ලැප්ටොප් පට්ට ගණන් ගිහින් නේද 😖

Emios

Well-known member
  • Dec 10, 2009
    76,658
    69,294
    113
    IMG-5940.jpg
    Menna niyama baduwak
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,770
    5,870
    113
    KALUTHARA
    ඒ උනාට අලුත් ජෙනරේශන් එකේ ලැප් එකක් ගන්න පුලුවන්
    අවුරුද්දක් වැඩියෙන් software updates එනවා
    ඒ දෙක වටිනවා


    නැහැ බන්
    දැන් M4 ඇවිත් ලොකු කාලයක්
    සේරම සෙලර්ස්ලා M5 ආපු ගමන් පොඩි ඩිස්කවුන්ට් එකක් දීලා සේරම ස්ටොක් ටික සෙල් කරලා දානනවා
    නැත්තං M5 ආපු ගමන් M4 ටික සෙල් කරන්න බැරි වෙනවා
    Ow bn . Pena widihata tawa ganan yana eka witarai wenne black friday wat try karanna oni
     
    • Like
    Reactions: EzioAuditore

    Pools

    Active member
  • Mar 5, 2026
    104
    75
    28
    Credit card gewwoth dan 500k 😢
    Lap eka kohomada bro, man dakka oke thermals hodai kiyala thiyenawa F16 walata wada gaming waladi. F16 nam motherboard issues ehenath awane.
    oka mama puthata gaththe. hodai kiyapu nisa anith puthatath ganna baladdi giya month ake gana wadi wela thibba. passe ayata Lenovo LOQ 15AHP9 345,000/- lapstore aken gaththa. meke habai RTX 3050 arake RTX 4050. mekath dan site ake 352,500/-. lenovo ake display aka asus akata shapekshawa britness wadi wage.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,777
    9,483
    113
    😢 අඩෝ උබලා කොහොමද බං ජීවත් වෙන්නෙ?

    හැමදේම පට්ට ගණන් නෙ ලංකාවෙ.
    Oka nisa thama dan young generation eka job wath hariyata karanne nathee

    Therumak na 50,000 -100,000 padi aragena monawa karannada

    2020 ta kalin 50,000 life ekee deyak karaganna puluwan, dan hithanna wath baa

    ow. me year ake April wala nanotek aken meka gaththe 399,000/-
    math gaming laptop ekake ganna giyee

    Issara 4,5 aiyth high end ma ekake ganna puluwan

    dan 10 lakss ehaa :baffled: :baffled:
    ------ Post added on Nov 22, 2026 at 2:48 PM
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,610
    1,976
    113
    Lap ekak import karoth tax kochara wage wadida ?

    33% tax nisa ban. nattan oka 33500/-

    IT equipment වලට අහස උසට ටැක්ස්. පොඩි එකෙක් කොහොමද හොද රැම් එකක් ගහන් ෆයිවර් කරලා ඩොලර් ටිකක් හොයන්නෙ
    Ammooo bn
    ------ Post added on Nov 22, 2026 at 11:21 PM