මාතර අවට ගෙවල් හදපු උන් කවුද ඉන්නේ ?
හොද recommend කරන්න පුලුවන් සාදාරන ගනන් අය කරන contract bass ලා කවුද ඉන්නේ ?
හොද recommend කරන්න පුලුවන් සාදාරන ගනන් අය කරන contract bass ලා කවුද ඉන්නේ ?
මචෝ ඔකේ කේස් එකක් තියෙනවා. අත්තිවාරම් දාන වැඩේ පළපුරුදු බාස් කෙනෙක්ට දෙන්න ඕන. ෂටරින් කොන්ක්රීට් වැඩ වෙන බාස්ල ඉන්නවා. මට හිතෙන්නේ ඔය ඉඩම කිට්ටුවෙන් කවුරුහරි හොයාගන්න එක හොඳයි කියල. ඒ පැත්තේ හාඩ්වෙයා කඩ කීපයකින් අහන්න. MK හාඩ්වෙයා එකෙන් එහෙම අහන්න.Ekek
Na hoda un
අල්ලලා දීපන් හොද බාසෙක්..බාස්ල උඩට
මන් දන්නා උන් වැදගම්මක් නැති කම්මැලි පක්කු බන්. උන් රෙකමන්ඩ් කරන්න බෑ. වැඩ කරවා ගන්න ඕන. නැත්නම් නිකම් ඉන්නවා උන්.අල්ලලා දීපන් හොද බාසෙක්..
Mge wada krana bass kenek nam innwa..matara koheda gedara tyneමාතර අවට ගෙවල් හදපු උන් කවුද ඉන්නේ ?
හොද recommend කරන්න පුලුවන් සාදාරන ගනන් අය කරන contract bass ලා කවුද ඉන්නේ ?
Hadapu geval thibbata laaba badu valin hadalada kiyala balanne kohomada?Ehema eun neee oya field ake… bokka denna idala tika dawasak satha mathu wenawa..
moda weda karanna epa ..
ekko hoda sealed community akaka .housing scheme akaka wage geyak ganna .nethnam apartment akak ganna ..building,gewal hadanna yanna EPA ,loke kapu horu ekka weda aka peththakin,anith peththen badu mila dawasa gane yanawa
material cost aka day by day changing
square feet akak 10000/- katath amarui semi luxury unath
Recently ma hadapu akak hari hoda company akakin hadapu akak hari gaththnam hari..Hadapu geval thibbata laaba badu valin hadalada kiyala balanne kohomada?