2048 වෙනකම් මේ රට හදන්න බෑ - විජිත හේරත් - පාර්ලිමේන්තුවේ අයවැය සංවාදයේදී

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    Ranil 2038 da koheda kiwwuwaama mama hina wuna. okkoma ekai. sri lanka WILL NEVER EVER be developed. Mark my words, NEVER. Why? rate minissu horu!
    ග්‍රීසිය, මෙක්සිකෝව කියන්නේ එක කාලෙක ඔලිම්පික් තියල ඊට පස්සේ බංකොලොත් වුනු රටවල් දෙකක්. ග්‍රීසිය යුරෝපා යුනියන් එකේ උදව්වෙන් ගොඩ ආව. මෙක්සිකෝව සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරලා ව්‍යාපාරිකයන්ට තැන දීල යන්තම් ගොඩ ආව. දැන් උන්ගේ රටෙනුත් ලෝක මට්ටමේ ධනවත්තු හැදිලා තියෙන්නේ පෞද්ගලීකරණය නිසා. ආජන්ටිනාව. පතල් අධිරාජ්‍යයක් එත් බංකොලොත් වුනා. ඔය හොරු ඉඳල නෙවේ බන්, අවස්ථාව අනුව, ආර්ථික අර්බුද එන්න පුළුවන්. ඒවා මැනේජ් කරගන්න එකයි දක්ෂකම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,429
    11,743

    Greece kiyane horu inna ratak, Mexico ekath ehemai, un wate ratawalata mukku gahagena innawa.

    umba rajapakshalata kamathi kiyala dannawa, Mahinda yudde ivarath kara. Rajapakshala horu, umba eka piligannawada? nikam ahuwe, uda ekata adala na.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    Greece kiyane horu inna ratak, Mexico ekath ehemai, un wate ratawalata mukku gahagena innawa.

    umba rajapakshalata kamathi kiyala dannawa, Mahinda yudde ivarath kara. Rajapakshala horu, umba eka piligannawada? nikam ahuwe, uda ekata adala na.
    මන් යූඇන්පී බන්, එකේත් රනිල්වාදියෙක්. මරාට ජීවිතේට ඡන්දය දීල නෑ. ඊළඟට හොරු නැත්තේ කොහෙද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,429
    11,743
    113
    මන් යූඇන්පී බන්, එකේත් රනිල්වාදියෙක්. මරාට ජීවිතේට ඡන්දය දීල නෑ. ඊළඟට හොරු නැත්තේ කොහෙද?
    ela.
    වෙනස තමයි වෙන රටවල් හොරුත් එක්කම රට ගොඩ දානවා.

    singapore තමයි ලොකෙන්ම හොඳම පාලනය තියෙන්නෙ. උන්ට පුලුවන් නම් වෙන එවුන්ට බෑ කියන්න බැ, සින්ගපුරුව ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන්නෙ, ලොකෙ වටිනම පාස්පොට් එක, ලොකෙ most developed, richest etc.. උන් පටන් ගත්තෙ 0න්,
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    ela.
    වෙනස තමයි වෙන රටවල් හොරුත් එක්කම රට ගොඩ දානවා.

    singapore තමයි ලොකෙන්ම හොඳම පාලනය තියෙන්නෙ. උන්ට පුලුවන් නම් වෙන එවුන්ට බෑ කියන්න බැ, සින්ගපුරුව ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන්නෙ, ලොකෙ වටිනම පාස්පොට් එක, ලොකෙ most developed, richest etc.. උන් පටන් ගත්තෙ 0න්,
    ඔවු උන් යුනියන් එවුන්ට සලකන්න ඕන විදියට සැළකුවා. වර්ජන කලොත් වනසලා දැම්මා. ජාතිවාදය වනසල දැම්මා. රටේ කාලි කඩාගෙන එක එක අජෙන්ඩා වලට වැඩ කරන්න ගියොත් මැරුම් කන්න වෙනවා. අන්න එහෙමයි රටක් හදන්නේ.
     
    • Love
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,429
    11,743
    113
    ඔවු උන් යුනියන් එවුන්ට සලකන්න ඕන විදියට සැළකුවා. වර්ජන කලොත් වනසලා දැම්මා. ජාතිවාදය වනසල දැම්මා. රටේ කාලි කඩාගෙන එක එක අජෙන්ඩා වලට වැඩ කරන්න ගියොත් මැරුම් කන්න වෙනවා. අන්න එහෙමයි රටක් හදන්නේ.
    සහා උන්ගෙ කස පහර
     
    • Like
    Reactions: Inigo Montoya

    samruka

    Well-known member
  • Jul 6, 2007
    3,034
    618
    113
    Sri Lanka
    ජෙප්පෝ බොරු කිවුව එකට. කයිය ගහපු එකට හිනා වුණාට කමක් නැහැ.

    හැබැයි රටක් මේ තත්වෙට වට්ටපු හැම පක්ෂයක්ම මේකට වග කියන්න ඕනැ.

    හැම පක්ෂෙම බොරු කියල බලේට ආවේ. සිංහල බෞද්ධයො බේරා ගන්න නැත්නං නැත්නං දින 100න් රට හදන්න. එක්කො හොරු අල්ලන්න. නැත්නං ලක්ෂ 12ට Vitz දෙන්න.

    ඔය දේශපාලනය කරන උන් පරම්පරා ගානකට හොයාගෙන රට හරි ජීවත් වෙයි. මේ රටේ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. කෝම එකකට ගිහිං 2048 නැගිටින්නද කියන්නෙ.
    කියවන්න බැරි byyo
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,225
    17,503
    113
    මොනවද බන් මේ කියවන්නෙ? පිස්සුද උබට ? 😂😂

    ගොං කජ්ජගෙ ගොං කතා මතක් කරල දෙන්න ඕන ඔරිජිනල් අකවුන්ට් එකෙන් තමයි. ගොං කජු ගොබිලා කලින් කිව්ව ගොං කතා තමයි අද කියන්නෙ. ඉස්සරහට කියන්න ඉන්න ගොං කතා අද කියන්නෙ කොහොමද 😂
    Ethakota obathuma kiyanne 2048 kathawak Vijitha bro kiyala nane ?

    Nandala broge angata kunu tika daala atha pihida gannath bari naha

    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113
    ගෝටා ගේ මහබැංකු අධිපති තමයි. තාම තියාගෙන ඉන්නේ. ???
    ඌව අයින් කරන්න බෑ. IMF එක්ක වැඩ කරනකම්. නැවත නැවත IMF එක්ක ගිවිසුම් ගහන එකට පාර කපන එකත් මිනිහගේ job එකක්.

    අමතක වුණා නේ මුන් ම නේ කිව්වේ දීත්වා නිසා. පළාත සබා වලට තිබ්බ සල්ලි වියදම් වුණා කියලා

    ඒ නිසා දෑ. ච්න්දය තියන්න බැහැ කියලා 😂😂😂😂😂
    ටිල්වින් නේද ඒ ක කිව්වේ! පවු බන් අර අහිංසක මිනිස්සු ගැන දුක හිතිලා දිට්වා අරමුදල කියලා කියපු එකට සල්ලි දාපු උන් එහෙම! අරමුදලක් වත් නෑ දැන් වෙනම මිලියන ගානක් මිසින්
    ------ Post added on Nov 21, 2026 at 10:58 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    කලබල නැතිව ඉන්න දැන් ඉතිං අබගපේ සහෝදරයෝ ටික 2048 යන්තම් ඔළුව උස්සලා ඉන්න පුළුවන් ආර්ථිකයි හදයි.

    76ක් ඉවසපු එකේ තව 22ක් ඉවසනවා කියන්කේ 1/3කටත් අඩු කාලයක්. බොලාට 76 මාරුවෙන් මාරුවට හොරා කනවා බලන් ඉන්න පුළුවන්, අපේ නායකයෝ ටික අවුරුදු 2ක් පොඩි පොඩි වැරදි උනාම තමා රෙදි උස්සන් එන්නේ..
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya