වාහන වල ගණන් සෑහෙන්න අඩුවෙලා නේද ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    Driving Chinese GIF by Namaste Car

    200.gif
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,173
    315
    83
    home
    2026 April idan aith tax ekak mokada gahanwa kiwa neda vehicle walata. social security contribution levy.. hariyatama pahadili naha..
    hu yanwa 2026 wath vehicle ekak gana wene nane yako ohoma unoth..adu una raize vezel aith naggai mun
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෙයිස් එකේ 1.5 එකට ටැක්ස් එක කීයක් වගේ වෙයිද
    1.2 එක නම් අනගි එකෙන් 132කට ගන්න පුළුවන් තත්වයේ තියෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අය වැයෙන් පස්සේ ඇල්ටෝ එහෙමත් ලක්ස 50 වගේ වෙයි කියලයි ඔස්තාර්ලා කියන්නේ බයින් සෙලින් කරන මහත්තුරු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අය වැයෙන් පස්සේ ඇල්ටෝ එහෙමත් ලක්ස 50 වගේ වෙයි කියලයි ඔස්තාර්ලා කියන්නේ බයින් සෙලින් කරන මහත්තුරු
    aluth indian alto eka lankawata ena eka nawaththagena inne kawuda kiyala idea ekak thiyenawada
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වෙසල් 2025 එකත් අඩු වුණා ගිය මාසෙ මුල තිබුණෙ 200යි. දැන 185 වගේ යන්නෙ.
     
    • Like
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    aluth indian alto eka lankawata ena eka nawaththagena inne kawuda kiyala idea ekak thiyenawada

    මල් පුතා කාලෙකින්

    අලුතෙන් ඉන්දියන් ඇල්ටෝ k10 එක නේද එන්නේ 800 නෑ නේ. 72 ද කොහෙද වෙනවා කිව්වනේ ඊට අඩුවෙන් ජපන් එකක් ගන්න පුළුවන් නේ මීරා එක එහෙම

    නවත්තන්න දෙයක් නෑ මං හිතන්නේ 72 දීල ඕකක් ගන්නේ නෑ කව්රුත් ජපන් එකක් ඊට අඩුවෙන් තියෙද්දී
     
    • Like
    Reactions: windows_ubuntu

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    බඩු බනිස් නේද සොන්නලු

    අලුත් වාහන ගන්න ඉන්න උන් දැන් තියන එව්වා ඉක්මනට දීල අලුත් ඒවා ඉක්මනට ගන්න හදනවා අප්‍රේල් වෙන්න කලින්.
    එතකොට පරණ වාහන ටිකක් අඩු වෙයි.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    අලුත් වාහන ගන්න ඉන්න උන් දැන් තියන එව්වා ඉක්මනට දීල අලුත් ඒවා ඉක්මනට ගන්න හදනවා අප්‍රේල් වෙන්න කලින්.
    එතකොට පරණ වාහන ටිකක් අඩු වෙයි.
    කොහෙ අඩු වෙන්නද බදු කොටා ගහලා තව බද්දක් අද අඩු වෙයි පම්කක්
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    කොහෙ අඩු වෙන්නද බදු කොටා ගහලා තව බද්දක් අද අඩු වෙයි පම්කක්

    එක එන්නේ බන් අප්‍රේල් වලදිනේ. අලුතෙන් වාහන ගන්න ඉන්න උන් අප්‍රේල් වෙනකන් ඉන්නේ නැහැනේ එතකොට.