඔෆිස් ID එක අයින් කරන්න කියලා උසාවියෙන් කිවුවා වගේ

    මෝඩයා උනාට මෝඩ කතා කියන්න එපා

    කෙලින්ම කියලා තියෙන්නෙ රියදුරු බලපත්‍රය කියලා. උසාවියෙන් තහනං කරන්නෙ කෙලින්ම ලයිසන් එක මිසක් එක එක තැන් වලින් දීපු බලපත්‍ර නෙමෙයි

    ලංගම රියදුරු බලපත්‍රයක් කියලා එකක් තියනවද දන්නෙත් නැහැ
    ලංගම රියදුරු බලපත්‍රයක් එනවා. නෝමල් ලයිසන් එක වගේම තමයි. ID එකට අමතරව රියදුරන්ට පමණයි ඒක දෙන්නෙ. ලංගම රියදුරු බලපත්‍රය තහනම් කරලා ජෙප්පො තෙත් කරන්න රියදුරු බලපත්‍රය කියල විතරක් දාලා.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • That's a bit harsh, isn't it..?

    An year or so is one thing..

    ඒක තමා මම දවසක් කිව්වෙ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙන එක වැරදියි කියල

    හිර ගෙදරක මාසයක් ඉන්නව කියන්නෙත් ලොකු දඩුවමක්
     
    • Like
    Reactions: NRTG

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,937
    3,016
    113
    ඒක තමා මම දවසක් කිව්වෙ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙන එක වැරදියි කියල

    හිර ගෙදරක මාසයක් ඉන්නව කියන්නෙත් ලොකු දඩුවමක්

    True and we do not know by how much his BAC limit was over by..

    In where I live you have to maintain 0.05..

    People do drink but only rarely they exceed the BAC limit or get in to accidents..

    Imagine if you were caught with 0.06 reading and your license gets cancelled for life..!
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,209
    8,573
    113
    ලංගම රියදුරු බලපත්‍රයක් එනවා. නෝමල් ලයිසන් එක වගේම තමයි. ID එකට අමතරව රියදුරන්ට පමණයි ඒක දෙන්නෙ. ලංගම රියදුරු බලපත්‍රය තහනම් කරලා ජෙප්පො තෙත් කරන්න රියදුරු බලපත්‍රය කියල විතරක් දාලා.
    credible source එකක් දාපන්
    නැත්තං තෝ පොන්නයා