මූ කොහොමද බං මෙච්චර වෙලාවක් live stream කරන්නෙ? මූ නිදාගන්නෙ නැද්ද? මංමුගෙ ඒව පලවෙනි එක විතරයි අතරින් පතර නිකන් බැලුවෙ. එහෙම ලොකුවට රෙස්ට් කරන්නෙත් නැද්ද කොහෙද . මුගෙ දැන් වීඩියෝවක් බැලුවෙන් මූනෙන් පේනව හැබැයි මහන්සි ගතිය. GTA fan කෙනෙක් උනත් මෙහෙමනම් play කරනා බැ
( මං මුගෙ වීඩියෝ එහෙම බලන්නෙවත් sub කරලවත් නැ, youtube යන හැමවෙලේම මූගෙ live එක suggest වෙනවා
)
( මං මුගෙ වීඩියෝ එහෙම බලන්නෙවත් sub කරලවත් නැ, youtube යන හැමවෙලේම මූගෙ live එක suggest වෙනවා