GTA VI mega thread

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,133
    1
    15,676
    113
    බොරින් නැද්ද ඔය වගේ ඒවා play කරන්න දැන්
    Racing Simulator නොවෙන අන්තිමට Single Player game එකක් play කරේ අවුරදු 10+ විතර කලින් ,
    GTA නන් එදා ඉදන් Boring, කිසි Character Development එකක් නෑ ඔහේ දුවනව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,132
    113
    35
    Spain
    ඕනවට වඩා hype කරල හින්ද උඹලගෙ බලාපොරොත්තු බිඳෙයිද කියල මට සාධාරණ සැකයක් තියෙනව
    ඔවු බන්, මේ රිවීව්ස් එහෙම හෙන අවුල්. ගේම් ෆිසික්ස් එහෙම හොඳ නෑ කියනවා. වෝක් අජෙන්ඩා එකක් කියනවා. සමහර වීඩියෝ දැකල හිනා ගියා. තඩි ෆ්ලොප් එකක් වෙන්න යන්නේ.
     
    • Like
    Reactions: AKI-SL

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,925
    2,629
    113
    images
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,477
    24,429
    113
    ඔවු බන්, මේ රිවීව්ස් එහෙම හෙන අවුල්. ගේම් ෆිසික්ස් එහෙම හොඳ නෑ කියනවා. වෝක් අජෙන්ඩා එකක් කියනවා. සමහර වීඩියෝ දැකල හිනා ගියා. තඩි ෆ්ලොප් එකක් වෙන්න යන්නේ.
    හැබැයි මම හිතුවට වඩා නන් ආතල් වගේ. මම හිතුවෙ GTA V වගේම එකක් එයි කියල VI කියල. ඊට වඩා ගොඩක් දේවල් තියෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,133
    1
    15,676
    113
    RDR2 play karala nathe
    ඒකත් එහෙම තමයි, RDR2, Chapter 3 අග තාම ඉන්නෙ අවුරුද්දක් තිස්සෙ ගහනව. Fallout 4, Cyberpunk, Farcry3 දෙපාරක් උනත් ගහන්න පුළුවන් ඒත් Rockstar game වළ අනිත් හැම දේම හොදයි, powerup, character upgrade වෙන mechanism එක චාටර්, ගොඩක් වෙලාවට එහෙම එකක් නෑ. RDR2 එකේ Develop වෙන්නෙ කැස්ස.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,032
    1
    54,125
    113
    ප*යාගල
    sorry.com
    ඔවු බන්, මේ රිවීව්ස් එහෙම හෙන අවුල්. ගේම් ෆිසික්ස් එහෙම හොඳ නෑ කියනවා. වෝක් අජෙන්ඩා එකක් කියනවා. සමහර වීඩියෝ දැකල හිනා ගියා. තඩි ෆ්ලොප් එකක් වෙන්න යන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,557
    2
    55,692
    113
    Fallout 4, Cyberpunk, Farcry3 දෙපාරක් උනත් ගහන්න පුළුවන්

    powerup, character upgrade වෙන mechanism එක චාටර්

    ඔය කියන්නේ Overpowered MC වෙන්න බෑ කියලනේ

    Rockstar RPG වල OP MC mechanism එකක් නෑ තමයි Mod/Cheat කරන්නේ නැත්නම්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,133
    1
    15,676
    113
    ඔය කියන්නේ Overpowered MC වෙන්න බෑ කියලනේ

    Rockstar RPG වල OP MC mechanism එකක් නෑ තමයි Mod/Cheat කරන්නේ නැත්නම්
    ඔව් ඒක තමයි ප්‍රශ්නෙ, Fantasy එකකට වඩා Real-life එකට ලංකරන්න try කරන්නෙ. ඒ උනාට අඩුම ගානෙ Weapon Upgrade, තියෙන්න ඕන. ඒකට සමානව Challenging boss ල ඉන්න ඕන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,557
    2
    55,692
    113
    ඔව් ඒක තමයි ප්‍රශ්නෙ, Fantasy එකකට වඩා Real-life එකට ලංකරන්න try කරන්නෙ. ඒ උනාට අඩුම ගානෙ Weapon Upgrade, තියෙන්න ඕන. ඒකට සමානව Challenging boss ල ඉන්න ඕන.

    Character development කිව්වම මම හිතුවෙ story එකේ character එක develop වෙන එක ගැන කිව්ව කියල

    හරියට RDR2 එකේ Player ට ඕන විදිහට protagonist Evil / Good පැති වලට develop කරන්න පුළුවන් සහ outcome එක ඒ අනුව වෙනස් වෙනවා වගේ, simple outlaw ඉඳන් hero කෙනෙක් වෙනවා වගේ

    World simulation පැත්ත බලල හදන්නෙ
     
    • Like
    Reactions: RealityOfX