පදිංචියට හදන එකක්අපෝ හදන්න ඵපා..විකුණන්න ගියහම හෙනම අඩුවට දෙන්න වෙන්නේ
. මොකද මමත් ගෙයක් බලල තියෙනවා. තනිකරම ඒක ලංකාවෙ ගොන් ගෙවල් වගේ නෙමෙයි. අයිතිකාරය නම් ඉටලි වල ඉන්නෙ. හැබැයි ඩිසයින් එක සම්පූර්ණම යුරෝප්. මම මේ ගඩොල් ගැන හෙව්වෙ නැහැ මොකද මම ගේම ගන්න බලාගෙන ඉන්න හින්ද. මට ඕන වෙන්නෙ ගෙයක් හදන්න නෙමෙයි. මේකෙ මම දැකපු දෙයක් කියන්නම් මචන්. 
උඹට එකටම ස්තූතියි මේ ගැන ඇහුවට. මොකද මමත් ගෙයක් බලල තියෙනවා. තනිකරම ඒක ලංකාවෙ ගොන් ගෙවල් වගේ නෙමෙයි. අයිතිකාරය නම් ඉටලි වල ඉන්නෙ. හැබැයි ඩිසයින් එක සම්පූර්ණම යුරෝප්. මම මේ ගඩොල් ගැන හෙව්වෙ නැහැ මොකද මම ගේම ගන්න බලාගෙන ඉන්න හින්ද. මට ඕන වෙන්නෙ ගෙයක් හදන්න නෙමෙයි. මේකෙ මම දැකපු දෙයක් කියන්නම් මචන්.
01. ගඩොල් නිර්මාණයේ ප්‍රමිතිය බලන්න ඕන ඉදිකිරීම් ආයතනයේ ලියාපදිංචි නිශ්පාදකයෙක්ද කියල.
02. ඩිසයින් එක. මෙතනදි ඉන්දියානු ක්‍රමයට හදනව නං නිකන්ම නිකන් පෙට්ටි ගේ වෙන්න ඉඩ වැඩී.
03. හැබැයි උඹ යුරෝප් පැත්තෙන් ඩිසයින් එක ගැන හිතනව නම්....... ඒක පිස්සුවක් මචන්.
මම ගන්න බලාගෙන ඉන්න ගේ දැන් හදල අවුරුදු 8කට වැඩී. සමහර අය ඒවගේ ඩිසයින් වලා කැමති නැහැ. මොකද ඒ අය කැමති ලංකාවෙ දැකල තියෙන එකක්ම තමන්ගෙත් ගෙදර කරගන්න. ඒ හින්ද ගල් තෙමෙනවා. වතුඅ අල්ලනවා කුඩු හැලෙනව කියනවා. ඒකට නිශ්පාදනයේ ප්‍රමිතියත් බලපානවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන්, මම කියන ගෙදර නං පේන්ට් එකක් විතරක් ගාල තියෙනවා බේස් වලට. ඒ ඇරෙන්න මොකුත් කරල නැහැ.
Indian Styles
Round Window![]()
මාත් ඔය ප්‍රශ්නේ අහල තියෙනවා.ඇණ ගහන්න වගේ වැඩ වලට අමාරුයි. මම දන්නෙ එච්චරයි
එකෝ බිකI have done some work, on one of our rental apartments.
Will add some details later.