ලංකාවේ උන් කැමති පාරේ යනකොට හැමෝම බය කරන යුධ ටැංකියක් වගේ වාහනයකට තමා..


Chinese phones wage thamai.
Ledak enakal hodai. Awata passe range therenne ai owa cheap kiyala. Parts availability illei.
අලුත් ජීප් Gladiator කැබ් එඅක් ඇවිත් මිලියන 39යි මිට්සුබිෂි ට්රයිටන් කැබ් එකත් ඇවිත් එකත් මිලියන 29යි.Chinese phones wage thamai.
Ledak enakal hodai. Awata passe range therenne ai owa cheap kiyala. Parts availability illei.
pissuda bn difender eka compare kranna. meka compare karapan vezel ekath ekka. ekama laga price range eka.මම අද දැක්කා.. ඕකක් එක්ක ඩිෆෙන්ඩර් එකේ අලුත් වර්ශන් එක ළඟ ළඟ පාර්ක් කරල තියෙනව ..
මේක නික. සෙල්ලම් බඩුවක් වගේ බම්... ඉසාරහ පොඩ්ඩක් ශේප්, ඒත් පිටිපස්සෙන් බැලුවහම තේරෙනව හෙනම ලාමක සින් එකක්.
මට ෆොටෝ එක්ක්ක් ගහගන්න බැරි උනා නෙ..ඩෑශ් කැම් එකේ තිබ්බොත් බලමු...
triton එක තිබ්බ design එකම නේද?අලුත් ජීප් Gladiator කැබ් එඅක් ඇවිත් මිලියන 39යි මිට්සුබිෂි ට්රයිටන් කැබ් එකත් ඇවිත් එකත් මිලියන 29යි.
ලංකාවේ උන් කැමති පාරේ යනකොට හැමෝම බය කරන යුධ ටැංකියක් වගේ වාහනයකට තමා..
Company warranty walata mokada wenne kiyala kiyannako pitin parts dammama ?![]()
Parana baila, issarahata okkoma china thama. Parts availability eka nam ehema awlk na dan genna ewan innaw ona thram, parana japan e wala parts hadala ewannth china walin.
![]()
Pajero aluth ekath aawa. Mehe thiyenawa dan genalla.අලුත් ජීප් Gladiator කැබ් එඅක් ඇවිත් මිලියන 39යි මිට්සුබිෂි ට්රයිටන් කැබ් එකත් ඇවිත් එකත් මිලියන 29යි.
අව්ලක් වෙන එකක් නෑ විසි කරන්න තරම් සල්ලි තියෙන උන් නේ ඉන්නේ දැන්Chinese phones wage thamai.
Ledak enakal hodai. Awata passe range therenne ai owa cheap kiyala. Parts availability illei.
උඹ කියන එකේ අත්තක් තියෙනවා, අර NGC ටුවර්ස් එකෙන් දැන් ලේලන්ඩ් බස් දාල තියෙනවා විනෝද චාරිකා යන උන්ට හයර්ර් කරන්න. ඒවා අර දම් රැජින වගේ බස්. මෙහෙ උන් ඔය ලේලන්ඩ් බස් වලට ආසයි.ලංකාවේ ඉන්නෙ කොහොමත් ලොරි වලට, ටිපර් වලට, ලොරි චැසී බස් වලට වදින වුන් නෙ. චිනෙන් අසොක් ලෙලන්ඩ් පෙනුම තියෙන SUV එකක් ගැහුවා නං මෙහෙ උණු කැවුම් වගෙ විකිනෙයි.
Jetour aran defender wage karana eka thamai ketha wade.අව්ලක් වෙන එකක් නෑ විසි කරන්න තරම් සල්ලි තියෙන උන් නේ ඉන්නේ දැන්